Watch Trailer

Ballers [S01:E03] | සාදය… [සිංහල උපසිරැසි සමඟ]

ස්පෙන්ස් හා ජෝ එකතු වෙලා සාදයක් සුදානම් කරනවා. ඒකට ලොකුම අනුග්‍රහය ඇන්ඩ්‍රසන්. ඒ ඔහුගේ නැව ඉල්ලනවා ස්පෙන්ස් හා ජෝ දෙන්නා. මිනිහා අකමැත්තක් දැක්වුවත් පස්සේ කොහොමහරි කැමති වෙලා ඔන්න පාටියත් පටන් අරගෙන ජයටම නැගලා යනවා. මේකට ඉතින් නොයෙක් නොයෙක් අය එනවා. ක්‍රීඩකයන්, ස්පෙන්ස්ගේ යාළුවෝ, ජෝගේ යාළුවෝ. මේ හැ…

Ballers Tv Seies 2015

ස්පෙන්ස් හා ජෝ එකතු වෙලා සාදයක් සුදානම් කරනවා. ඒකට ලොකුම අනුග්‍රහය ඇන්ඩ්‍රසන්. ඒ ඔහුගේ නැව ඉල්ලනවා ස්පෙන්ස් හා ජෝ දෙන්නා. මිනිහා අකමැත්තක් දැක්වුවත් පස්සේ කොහොමහරි කැමති වෙලා ඔන්න පාටියත් පටන් අරගෙන ජයටම නැගලා යනවා. මේකට ඉතින් නොයෙක් නොයෙක් අය එනවා. ක්‍රීඩකයන්, ස්පෙන්ස්ගේ යාළුවෝ, ජෝගේ යාළුවෝ. මේ හැමෝම ඇවිල්ලා හොදට විනෝද වෙනවා. ඒ වගේම රෙජි හා වර්නන් එනවා. ඒවගේම තමයි ජැරට් . මෙයාට පොඩි අවුලක් ඇති වෙනවා එයා පාපන්දු සෙල්ලම් කරලා ඇදුම් ඇදගන්න එනකොට. ඒවගේම මෙයත් යනවා සාදයට. සාදයෙත් මෙයා වැඩ වගයක් අවුල් කරගන්නවා. මේක සාදයක් උණාට එහෙම් පිටින්ම අවුල් ජාලයක් වෙනවා ඒ කොහොමද කියලා දැනගන්න මේ කොටසත් බලලා ඉන්නකො.

ගිහින් එන්නම්. හැමෝටම ජය.!!

Ballers (2015– ) on IMDb

 

 

294 MB කොපිය මෙතනින් බාගන්න

844CCA5CA87207CD77A637F0687D6286EF6464CE Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

804 downloadsDownload 201508242030baiscopelk.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 <<Previous Episode                          All Episodes                        Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

804 downloadsDownload Subtitles25 KB

16 comments

  1. sami

    thanx saho

  2. yasas amaranath

    thanks matchoo sub walata

  3. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල!

  4. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තුතියි සහෝ උපසිරසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  5. නලින්

    ස්තුතියි සහෝ

    ජය වෙවා

  6. thisal

    තෑන්ක්ස් සහෝ!
    එල!

  7. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Rasidu

    නියමයි.Sub එකට thanx...
    ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න...

  9. rajitha

    Thanks Brother.........Digatama yamu....Jayawewa.........

  10. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaaa

  11. madushan

    ela kollo!! Thnxx! ade puluwnnm x files tv series 1e su dipnko!!!

  12. Udara

    අනිත් ටිකත් ඉක්මනටම දෙමු නේ....

  13. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. nuwan

    Ko ban ithuru tika denne nadda????????

  15. rajitha

    brother ethuru tika denawado............

  16. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra