Watch Trailer

Band of Brothers [E03] Sinhala Subtitles – Carentan | දරුණුවන සටන [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ දෙවෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද ගේන්නේ තුන්වෙනි කොටස. අද ඉඳන් දරුණු සටන් දර්ශන දැක ගන්න හැකිවෙනවා. පහුගිය කොටසෙන් දකින්න ඇතිනේ පලමු පිම්මෙන් සොල්දාදුවන් කොච්චර මිය ගියාද කියලා. කොටින්ම E කණ්ඩායමේ අණදෙන නිලධාරියා පවා අතුරුදහන් වෙනවා. ඉතින් ඊලඟ නිලයෙන් උසස් තැනැත්තා…

හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ දෙවෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද ගේන්නේ තුන්වෙනි කොටස. අද ඉඳන් දරුණු සටන් දර්ශන දැක ගන්න හැකිවෙනවා. පහුගිය කොටසෙන් දකින්න ඇතිනේ පලමු පිම්මෙන් සොල්දාදුවන් කොච්චර මිය ගියාද කියලා. කොටින්ම E කණ්ඩායමේ අණදෙන නිලධාරියා පවා අතුරුදහන් වෙනවා. ඉතින් ඊලඟ නිලයෙන් උසස් තැනැත්තා වෙච්ච ලුතිනන් රිචඩ් වින්ටර්ස් E කණ්ඩායම් බාර අරගෙන ජර්මානු තුවක්කු කොටසක් විනාශ කරන සටන මෙහෙයවලා කණ්ඩායමේ ගෞරවය දිනා ගනු ලබනවා.

ගොඩබැස්සවීම අවුල් නොවෙන්නට එයාලගේ මූලික ඉලක්කයක් වූ කැරැන්ටෑන් නගරය පරක්කුවකින් පසුව අල්ලා ගැනීමට සහය දීම හා ඉන්පසු නගරය ආපසු ගැනීමට එන ජර්මානු හමුදා වලට එක් අන්තයකින් තනිව මුහුණ දීමේදි ඇතිවෙන දරුණු සටන අද ඔයාලට බලා ගන්න පුලුවන්. නගරය අල්ලා ගැනීමේදී සහෝදර සෙබලුන් තුවාල ලැබීම් හා මිය යෑම් එක්ක ඊට පසු එන දරුණු සටන් හරිම තාත්වික ආකාරයට දක්වලා තියෙන නිසා සංවේදි හිත් ඇත්තන් ට පරිස්සමෙන් බලන්න කියලත් ඉල්ලා සිටිනවා. අද කොටසේ කතා නායකයා වෙන්නෙ ඇල්බට් බ්ලයිත් නම් සෙබලෙක්. ටිකක් විතර කල්පනාවට බර මුල් පිම්මෙන් පස්සෙ බයට හැංගිලා ඉඳලා තමුන්ගේ කණ්ඩායමට එන සෙබලෙක්. වැඩියෙ කියන්නෙ නෑ බාගෙනම බලන්නකෝ.

ලබන සතියේ අපි කොටස් තුනක් හෝ හතරක් දෙන්න බලාපොරොත්තු වෙනවා. පුලුවන් තරම් ඉක්මනින් ඒ කියන්නේ නොවැම්බර් මුල් සතිය ඇතුලත සම්පූර්ණ කතා මාලාවෙම සබ් දීලා ඉවර කරන්න තමා හිතන් ඉන්නේ. හැමෝටම ඉවසීමෙන් ඉන්න කියලා කාරුණිකව ඉල්ලා හිටිනවා. 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

18,860 downloadsDownload Band-of-Brothers-1x03-1.zip42 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1

All BT1

Next BT1

Subtitles

18,860 downloadsDownload Subtitles42 KB

61 comments

  1. mihin ලංකා

    පට්ට පට මචං ඉක්මනට දීලා ඉවරයක් කරමු

  2. naleen

    jaya wewa seyrama arn thiyenne sub aka gannawa

  3. damith

    Ikmanata dena aka hodai naththan balannama hithenawa5

  4. උදාර

    ජය වේවා පට්ට පට්ට

  5. Thilina

    මොකක්ද මේ 200 MB කොපිය (1.9 GB) කියන්නෙ ?

  6. lasidu

    නියම කතාවක් ඉක්මනට දෙන්නෝ....... :)

  7. kalinga

    ඒ බන් මේකේ කොටස් 10 ම තියෙනවා මෙතන එක කොටසක් තමා 200 සේරම බාලා තියා ගන්න..

    බොහොම තුති

  8. chamara

    Ela ela maxxxaa maxxxaa

  9. නලින්

    තැන්ක්ස් රොයිලි අයියා... මේ එපිසොඩ් එකෙත් සබ් එකට

  10. vee

    සබ් වලට පින් එක දිගට උනත් කමක් නෑ දීලා ඉවරයක්‌ කරන්න මචං.එකක් බැලුවට පස්සේ මේකේ සබ් නැතිව හරි බලන්න හිතෙනවා ඒකයි..

  11. eranga

    Thankssss

  12. dj

    ජය වේවා !!!!!

