Watch Trailer

Ballers [S01:E04] | මම මගේ ප්‍රශ්ණ වලට වඩා විශාලයි [සිංහල උපසිරැසි සමඟ]

සාදයෙන් පස්සේ ජෝ තාම හිටපු තැන, මං කිව්වේ නැවේ ඒ මදිවට ඔහු කෙල්ලොන්ට පොරොන්දු වෙලා සාදයෙන් පස්සේ ඊලග දවසේ එන්න කියලා. නමුත් ඔහු ඒ වෙද්දී ඇන්ඩ්‍රසන්ට දෙන්න ඕනේ. නමුත් ඒ ආපු කෙල්ලෝ ටික ආවට පස්සේ තවත් කට්ටිය එනවා. ඒ කට්ටිය අතරේ තවත් එක්තරා විශේෂ පාපන්දු ක්‍රීඩකයෙක් ඉන්නවා. ජෝ ඔහුව නැවට ගනීවිද? නැත්තම්…

Ballers Tv Seies 2015

සාදයෙන් පස්සේ ජෝ තාම හිටපු තැන, මං කිව්වේ නැවේ ඒ මදිවට ඔහු කෙල්ලොන්ට පොරොන්දු වෙලා සාදයෙන් පස්සේ ඊලග දවසේ එන්න කියලා. නමුත් ඔහු ඒ වෙද්දී ඇන්ඩ්‍රසන්ට දෙන්න ඕනේ. නමුත් ඒ ආපු කෙල්ලෝ ටික ආවට පස්සේ තවත් කට්ටිය එනවා. ඒ කට්ටිය අතරේ තවත් එක්තරා විශේෂ පාපන්දු ක්‍රීඩකයෙක් ඉන්නවා. ජෝ ඔහුව නැවට ගනීවිද? නැත්තම් නැව ඇන්ඩ්‍රසන්ට දෙයිද? ක්‍රීඩාකයව කතාවට අල්ලගත්තොත් ඔවුන්ටමයි තවත් වාසිය. ස්පෙන්සර්ට තාම හීන පේන එක නතරවෙලා නෑ. ඒකට එයාගේ පෙම්වතිය පිළියමක් කරනවා. ඒ මොකද්ද? ඒවගේම එදා සාදයේ චාල්ස් පිස්සෙක් වගේ නැටුවා. මිනිහා ගොඩක් වෙරි වෙලා හිටියේ. නමුත් කොහොමෙන් හරි එතන හිටපු අමුතුම කෙල්ලක් චාල්ස්ට වද දෙනවා. ඒ කෙල්ල නම් එන්නේ හොද පොටකට නෙවේ. එයාගෙන් ගැලවෙන්න පුලුවන් වෙයිද? ඒවගේම රිකි අල්නොසොගේ අම්මා එක්ක තියෙන සම්බන්ධය නිසා නිසාදෝ මන්දා අදත් ලොකු ප්‍රශ්ණයකට මුහුණ දෙනවා. ඒක මොන වගේ එකකේ වෙයිද? බලලම ඉන්නකෝ එහෙනම්.

ගිහින් එන්නම්. හැමෝටම ජය.!!

Ballers (2015– ) on IMDb

 

 

238 MB කොපිය මෙතනින් බාගන්න

049D16ABB5DC02F69EDA6E409C9029ABB5DDB3EB Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

809 downloadsDownload Ballers_2015_S01E04_baiscopelk.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 <<Previous Episode                          All Episodes                        Next Episode >>

Subtitles

809 downloadsDownload Subtitles27 KB

14 comments

  1. Rasindu Perera

    නියමයි.....සබ් එකට තැන්ක්ස්....මේක දෙනකන් බලන් හිටියේ...
    ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න.............

  2. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  3. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  4. Yasas Amaranath

    මේක දෙනකන් හිටියේ සහෝ ස්තුතියි උපසිරැසට..
    ජය!!!!

  5. thisal

    ස්තුතියි උපසිරැසට

  6. rajitha

    Thanks Brother......Puluwannam ekmanata ethuru tika dendako..........Jayawewa....!

  7. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. nava

    niyamai mchn digatama denna ...ane deiyoo parakku karanna epa ...

  9. Desha

    Machan mama phn eken movie balanna haduwe kohomada download karaganne

  10. Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  11. Dark NIGHT

    sab eka hariyatawada karnne na ne

  12. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. indika

    thn Q :)

  14. Oshan

    Hey meka patta kathawak rich life. Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.