[box]මීට ඉස්සර, අවතාර් ජීවග්‍රහයෙන් ග්‍රහණයට ගෙන තමන්ගේ කුල ගෞරවය රැක ගන්නට උත්සුක වෙමින් කටයුතු කළ සූකෝ කුමාරයා දැන් නොපිට පෙරළිලා බව ඔබත් දකින්නට ඇති. දැන් ඔහු අවතාර් පසුපස්සේ ලුහුබැන්දත් ඒ අවතාර්ව අල්ලාගන්නටනම් නෙමෙයි. ඔහුට අවශ්‍ය තමන්ගේ වර්ගයා තමන්ගේ වංශය උදෙසා කළ කී දෑ සියල්ල යළි නිවැරදි මගකට…
මීට ඉස්සර, අවතාර් ජීවග්‍රහයෙන් ග්‍රහණයට ගෙන තමන්ගේ කුල ගෞරවය රැක ගන්නට උත්සුක වෙමින් කටයුතු කළ සූකෝ කුමාරයා දැන් නොපිට පෙරළිලා බව ඔබත් දකින්නට ඇති. දැන් ඔහු අවතාර් පසුපස්සේ ලුහුබැන්දත් ඒ අවතාර්ව අල්ලාගන්නටනම් නෙමෙයි. ඔහුට අවශ්‍ය තමන්ගේ වර්ගයා තමන්ගේ වංශය උදෙසා කළ කී දෑ සියල්ල යළි නිවැරදි මගකට යොමු කරන්නටයි. ඒ සඳහා තමා තුළ නිතරම පෙරළි කරන අවතාර් ලේ උරුමයේ යහගුණය පෙරට ගන්නටයි ඔහුගේ තීරණය.
එනිසා ඔහු පසුගිය වතාවක තමන්ම අවතාර් ඇතුළු පිරිස වැනසීමට කොන්ත්‍රාත්තුවක් දීපු මහ භයානක ප්‍රහාරකයා සමගත් ගැටෙණු අපි දුටුවා. කොහොමින් කොහොම හරි අවසානයේ ඔහුව පරදවලා ජීවිත බේරාගන්නට හැමදෙනාම වාසනාවන්ත වුණා. දැන් සූකෝවත් කණ්ඩායමට පිළි අරගෙන හුඟ දෙනෙක්. නමුත් කටාරා? වතාවක් සුකෝ හිටි ගමන් මේ කිව් මේ අමතක කරලා අනික් පැත්ත ගහපු හැටි ඒ අත්දැකි නිසා, ඈ ඔහුව ලෙහෙසියෙන් තම මිතුරන්ගේ ගොඩට එක්කරගන්නට සූදානම් නැහැ. අවතාර්ගේ ආරක්ෂාව වෙනුවෙන් සූකෝට තර්ජනය කරන්නට පවා කටාර පසුබට වෙන්නෙ නෑ.
මෙවර ඔන්න ඈන්ග්ට හ්මුවුණානෙ අග්නි බන්ධන ගුරුතුමෙක්! හහා… දැන් එහෙනම් වැඩේ ගොඩ. ඔන්න ගෝලයයි ගුරයි පුහුණුව ආරම්භ කරනවා. ගුරා කියා දෙනවා මෙන්න මෙහෙමයි කරන හැටි කියලා. අයියෝ; ඒ මොකද්ද ඒ වුණේ? ඒකත් ගිනි බන්ධනයක්ද? චික් විතරක්. ලැජ්ජාවේ බෑ. සූකෝගේ හැකියාව ක්ෂය වෙලා නේද? ඔහුගේ ආභ්‍යන්තරික පෙරළියත් එක්ක, එතෙක් තිබුණු අග්නි බන්ධන හැකියාව යටපත් වෙලා. කෙතෙක් උත්සාහ කළත් යථා තත්ත්වයට එන්නේම නෑ. දැන් තියෙන්නේ එකම විසඳුමයි. අග්නි බන්ධන ලොවට හුරු කළ පුරාතණ ගුරුන්ගේ වාසය සොයා යෑම. ඈන්ග් සහ සූකෝ මෙවර පිටත් වෙන්නේ ඒ අග්නි බන්ධන ලොවට හෙළි කළ සූර්යයාගේ දරුවන්ගෙන් පාඩම් ගන්නටයි.
ලිපිය – උදා
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
95 MB කොපිය (5.7 GB) මෙතනින් බාගන්න 4569ddbc22a261f6969600fdaae1544c56e0329c
1,618 downloadsDownload Avatar.The_.Last_.Airbender.S03.E13.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
<< Previous Episode Next Episode >>
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
26 comments
bandula
amila
Ela ela macho
hh
Bohoma pin
janaka
Thxzxxxxxxxxxxx
Janitha
Thnx machan...
thak u so much
thawa 7 i.ohoma yan......
JAYA WEWA!!!Tharuka
super
Sadun
සුපුන් මල්ලි පට්ට තමයි
ranga
ela
D.Chamara
niyamai..........
ශාන් විමුක්ති [වීමා] 〠
එලකිරි සුපුන් සහෝ
ජයdev
bohoma stuti saho.... .
THARAKA
wow..........thanks
geeth
Thanxxxxxxxx
mudiya / මුදියා
අවසානය කරා වේගයෙන් ඇදී යනව නේද පුබුදු.නියමයි හොඳේ.ජයවේවා.බොහෝ........................................ම ස්තූතියි...!
pasidu
ela ela mata dan ona eka banawa
shani
thanks
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි පුබුදු සහෝ. ජයවේවා!
“චූටී මල්ලි”
සබට තුති
ඔබට ජය.....රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharu
ඔයාට ගොඩාක් ස්තූතියි යාලූ... ගොඩක්ම ගොඩක් ස්තූතියි....
රාම් රාජ්
ස්තූතියි.පොඩ්ඩන්ට කාටුන්.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Ishan Madusha
ස්තුතියි උපසිරැසියට සහෝ
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අයියෙ. 🤪
Hasiya KG
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thxz