Watch Trailer

Baahubali: Crown of Blood [S01: E02] Sinhala Subtitles | සැලසුම සාර්ථක වේවි ද? [සිංහල උපසිරසි]

Baahubali: Crown of Blood [S01: E02] Sinhala Subtitles බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන බාහුබලි කතා මාලාවෙ දෙවෙනි කතාංගයේ උපසිරැසියත් රැගෙන ආවා. ප්ලවෙනි එපිසෝඩ් එක බලපු අයට නම් මතක ඇති නේ වූනේ මොකක් ද කියලා. ගරුඩ රාජ්‍යයට අයත් වටිනා පිලිමයක් මහිෂ්මති රාජ්‍යට…

Baahubali: Crown of Blood [S01: E02] Sinhala Subtitles

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන බාහුබලි කතා මාලාවෙ දෙවෙනි කතාංගයේ උපසිරැසියත් රැගෙන ආවා.

ප්ලවෙනි එපිසෝඩ් එක බලපු අයට නම් මතක ඇති නේ වූනේ මොකක් ද කියලා. ගරුඩ රාජ්‍යයට අයත් වටිනා පිලිමයක් මහිෂ්මති රාජ්‍යට පැහැර ගෙන ආවා යැයි සැක සිතා පිරිසක් පැමිණ යුද්ධ ප්‍රකාශ කිරීමට සැරසුනා. එහි දී බාහුබලි මේ ගැටළුව යුද්ධයකින් විසදන්නේ නැතුව වෙනත් මාර්ගයකිං මේ ප්‍රශ්නය විසදුවා. ඒ කාල්කේයන් සමග සටනට ගොස් එම ගරුඩ රාජ්‍යට අයත් පිලිමය නැවත ඔවුන්ටම ලබා දීමට කටයුතු කරමින්.  

මහීෂ්මතියට බටහිරින් වූ ප්‍රදේශයක වූ සාහසික සිදුවීමක් විසදීමට සටන් වැදීමට ගිය බාහුබලි එම සටනින් මිය ගියා යැයි සිතා නැවතත් කට්ටප්පා මහීෂ්මතියට යනවා. මේ නිසා අවසානයේදී රාජ්මාතා(මහීෂ්මතියේ රැජිණ) විසින් කට්ටප්පාව රාජ්‍යයෙන් පිටුවහල් කරනවා.  පසුව බාහුබලි විසින්, වහලුන් ව යොදාගනිමින් සිදු කරන වැඩබිමකට ගොස් මහළු පුද්ගලයෙක්ව බේරාගැනීමට ගොස් අසු වෙනවා.

අද කතාව එතැන් සිට….

එහෙම නම් අද කතාවත් නරඹන්න කියලා මං ආරාධනා කරනවා. එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවන තෙක් ඔබට සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.

 

         

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

591 downloadsDownload Baahubali-Crown-of-Blood-S01E02.zip13 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1

Next BT1

Baahubali: Crown of Blood [S01: E01] Sinhala Subtitles

Subtitles by

රවිඳු හේෂාන්

Subtitles

591 downloadsDownload Subtitles13 KB

2 comments

  1. Sumal

    Thanks

  2. Anonymous

    ko anith tika ane