Watch Trailer

Band of Brothers [E02] Sinhala Subtitles – Day of Days |දිනයන්ගෙනුත් දිනය [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ පළවෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද Revolution කතා මාලාවත් නැති එකේ මේකේ දෙවෙනි එක මම අරගෙන ආවා. පළවෙනි කථාවේ පෙන්නුවේ E කණ්ඩායමේ පුහුණුවීම්, පසුව එංගලන්තය බලා නැව්නැගලා එහි පුහුණු වීම් වෙලා, තමුන්ගේ අප්‍රසාදයට පත් අණදෙන නිලධාරීයව මාරු කෙරිලා, ඉන්පසුව නෝමැන්ඩි වලට පිම්…

හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ පළවෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද Revolution කතා මාලාවත් නැති එකේ මේකේ දෙවෙනි එක මම අරගෙන ආවා. පළවෙනි කථාවේ පෙන්නුවේ E කණ්ඩායමේ පුහුණුවීම්, පසුව එංගලන්තය බලා නැව්නැගලා එහි පුහුණු වීම් වෙලා, තමුන්ගේ අප්‍රසාදයට පත් අණදෙන නිලධාරීයව මාරු කෙරිලා, ඉන්පසුව නෝමැන්ඩි වලට පිම්ම පනින්න ලං වෙන දින ගැනනේ. ඔයාලට මතක නම් එක් වරක් පනින්න ඔන්න මෙන්න ගිහින් අයහපත් කාලගුණය නිසා ඒක පැය 24 කට කල් දානවා. අද කතාව වෙන්වන්නේ පැනීමේ සිට පළමු දින කිහිපය ගැනයි. ඒ නිසාමයි මේ කතාවට දිනයන්ගෙනුත් දිනය ලෙස නම් වන්නේ .

අපි කලින් පාර කතා කළා වගේම Operation Overlord හී ප්‍රහාරක මෙහෙයුම වෙච්ච Operation Neptune යටතේ වෙච්ච මේ නෝමැන්ඩි ආක්‍රමණයට ආසන්න වශයෙන් භටයන් 130,000 – 156,000 අතර සෙබළුන් සහභාගී වූ බව සදහන් වන අතර ඉන් බාගයක්ම ඇමරිකානු හා ඉතිරිය පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලින් සහභාගී වූ අයවලුන් වුණා. මෙයිනුත් අපි මේ දකින ඇමරිකන් පැරෂුට් භටයන් ලෙස 13,100 ඇතුළු සෙබළුන් 22,700 පමණ දායකත්වය සැපයූවා. 1944 ජුනි 6 වෙනිදා පාන්දර මුල්ම ආක්‍රමණය ලෙස සතුරු භූමියට කඩා පනිනවා. මොවුන්ගේ ප්‍රධාන රාජකාරිය තමා එදින උදේවරුවේ මුහුදෙන් ගොඩ බැසීමට නියමිත පාබල සේනාංක හා සන්නාහ සන්නද්ධ රථ වලට එල්ල විය හැකි ජර්මන් පහර දීම් අඩපණ කර දැමීම හා ප්‍රහාර එල්ල විය හැකි ප්‍රධාන ස්ථාන යටත් කර ගැනීම හා භූමිය තුළට එන දියමංකඩ ආරක්ෂා කිරීම. 1943 සිට ප්‍රංශය ට ප්‍රහාරක කණ්ඩායම් ගොඩ බැස්සවීමට අදහස් තිබුණත් එහි දිග පළල තීරණය වන්නේ පසුකාලීනව ඇමරිකානු ජනාධිපතිවරයෙක් වූ හා එවකට හමුදා ප්‍රධානියෙක් වූ අයිසන්හවර් 1944 ජනවාරි මාසයේ මිත්‍රපාර්ශවික ප්‍රධාන අණදෙන නිලධාරියා ලෙස වැඩ භාරගත් පසුව බව සඳහන්. එසේම මොවුන්ව ගොඩ බස්වන ස්ථාන දින 10 කට පෙර නැවත වරක් වෙනස් කිරීමට වූ බවත් සඳහන්. එයට හේතුව වුණේ ජර්මානු හමුදාව මෙම ප්‍රදේශවලට ඉතා කෙටි කාලයක් තුළ විශාල වශයෙන් හමුදා ස්ථාන ගත කිරීම නිසයි. එම හේතුව නිසාත් මෙම ගුවන් යානා වලට අධික ලෙස ප්‍රහාර වලට ලක්වීමට සිදුවුණු බවත් සඳහන්. එම ප්‍රහාර නිසා හා තවත් විවිධාකාර අඩුපාඩු නිසා මෙම ගොඩ බැස්ම ඉලක්ක ගත ආකාරයටම සිදුවුණේ නැහැ. සෙබළුන් බොහෝ විසිරුණු ආකාරයට ගොඩබැස්සා වගේම බොහෝ ජීවිත හානිද සිදු වුණා. එක අතකට ඔවුන් එයට සූදානම් වී සිටියා යැයි උපකල්පනය කරන්නත් පුළුවන් මොකද කොහොමත් පැරෂුට් භටයන් ගොඩ බහින්නේ සතුරා මැදට වීම නිසා හා ඔවුන් රැගෙන යන ආම්පන්න වලින් නැවත සැපයුම් ලැබෙන තරු දිවි රැකගත යුතු නිසාත්.

