ඔන්න නමවෙනි කොටහත් අරන් ආවා. කලින් කොටස ගැන මතක් කරගමු! කලින් කොටසේදී ඩොක්ටර් ගුඩ්වෙදර් වොෂින්ටන් සිද්ධිය ගැන ඇත්ත නෝරාට කියනවා. ඒවගේම තමයි ඩොක්ටර් රයිෆල් එකකුත් ගන්නවා. දන්නවනේ ඩොක්ටර්ගේ අදහස එල්ඩ්‍රිච් පාමර්ව මරලා දාන එක කියලා. ඒවගේම lumen එක වෙනුවෙන් තිබුන සටනකුත් බලාගන්න පුළුවන් උනා. කතාව අවසන්…

ඔන්න නමවෙනි කොටහත් අරන් ආවා. කලින් කොටස ගැන මතක් කරගමු!
කලින් කොටසේදී ඩොක්ටර් ගුඩ්වෙදර් වොෂින්ටන් සිද්ධිය ගැන ඇත්ත නෝරාට කියනවා. ඒවගේම තමයි ඩොක්ටර් රයිෆල් එකකුත් ගන්නවා. දන්නවනේ ඩොක්ටර්ගේ අදහස එල්ඩ්‍රිච් පාමර්ව මරලා දාන එක කියලා. ඒවගේම lumen එක වෙනුවෙන් තිබුන සටනකුත් බලාගන්න පුළුවන් උනා. කතාව අවසන් උනේ සෑක්ව අල්ලගන්න කෙලී සහ මකුළු ලමයි දරපු තවත් උත්සහයකින්. ඩොක්ටර් සහ නෝරා නිසා මේ පාරත් සෑක් කොහොමහරි බේරෙනවා.
අද කතාවේදී ලොකු සටනක් බලාගන්න පුළුවන්. නමින්ම තේරෙනවා ඇති. අයික්‍රොෆ්ට් සහ පිරිස හදන්නේ රෙඩ් හුක් කොහොමහරි අල්ලගන්න. ඉතින් දැනටමත් අපේ කට්ටිය දන්න නිසා රෙඩ් හුක් වල උන් ඉන්නවා කියලා ෆෙරල්ඩෝට ඒ බව දැනුම් දෙනවා. අද කතාවේ ගොඩක්ම තියෙන්නේ රෙඩ් හුක් වෙනුවෙන් කරන සටනයි. සටන් ජවනිකා වැඩි නිසා අද කතාවනම් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. එහෙනම් මේ කොටස සමගත් එකතු වෙන්න! තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
2A780F870E1749B009B98DE65EA8536EA6B03287 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,599 downloadsDownload The_Strian_S02E09_baiscopelk.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
13 comments
Ahsbd
Charith
Thanks for the sub!
i〽ac
Ai download karanna bariiiiii
Sajeevi
Thanks
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට...
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
Sandun Tharuka Wijethunga
Thanks mcn sub ekata..jaya wewa
Sandun R Wimalaweera
niyamai saho...well done
Kulanjana Maduranga
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
chinthana
elakiri kollekne thanks a lot
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAHESH
Sub ekata thanx aaaaaaaaaa
ashan lankanath
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
Sub eka download karanna bene..