[box]අවතාර් ඈන්ග්’ව පෙරටු කොටගෙන සියලූම එදිරිවාදී බලසෙනඟ පිරිවරාගෙන සිදු කරන්නට යෙදුණු අග්නි දේශය ආක්‍රමණය කිරීමේ මෙහෙයුම, නොසිතූ පරිදි කඩාකප්පල් වුණා. හැකිතාක් ලොව වටා බලවේගයන්ගේ සහාය ලැබගෙන හිරුට හොරෙන් කරන්නට ගිය ඒ ක්‍රියාන්විතය අග්නි ජාතීන්ගේ උගුලකට පැනීමක් බව අවසාන මොහොත වෙනතුරා කිසිවෙකුට දැන…
අවතාර් ඈන්ග්’ව පෙරටු කොටගෙන සියලූම එදිරිවාදී බලසෙනඟ පිරිවරාගෙන සිදු කරන්නට යෙදුණු අග්නි දේශය ආක්‍රමණය කිරීමේ මෙහෙයුම, නොසිතූ පරිදි කඩාකප්පල් වුණා. හැකිතාක් ලොව වටා බලවේගයන්ගේ සහාය ලැබගෙන හිරුට හොරෙන් කරන්නට ගිය ඒ ක්‍රියාන්විතය අග්නි ජාතීන්ගේ උගුලකට පැනීමක් බව අවසාන මොහොත වෙනතුරා කිසිවෙකුට දැනුණේවත් නෑ.
නමුත් අවසානයේ ආක්‍රමණය ව්‍යර්ථව ගියේ ඒ සඳහා සහභාගීවූවන්ගෙන් වැඩි පිරිස, අග්නි සිරකරුවන් බවට පත්වෙමින්. මෙතෙක් කල් ලොවේ නිදහස තකා සටන් කරන්නට ශක්තියත් දහිරියත් තිබූ අවසාන මිනිසුන් පිරිසත් අග්නි ජාතියේ කූඨ උපක්‍රමයක් හමුවේ ඔවුනට නතුව යුද සිරකරුවන් බවට පත් වුණේ, ලෝකයේ අවසන් බලාපොරොත්තුව වන අවතාර්ගේ වගකීමේ බර තවත් වැඩි කරමින්. මින් පළා ගියේ තරුණ නායකයන් සහ සාමාජිකයන් කිහිපදෙනෙකුන් පමණයි. ඒ වැඩිහිටි ඒකමතිකත්වයෙන්, ලොවේ අවසන් බලාපොරොත්තුව රැක ගැන්මේ අරමුණින්!
පළා යන පිරිස යන්නේ බටහිරදිග වායු පන්සලකට. දැන්නම් ඈන්ග්ට අග්නි බන්ධන පුහුණු කරන්නට ගුරුවරයෙක් කොයියම්ම අයුරකින් හෝ සොයා ගත යුතුමයි. හේතුව; දැන් එකම අවස්ථාව රැඳෙන්නේ ඔහුගේ හැකියාව/ දක්ෂතාවය මත පමණක් නිසා. ඒ අතරෙ තමන්ගේ අරමුණ පැහැදිලිව වටහාගත් සූකෝ කුමාරයා ආයෙම අවතාර් පස්සෙන් වැටිලා. තමන්ගේ වැඩ කොටස හමාර කරන අදහසින්. අලි මදිවට හරක් කියලා පෙර වතාවක යන්තමින් ගැළවීගත් ප්‍රහාරකයා නැවතත් ඔවුන් පසුපස. දැන් කුමකින් කුමක් වේවිද…???
ලිපිය – උදා
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
95 MB කොපිය (5.7 GB) මෙතනින් බාගන්න 4569ddbc22a261f6969600fdaae1544c56e0329c
2,927 downloadsDownload Avatar.The_.Last_.Airbender.S03.E12.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
<< Previous Episode Next Episode >>
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
28 comments
geeth
lk
patta patta machan :)
tharanga
ජය වේවා!!!!! බොහොම පින්
elakiri
එළකිරි මචං
wow
wow.. maru :D
quik
thanks
Gayan
Elakiri Machan
THNX ....D.Chamara
niyamai ethurowatha ekmanata damu hoda
“චූටී මල්ලි”
දුන්නා නෙ එහෙනම් එල එල
සබ් එකට තෑන්ක්ස්
ඔබට ජය.....Tharuka
Elakiri Machan
රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharu
ස්තූතියි යාලූ.. අනිත් එකත් ඉක්මනට දෙන්න යාලූ
Pasan
Thanks Friend....
geeth
Thanx..Bro
Janitha
thanx machannnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn
jayama wewa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!11tharaka
ගොඩක් ස්තුතියි යාලුවා
dev
bohoma stuti saho... .
godak asawen balanawa sub ekkama.. .shani
thanks
mudiya / මුදියා
එල කිරි පුබුදුවෝ.ජයවේවා.බොහෝ..........................................ම ස්තූතියි...!
hasithadn
thankz...........
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි පුබුදු සහෝ. අනිත් එකත් ඉක්මනට ලැබේවි නේද?
රාම් රාජ්
ස්තූතියි.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Ishan Madusha
ස්තුතියි උපසිරැසියට
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අයියෙ. 🤪
Hasiya KG
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Kavee
සිංහල උපසිරැසිය ලබාදුන් ඔබට බොහොම ස්තූතියි සහෝ ❤️ Good Luck
Advertisement

thankssss saho