හොඳයි එහෙනම් අද කොටසෙන් අපි මේ E කණ්ඩායමේ පිම්ම බලමු. තම කණ්ඩායමේ කී දෙනෙක් ඉතිරි වේවිද? සතුරාගෙන් ලැබෙන ප්‍රහාර මොනවගේ වේවිද? පිම්මෙන් ජිවිත බේරාගත් අය එම ප්‍රහාර වලින් පණ බේරා ගනීවිද? එහෙනම් බාගෙනම බලමු නේද? 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

20,993 downloadsDownload Band-of-Brothers-1x02-1.zip37 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

20,993 downloadsDownload Subtitles37 KB

61 comments

  1. Bandara

    denakam hitiye ilaga kotasa balanna.

  2. Dhanushka

    නියමයි..............ස්තුතියි......

  3. mudiya / මුදියා

    නියමයි රොයිලි අයියා.ඉක්මනටම බලන්න පටන් ගන්නවා.ජයවේවා.බොහෝ..................ම ස්තූතියි...!

  4. AMILA

    Thanks..

  5. rss

    patttaaaa

  6. tharanga

    Maxxxa macho.,

  7. chamara

    Ela ela macho,maxxaaaa

  8. damith

    පට්ට කතාව මචන් අනික් එවා ඉක්මනටම ඕනේ

  9. gihan

    එල එල

  10. hhk

    Thxxx

  11. uda

    මේ වගේ කතා තියෙනවනම් ලෝකෙටම එකයි ඇත්තේ, ඒ මේක විතරයි!
    දෙවෙනි ලෝක යුද්ධය ආශ්‍රය කරගෙන කොච්චර සිනමාවන් නාටකයන් බිහිවෙලා ඇත්ද?
    හැබෑට ගණින්ඩවත් බැරුව ඇති මෙච්චරයි කියලා... :)

    ඒ කොහොම වුණත් එම නිර්මාණයන්ගෙනුත් නිර්මාණය වන මේක අපට සිංහල ගෙනෙන එක ගැන ඉතිං කොච්චර පිං දුන්නත් වැඩියක්නම් වෙන්නෑ කිසි!

    ඉතිං රොයිලි සහෝ මමත් හැකි ඉක්මනින් නරඹනවා මේක, දිගටම දෙන්න එහෙනම් හොදේ!
    ජය!

  12. kalana

    Maxxaa

  13. rasika

    ikmanata oneyyyyy anik awa

  14. sumudu

    Ela ela machoiooooo

  15. dedunu- yatalamatta,

    බොහෝම ස්තූතියි රොයිලි අයියා.....

