Watch Trailer

Band of Brothers [E06] Sinhala Subtitles – Bastogne | කටුක ශීත, වටලනු ලැබීමක් හා තනිවීමක්. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ පස්වෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද ගේන්නේ හයවෙනි කොටස. අද කොටසේ ප්‍රධානත්වය ගන්නේ කණ්ඩායමේ වෛද්‍යවරයා වන ඉයුජීන් රෝ විසින්. පස්වෙනි කොටසේ අවසානයේ දී වින්ටර්ස් හට නිල වශයෙන් සම්පූර්ණ බල ඇණියේ අණදෙන නිලධාරී තනතුර ලැබෙනවා. ඒ වගේම ජර්මානුවන් අරඹා තිබෙන ප්‍රතිප්‍රහාරය වැළ…

හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ පස්වෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද ගේන්නේ හයවෙනි කොටස. අද කොටසේ ප්‍රධානත්වය ගන්නේ කණ්ඩායමේ වෛද්‍යවරයා වන ඉයුජීන් රෝ විසින්. පස්වෙනි කොටසේ අවසානයේ දී වින්ටර්ස් හට නිල වශයෙන් සම්පූර්ණ බල ඇණියේ අණදෙන නිලධාරී තනතුර ලැබෙනවා. ඒ වගේම ජර්මානුවන් අරඹා තිබෙන ප්‍රතිප්‍රහාරය වැළැක්වීමට බෙල්ජියමේ බැස්ටෝන් ප්‍රදේශයට ඔවුනට යන්නට සිදු වෙනවා. බැස්ටෝන් කියන්නේ E කණ්ඩායමේ නම ඉතිහාසයේ රඳවපු තැනක්.

1944 දෙසැම්බර් 16 වෙනිදා ජර්මන් හමුදාව හිට්ලර්ගේ අධීක්ෂණය යටතේ ඇමෙරිකානු හා බ්‍රිතාන්‍ය ආරක්ෂක වළලු බිඳීමේ අරමුණෙන් පටන් ගන්න මෙහෙයුම නිසා දෙසැම්බර් 18 වෙනිදා වෙද්දි 101 වෙනි සේනාංකය බැස්ටෝන් වලට රැගෙන යනු ලබනවා. උණ්ඩ හා ආහාර සීමිතව හා ළඟ එන කටුක ශීත කාලයට ගැලපෙන ඇඳුම් නොමැතිව ඉතා දුෂ්කර කාලයක් ගත කිරීමට මෙම සෙබළුන්ට සිදු වෙනවා. ජර්මන් හමුදාව අවසානයේ මුළු බල ඇණියටම වට කර ආහාර ඇතුළු සැපයුම් මාර්ග අවහිර කොට වෛද්‍ය කාර්යය මණ්ඩලය අල්ලාගෙන හා තුවාල කරුවන්ව නගරයෙන් පිටව යෑමට ඉඩ නොදී බොහොමත්ම දුෂ්කර කාලයකට ඔවුන් මුහුණ දෙනවා. ඒ වගේම පවතින අධික ශීත හා මීදුම නිසාම ගුවන් ආධාර හෙලීමද අපහසු වෙනවා. ඔවුන් තනි වෙනවා. වැඩි විස්තර ඕනා නෑ. බලන්න ඔවුන් විඳින කටුකත්වය හා සිදුවෙන හානි ගැන. ඒ වගේම ඔවුන්ට අහිමි වෙන සහෝදර සෙබළුන් ගැන. මේ මොහොතේ තමුන් ළඟ ඉන්න විහිළුවක් කරන යාළුවා ඊළඟ තත්පරේ මළමිනියක් බවට පත්වෙලා. කොහොම කාල පරිච්ඡේදයක් වෙන්න ඇතිද? බාලම බලමු නේද?

ඊළඟ කොටස හෙට අනිවා දෙනවා. ඉතා ඉක්මනින්ම දීලා අවසාන කරන්න පොරොන්දු වුණු නිසාම හෙටත් හමුවෙමු හත්වෙනි කොටස සමඟින් 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

17,185 downloadsDownload Band-of-Brothers-1x06-1.zip39 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

17,185 downloadsDownload Subtitles39 KB

54 comments

  1. ccnp

    patta machn thxxxxx

  2. Isuru

    පට්ට කතා සෙට් එක නියමයි

  3. උදාර

    රොයිලි ජය වේවා

  4. rusuru | රුසිරු

    තැන්ක්ස්

  5. quik

    maxxa machan

  6. was

    එල කතාව මේක නම් පට්ට

  7. dj

    බොහොම තුති

  8. chami

    thxQ

  9. sanath indika

    ඔන්න මන් ඉස්සෙල්ලාම බැවා :) නියම සිරීස් එක බෝහෝම ස්තූතියි.

