හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ පස්වෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද ගේන්නේ හයවෙනි කොටස. අද කොටසේ ප්‍රධානත්වය ගන්නේ කණ්ඩායමේ වෛද්‍යවරයා වන ඉයුජීන් රෝ විසින්. පස්වෙනි කොටසේ අවසානයේ දී වින්ටර්ස් හට නිල වශයෙන් සම්පූර්ණ බල ඇණියේ අණදෙන නිලධාරී තනතුර ලැබෙනවා. ඒ වගේම ජර්මානුවන් අරඹා තිබෙන ප්‍රතිප්‍රහාරය වැළ…

හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ පස්වෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද ගේන්නේ හයවෙනි කොටස. අද කොටසේ ප්‍රධානත්වය ගන්නේ කණ්ඩායමේ වෛද්‍යවරයා වන ඉයුජීන් රෝ විසින්. පස්වෙනි කොටසේ අවසානයේ දී වින්ටර්ස් හට නිල වශයෙන් සම්පූර්ණ බල ඇණියේ අණදෙන නිලධාරී තනතුර ලැබෙනවා. ඒ වගේම ජර්මානුවන් අරඹා තිබෙන ප්‍රතිප්‍රහාරය වැළැක්වීමට බෙල්ජියමේ බැස්ටෝන් ප්‍රදේශයට ඔවුනට යන්නට සිදු වෙනවා. බැස්ටෝන් කියන්නේ E කණ්ඩායමේ නම ඉතිහාසයේ රඳවපු තැනක්.
1944 දෙසැම්බර් 16 වෙනිදා ජර්මන් හමුදාව හිට්ලර්ගේ අධීක්ෂණය යටතේ ඇමෙරිකානු හා බ්‍රිතාන්‍ය ආරක්ෂක වළලු බිඳීමේ අරමුණෙන් පටන් ගන්න මෙහෙයුම නිසා දෙසැම්බර් 18 වෙනිදා වෙද්දි 101 වෙනි සේනාංකය බැස්ටෝන් වලට රැගෙන යනු ලබනවා. උණ්ඩ හා ආහාර සීමිතව හා ළඟ එන කටුක ශීත කාලයට ගැලපෙන ඇඳුම් නොමැතිව ඉතා දුෂ්කර කාලයක් ගත කිරීමට මෙම සෙබළුන්ට සිදු වෙනවා. ජර්මන් හමුදාව අවසානයේ මුළු බල ඇණියටම වට කර ආහාර ඇතුළු සැපයුම් මාර්ග අවහිර කොට වෛද්‍ය කාර්යය මණ්ඩලය අල්ලාගෙන හා තුවාල කරුවන්ව නගරයෙන් පිටව යෑමට ඉඩ නොදී බොහොමත්ම දුෂ්කර කාලයකට ඔවුන් මුහුණ දෙනවා. ඒ වගේම පවතින අධික ශීත හා මීදුම නිසාම ගුවන් ආධාර හෙලීමද අපහසු වෙනවා. ඔවුන් තනි වෙනවා. වැඩි විස්තර ඕනා නෑ. බලන්න ඔවුන් විඳින කටුකත්වය හා සිදුවෙන හානි ගැන. ඒ වගේම ඔවුන්ට අහිමි වෙන සහෝදර සෙබළුන් ගැන. මේ මොහොතේ තමුන් ළඟ ඉන්න විහිළුවක් කරන යාළුවා ඊළඟ තත්පරේ මළමිනියක් බවට පත්වෙලා. කොහොම කාල පරිච්ඡේදයක් වෙන්න ඇතිද? බාලම බලමු නේද?
ඊළඟ කොටස හෙට අනිවා දෙනවා. ඉතා ඉක්මනින්ම දීලා අවසාන කරන්න පොරොන්දු වුණු නිසාම හෙටත් හමුවෙමු හත්වෙනි කොටස සමඟින්
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
17,187 downloadsDownload Band-of-Brothers-1x06-1.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
54 comments
ccnp
Isuru
පට්ට කතා සෙට් එක නියමයි
උදාර
රොයිලි ජය වේවා
rusuru | රුසිරු
තැන්ක්ස්
quik
maxxa machan
was
එල කතාව මේක නම් පට්ට
dj
බොහොම තුති
chami
thxQ
sanath indika
ඔන්න මන් ඉස්සෙල්ලාම බැවා :) නියම සිරීස් එක බෝහෝම ස්තූතියි.
pubudusupun
ඇත්තටම මේ කතාවේ ඩොකා කරන කැප කිරීම නම් මාරයි. රොයිලි අයියට බොහෝම ස්තුතියි 6 වෙනි කොටසෙ සබ් දුන්නට :D
lasanatha!!!!!!
