Watch Trailer

Band of Brothers [E05] Sinhala Subtitles – Crossroads | නොබියව සතුරා කරා නියම නායකයෙක් ලෙස [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ හතරවෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද ගේන්නේ පස්වෙනි කොටස. අද කොටසේ ප්‍රධානත්වය ගන්නේ නැවතත් වින්ටර්ස් විසින්. ඔහුගේ නායකත්වයෙන් හා සියල්ලන්ටම කලින් එඩිතරව සතුරාට මුණ දීමෙන් දෙන ආදර්ශයක් ගැන තමා අද කියවෙන්නේ. 1944 ඔක්තෝබර් 5 වෙනිදා ජර්මන් හමුදාව විසින් ප්‍රහාරයක් එල්ල ක…

හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ හතරවෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද ගේන්නේ පස්වෙනි කොටස. අද කොටසේ ප්‍රධානත්වය ගන්නේ නැවතත් වින්ටර්ස් විසින්. ඔහුගේ නායකත්වයෙන් හා සියල්ලන්ටම කලින් එඩිතරව සතුරාට මුණ දීමෙන් දෙන ආදර්ශයක් ගැන තමා අද කියවෙන්නේ.

1944 ඔක්තෝබර් 5 වෙනිදා ජර්මන් හමුදාව විසින් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා දෙවෙනි බල ඇණියේ ආරක්ෂක වළල්ලේ පැත්තකින් ඇමරිකානු සීමාව වෙත ඇතුළු වීමේ අවදානමක් පවතිනවා. ඒ අතරම මුරසංචාරයකට යන E කණ්ඩායමේ සෙබළුන් හතර දෙනෙකුට එල්ල වන ප්‍රහාරය නිසා ඇලී තුවාල ලබන අතර ඔවුන් පවසන්නේ කණ්ඩායමේ අණදෙන කදවුරට මීටර් 1200ක් පමණ ළඟින් මංසන්ධියක විශාල ජර්මානු හමුදා ඛණ්ඩයක් දුටු බවයි. තත්වයේ බැරෑරුම් කම වටහා ගන්නා වින්ටර්ස් විසින් පළමු ඛණ්ඩයේ සෙබළුන් කණ්ඩායමක් රැගෙන එම මංසන්ධිය කරා ගමන් ගන්නවා. පළමුව හමුවන මැෂින් තුවක්කු කණ්ඩායමට පහර දෙන අතර එය සාර්ථක වන නමුත් ජර්මානු සීමාවෙන් ඉතා දැඩි ප්‍රහාරයක් එල්ල වෙනවා. ජර්මන් හමුදාව සිටිනා ස්ථානය අනුව එතන විශාල කඳවුරක් ඇති බව වටහා ගන්නා වින්ටර්ස් විසින් තමාට තවත් කණ්ඩායමක් ගෙන්නා නමුත් ඔහු ඉන්නා තැන ඉතා අවාසිදායක් බව වටහා ගන්නවා. කිරීමට ඇත්තෙ එක දෙයක් පමණයි. සතුරා ඉදිරියට කෙළින්ම යෑම පමණයි. ඔහු නායකයෙක් ලෙස ඉදිරියෙන්ම ගමන් ගනු ලබයි. ඒ අතර ඔහු දකින්නේ කුමක්ද? සතුරු කණ්ඩායම කොතරම් ලොකු වන්නට ඇතිද?

ඊළඟ කොටස හෙට අනිවා දෙනවා. හතරවෙනි කොටසෙදි උදාර සහෝ කිව්වා වගේ මේක ළඟ ළඟම නවනවා. ඉතා ඉක්මනින්ම දීලා අවසාන කරනවා කොටස් දහයම. කොටස් ඔක්කොම එක පාර බාන්නෙ නැතුව එකින් එක බානකොට ඉක්මන් වැඩියි කියලත් මතක් කරනවා. එහෙනම් හෙට හමුවෙමු හයවෙනි කොටස සමඟින් 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

17,541 downloadsDownload Band-of-Brothers-1x05-1.zip39 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

17,541 downloadsDownload Subtitles39 KB

52 comments

  1. Isuru

    Thanks

  2. naleen

    maxxa denakm unne

  3. rusuru | රුසිරු

    නියමයි පට්ට කතාව :)

  4. ccnp

    Thanks

  5. h[A]s

    මැක්සා පට්ට පට්ට :)

  6. lasidu

    ලොවෙත් නෑ පට්ට

  7. quik

    Thanksssssss

  8. Bandula

    jaya wewa!!!!!!!!!!