  10. pubudusupun

    ඇත්තටම මේ කතාවේ ඩොකා කරන කැප කිරීම නම් මාරයි. රොයිලි අයියට බොහෝම ස්තුතියි 6 වෙනි කොටසෙ සබ් දුන්නට :D

  11. lasanatha!!!!!!

    MAXXA HODEY MEYKA

  12. akila

    මැක්සා මේ වගේ එකක් නම් ලොවෙත් නෑ

  13. naleen

    supiri :)

  14. Manula Nayanatharu

    පට්ට වෑඩක් මචෝ .... මම ලග මෙකේ episodes 10 ම තියේ . ඒත් උබලා දෙන සබ් එක ගින්දර වගෙ match වෙනවා episodes වලට. බොහොම හොද වෑඩක්..... thank you very much....
    අපි හෑමදාමත් බයිස්කෝප් එක්කයි.....
    …ජය වේවා....!
    …

  15. srimal

    maxxxa :)

  16. f_live

    ලොවෙත් නෑ මේ කතා ටිකනම් මැක්සා

  17. mudiya / මුදියා

    මල් හතයි රොයිලි අයියා.මෙච්චර ඉක්මනට මෙච්චර සුපිරි ටීවී සීරීස් එකක් දෙන එක කියන්න බැරි තරම් සුපිරි වැඩක්.ජයවේවා.බොහෝ......................ම ස්තූතියි...!

  18. Bandula

    Thank u

  19. එරංග

    මේක බලලා නැත්තම් වැඩක් නෑ...මේ දාස කුමටද කියන්න තමයි වෙන්නේ :)

  20. එරංග

    වැරදුනා දෑස :)

  21. h[A]s

    ජය වේවා පට්ට

  22. sd

    රොයිලි අයියට බොහෝම ස්තුතියි 6 වෙනි කොටසෙ සබ් දුන්නට

  23. Nuwan

    The X files subtitle hadanna idea ekak nadda machanla...

  24. දීනු

    ස්තුතියි. සියළුම ෙකාටස් ඒකතු උනාට පස්ෙස් බලනවා.

  25. කේ. යූ. ජී. උදාර

    මේ දවස්වල නම් මෙලෝ දහමක් බාන්න විදිහක් නැහැ. කමක් සබ් ටික දිගට ම දෙන්න. හෙමිහිට බලන්න බැරියෑ.....
    මේ වැඩේට බොහොම ස්තූතියි රොයිලි.

  26. අමීර

    Thanks...

  27. රාම් රාජ්

    ස්තූතියි රොයිලි.හැමදාම වගේ ඔන්න දැම්මා කමෙන්ටියක්.මේ සීරීස් එක නම් ඇත්තටම සුපිරියි.

  28. dedunu- yatalamatta,

    රොයිලි අයියට බොහෝම ස්තුතියි

  29. DAMER

    එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම..! 👍

  30. thushana

    vali7ta simenthi1ki kewwalu. neyama kollek umba.adath balanna puluwan.karana wadeta comment aken thxx machan umbata.elakiri baiscopelk.

  31. uda

    නියමයි සහෝ! නියමයි.
    මේකත් දැන් ඉවර වෙඅගෙන යනව නේ?
    ඊගාවට මොකද්ද දෙන්නේ? ආ ;)

  32. Uraj Deemantha

    බලන්න ආසයි.... ඒත් Prison Break එකේ වගේ ඈබ්බැහි වෙලා බලන්න පටන් ගනීද කියලා බයයි..... :D

  33. samiddha

    roylee thanks a lot.

  34. samiddha

    roylee ilagata walking dead denna pl

  35. Jayan Chamal

    pissu hadeanava appa kiyala vadak na

  36. විමා

    menna 6 :)

  37. Saranga

    එල එල

  38. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  39. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  40. dhanuka

    tnx

  41. D. Namal

    ඇත්තටම ගොඩක් හොඳ වැඩක් bro… දිගටම කරගෙන යන්න Game එක අතාරින්න එපා…
    Sub එකට ගොඩක් Thanks… ආ…

  42. වරුණ රංගජිත් (වරූ)

    නියම ටීවී එකක්...
    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  43. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට. ජය

  44. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  45. bandihettige

    රොයිලි අයියාගෙනෙ, ආයෙ අහන්න දෙයක් නැහැ...

  46. blackLion007

    ┊┊┊┊
    ┊┊┊✧
    ┊┊✦
    ┊✧
    ✦ .
    .
    · Thanks For The Subtitle !!!!!!!!!

  47. maheshpradeep

    supiri brooooo...patta

  48. malith sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි

  49. Shaggy

    Thank you very much

  50. Manohari

    godak sthuthi.. Jaya wewa!

Load more comments