  13. AMILA

    Thanks.

  14. ccnp

    thxz LOT

  15. elakiri

    එල එල එලම කිරි මචං

  16. Charith

    බොහොම ස්තූතියි.

  17. අසංක

    සුපිරි කතාවක් සහෝ

  18. charidu

    Maru maru sahi

  19. දනුක

    තැන්ක්ස් කිවුවා රොයිලි

  20. uda

    අනිවා රොයිලි සහෝ, මේ වගේ සත්‍ය සිදුවීම් ඇසුරින් කළ කතාවල අපට හිතාගන්ඩවත් බැරි අදහගන්ඩවත් බැරි අවස්ථාවලදර්ශන තිබෙන එක එච්චර පුදුමයක් නෙමේ.

    විශේෂයෙන්ම මේ වගේ යුධමය කතාවක නැරඹීමට අමාරු විදිහේ දර්ශන අඩංගු වීම කොහෙත්ම අමුත්තක් නෙමේ. ඒව දකිද්දි මටනම් හිතෙන්නේ ඒ තරම් තාත්ත්වික විදිහට ඒ තරම් විශ්වසනීය විදිහට මේව හදපු අය කොච්චරනම් දක්ෂ, සූක්ෂම, පුදුමාකාර, ප්‍රවීණ පිරිසක්ද කියන එකයි. ඉතිං එහෙම වෙනකොට බලන්ඩ තියෙන හිත තවත් වැඩි වෙනවා මිස එපාවක්නම් නෑ ඉතිං!

    ඉතුරු ටිකත් ඉක්මණට දෙන එකනම් හොද දෙයක්!
    එහෙමනම් ජය!

  21. pubudu

    තැන්ක්ස් තැන්ක්ස්

  22. gihan

    Ela ela

  23. ganidu

    නියමයි පට්ට මචෝ

  24. rusuru | රුසිරු

    මමත් බානව හොදම හොද කතාවක් මේක ඉක්මනින් ඉතුරු ඒවා දෙන්න සහෝ

  25. gihan

    Maxxama royli

  26. g-a-n-d-u

    දිගටම දෙමු මචං මමත් බලනවා අනිවා.......... :) :)

  27. quik

    JAYA WEWA

  28. Bandula

    Thnks :) maxxa :)

  29. හොට්ටා

    පට්ට පට්ට රෝය්ලි දුන්නොත් ගින්දරම තමා

  30. hhk

    All THe BEst

  31. කේ. යූ. ජී. උදාර

    දෙමු දෙමු ඉක්මනට ම දෙමු........
    ඔන්න එහෙනම් රොයිලිට පිං දෙන ගමන් මේ කොටසත් බාගන්නවා.
    බොහොම ස්තූතියි සහෝ...

  32. Daya

    තෑන්කිව් කිව්වා ඔන්න.. ඊලඟ එකත් එනවනේ හෙට අනිද්දම නේ.. :)

  33. රාම් රාජ්

    thank you macho

  34. “චූටී මල්ලි”

    පට්ට පටට රොයිලි සහෝ

  35. අමීර

    Thanks...

  36. sd

    thanks machan

  37. isuruD

    roili aiyye puluwan ikmanata Revolution ekath denna.meka dunnata thanks

  38. mudiya / මුදියා

    මං මේක බලන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ.ඒත් කොටස් ඔක්කොම බාන්න දාල තියෙන්නෙ.තාම වැඩේ ඉවර නෑ.Saving Private Ryan ෆිල්ම් එක බලලම මේක බලනව කියල හිතා ගත්තා.අද තමයි ඒක බාල ඉවර උනේ.ඉක්මනටම මේක බලන්න පටන් ගන්න ඕනි.නියමයි රොයිලි අයියා වැඩේ.ජයවේවා.බොහෝ..............ම ස්තූතියි...!

  39. mudiya / මුදියා

    නියමයි රොයිලි අයියේ.ඉක්මනටම ඉතුරු ටිකත් දෙමු.ජයවේවා.බොහෝ............ම ස්තූතියි...!

  40. thushana

    patta kollek umba.machan meke serama ekmanata denna.ewasum natha.game of thoners elanga sesone ekath denna. =D

  41. Sameera

    මුලු සීරීස් එකම බැලුවා කියලා වැඩක් නෑ සුපිරිම නිශ්පාදනයක් ... බොහොම ස්තුතියි රොයිලි සහෝ

  42. DAMER

    එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම..! 👍

  43. විකියා

    අනිවා බලනවා...

    ජයෙන් ජය~!

  44. samiddha

    WELL DONE ROYLEE.GREAT TV SIRES .ALL THE BEST.

  45. Jayan Chamal

    supiriiiiiiiiiiiiiiiiii
    kiyala vadak na machanala

  46. විමා

    thanx kiyala 3th gaththa :p

  47. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  48. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  49. D. Namal

    ඇත්තටම ගොඩක් හොඳ වැඩක් bro… දිගටම කරගෙන යන්න Game එක අතාරින්න එපා…
    Sub එකට ගොඩක් Thanks… ආ…

  50. pasan mihidu

    thanks wewa, jayen jayama wewa

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.