  16. kalinga

    පට්ට මචං

  17. චමිඳු සඳකැලුම් (චමියා)

    බොහොම ස්තුතියි යාලුවා.... බලන්න වෙලාවක් හම්බ වුන ගමන් බාගෙන බලනවා....

  18. රාම් රාජ්

    ස්තූතියි රොයිලි.නියම කථාවක් වගේ.

  19. sd

    thanks machan

  20. vee

    ජය වේවා මැක්සා මේක

  21. elakiri

    එල එල එළමකිරි කතාවක් මේක

  22. lasidu

    පට්ට සහෝ බොහෝ පින් අත් වේවා

  23. dj

    බොහෝ තුති

  24. සිංහලයා

    අනේ බන් ඉක්මනට අනිත් ඒවාත් දෙන්න බලන් ඉන්න බෑ :( දවස් 3 කට 2 කක් වත් දෙන්න මචෝ//සේරම බලන්නමයි හිත දෙන්නේ :)

  25. වෙනුර

    ජය වේවා සබ් එක ගත්තා සේරම කොටස් අරගෙන තියෙන්නේ ,,පුළුවන් ඉක්මනට දෙන්න හොදේ

  26. ccnp

    Thanks macho

  27. quik

    ela ela maxxa machn

  28. wall e

    දිගටම දෙන්න එක දිගට උනත් කමක් නෑ බලන්නම හිතෙනවා ඒකයි

  29. pubudu

    jaya wewa thxxxxx

  30. ganidu

    පට්ට පට්ට වැඩේ ඔන්න දෙන්න ඉක්මනටම මචං දැන් හවස නම් නෙට් එනවා බොරු..අකුණු ගොරවනවා..ෆිල්ම් දෙනවා නම් 6 න් පස්සේ වත් දෙන්න :)

  31. අමීර

    Thanks...

  32. g-a-n-d-u

    නෙට් එන්න විදියක් නෑ දවසේ උදේ කාලේ ඇරුනහම දැන් ඔන්න ටිකක් පෑවුවේ...අකුණු ගහනවා ලයිට් නෑ...ජරා මර ගොඩයි...

    ඒකයි දැන් කමෙන්ට් දාන්නේ..

    ජය වේවා මේක ඉක්මනට දෙන්න සේරම එක පාර සබ් අරගෙන බලන්න ඉන්නේ..එක එක බලන්න ගියොත් අන්තිමට සබ් නැතුවම බලනවා :(

  33. සරදියල්

    එල මචන් නියමයි.

  34. kamal chandana

    thanks machanla sub walata
    man me films 1 baluwa sub nisa nawatha balanawa
    thanks

  35. කේ. යූ. ජී. උදාර

    ඔන්න දෙවෙනි කොටසත් බෑවා.....
    ඊළඟ එකත් ඉක්මනට ම අරගෙන එන්න සහෝ..
    බොහොම ස්තූතියි..

  36. chamila

    thanks...

  37. DAMER

    එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම..! 👍

  38. විකියා

    සුපිරි කතා සෙට් එකක්..දිගටම සබ් දෙන්න...

    ජයෙන් ජය~!

  39. Pasan

    Thanks Friend.......

  40. samiddha

    royly well done .great selection .pl try this THE WAKING DEAD.i know u can do this .pl give sinhala sub title for walking dead.great royly.superb work.

  41. Jayan Chamal

    supiri ikamanata anith tika danna ivasan inna amarui

  42. විමා

    thama 1a baaluweth na
    habai onna dekth sub gaththo....
    eka parama balanna wenne na naththam:P

  43. pms

    seeds na ne.mokada karranne

  44. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  45. sachesc

    ජයවේවා.

  46. isuru dimantha

    thankz

  47. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  48. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  49. D. Namal

    ඇත්තටම ගොඩක් හොඳ වැඩක් bro… දිගටම කරගෙන යන්න Game එක අතාරින්න එපා…
    Sub එකට ගොඩක් Thanks… ආ…

  50. pasan mihidu

    godaak sthuthiy.

Load more comments