MAXXA HODEY MEYKA
akila
මැක්සා මේ වගේ එකක් නම් ලොවෙත් නෑ
naleen
supiri :)
Manula Nayanatharu
පට්ට වෑඩක් මචෝ .... මම ලග මෙකේ episodes 10 ම තියේ . ඒත් උබලා දෙන සබ් එක ගින්දර වගෙ match වෙනවා episodes වලට. බොහොම හොද වෑඩක්..... thank you very much....
අපි හෑමදාමත් බයිස්කෝප් එක්කයි.....
ජය වේවා....!
srimal
maxxxa :)
f_live
ලොවෙත් නෑ මේ කතා ටිකනම් මැක්සා
mudiya / මුදියා
මල් හතයි රොයිලි අයියා.මෙච්චර ඉක්මනට මෙච්චර සුපිරි ටීවී සීරීස් එකක් දෙන එක කියන්න බැරි තරම් සුපිරි වැඩක්.ජයවේවා.බොහෝ......................ම ස්තූතියි...!
Bandula
Thank u
එරංග
මේක බලලා නැත්තම් වැඩක් නෑ...මේ දාස කුමටද කියන්න තමයි වෙන්නේ :)
එරංග
වැරදුනා දෑස :)
h[A]s
ජය වේවා පට්ට
sd
රොයිලි අයියට බොහෝම ස්තුතියි 6 වෙනි කොටසෙ සබ් දුන්නට
Nuwan
The X files subtitle hadanna idea ekak nadda machanla...
දීනු
ස්තුතියි. සියළුම ෙකාටස් ඒකතු උනාට පස්ෙස් බලනවා.
කේ. යූ. ජී. උදාර
මේ දවස්වල නම් මෙලෝ දහමක් බාන්න විදිහක් නැහැ. කමක් සබ් ටික දිගට ම දෙන්න. හෙමිහිට බලන්න බැරියෑ.....
මේ වැඩේට බොහොම ස්තූතියි රොයිලි.අමීර
Thanks...
රාම් රාජ්
ස්තූතියි රොයිලි.හැමදාම වගේ ඔන්න දැම්මා කමෙන්ටියක්.මේ සීරීස් එක නම් ඇත්තටම සුපිරියි.
dedunu- yatalamatta,
රොයිලි අයියට බොහෝම ස්තුතියි
DAMER
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම..! 👍thushana
vali7ta simenthi1ki kewwalu. neyama kollek umba.adath balanna puluwan.karana wadeta comment aken thxx machan umbata.elakiri baiscopelk.
uda
නියමයි සහෝ! නියමයි.
මේකත් දැන් ඉවර වෙඅගෙන යනව නේ?
ඊගාවට මොකද්ද දෙන්නේ? ආ ;)Uraj Deemantha
බලන්න ආසයි.... ඒත් Prison Break එකේ වගේ ඈබ්බැහි වෙලා බලන්න පටන් ගනීද කියලා බයයි..... :D
samiddha
roylee thanks a lot.
samiddha
roylee ilagata walking dead denna pl
Jayan Chamal
pissu hadeanava appa kiyala vadak na
විමා
menna 6 :)
Saranga
එල එල
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........dhanuka
tnx
D. Namal
ඇත්තටම ගොඩක් හොඳ වැඩක් bro… දිගටම කරගෙන යන්න Game එක අතාරින්න එපා…
Sub එකට ගොඩක් Thanks… ආ…වරුණ රංගජිත් (වරූ)
නියම ටීවී එකක්...
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට. ජය
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
bandihettige
රොයිලි අයියාගෙනෙ, ආයෙ අහන්න දෙයක් නැහැ...
blackLion007
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!maheshpradeep
supiri brooooo...patta
malith sandeepa
උපසිරැසියට බොහොම ස්තුතියි
Shaggy
Thank you very much
Manohari
godak sthuthi.. Jaya wewa!
Advertisement


patta machn thxxxxx