  9. Park

    Thanks Machan

  10. sd

    මේකතාවනම් සුපිරිම කතාවක්, බොහොම ස්තුතියි උපසිරසි වලට.

  11. geeth

    maxxxa maxxxaaaaa

  12. අමීර

    Thanks...

  13. chandima.

    පට්ට සහෝ සබ් වලට පින්

  14. akila

    සුපිරි මචං ලොවෙත් නෑ

  15. hh

    tHANKS

  16. කේ. යූ. ජී. උදාර

    ඔන්න එහෙනම් හෙට ඊළඟ කොටස දෙනකම් අපි බලාගෙන ඉන්නවා රොයිලි......
    බොහොම ස්තූතියි මේ වැඩේට...

  17. දිනිඳු සම්පත්

    මම මේකෙ එකක්වත් තාම බාගත්තෙ නැහැ මචං.. ඒත් කතාව කියෙව්වම බාගෙන බලන්න ඕන කියලා හිතුනා.. බොහොම ස්තුතියි රොයිලි මචං.. ජයවේවා!! මේකෙ කොටස් කීයක් විතර තියෙනවද?

  18. dj

    නියමා....යි

  19. thusitha

    maxxa macho good luck

  20. ශ්‍යාමල්

    පට්ට කතාවක් මේක ලොවෙත් නෑ

  21. දිනිඳු සම්පත්

    කොටස් 10ක් තියෙනවා කියලා දැනුයි දැක්කේ.. ;)

  22. රාම් රාජ්

    ස්තූතියි රොයිලි.

  23. පැතුම්

    තැන්ක්ස් :)

  24. Dilan-

    Thanks so much

  25. samaith4

    එල සහෝ :)

  26. uda

    බොහෝම තුති රොයිලි සහෝ!
    අදට බාගයයි. ඊගාව සතිය වෙද්දී ඔක්කොම හරි!
    නියම ක්‍රමේ...:)
    ජය!

  27. mudiya / මුදියා

    අද නම් ෆුල් හැපි එකේ කමෙන්ට් එක දාන්නෙ.අද ඔක්කොම බාල ඉවර කරා.දැං ඉතිං දෙයියනේ කියල බලන්න පුළුවන්.නියමයි රොයිලි අයියා.ජයවේවා.බොහෝ...................ම ස්තූතියි...!

  28. isuruD

    mekanam patta.anik ewath ikmanata denna.thanks

  29. chamila

    thanks...

  30. pubudusupun

    මේ කතාව එක පාරක් බැලුවා. ඒත් දැන් සිoහල සබ් තියන හින්දා ආපහු පාරක් බලනවා.මේ වගේ සුපිරි කතාවකට සබ් දැම්මට බොහෝම ස්තුතියි. :)

  31. විකියා

    නියමම කතා මාලාවක් මේක ..... බොහොම තුති රොයිලි
    ජයෙන් ජය~!

  32. thushana

    ahaaaa machan ela ela.koma hari dipan ekmanata serama rasawindanayata bawadwak .wadi wadi yen sub danna labewa thxxxxxxxxxx.elanga ekath ekaantama one.thxxxxxx

  33. DAMER

    එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම..! 👍

  34. Uraj Deemantha

    කොච්චර ආසා උනත්, series එකක් බාලා බලන්න පටන් ගත්තොත්, වෙන වැඩ ඔක්කොම නතර කරලා මේක බැලෙනවා...... :(

  35. samiddha

    great sires roylee .thanks a lot.

  36. විමා

    menna ehanam 5th gaththa :0

  37. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  38. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  39. D. Namal

    ඇත්තටම ගොඩක් හොඳ වැඩක් bro… දිගටම කරගෙන යන්න Game එක අතාරින්න එපා…
    Sub එකට ගොඩක් Thanks… ආ…

  40. pasan mihidu

    ස්තූතියි දිගටම උපසිරැසි දෙන්න ලැබේවා

  41. වරුණ රංගජිත් (වරූ)

    නියම ටීවී එකක්...
    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  42. lahiru

    elama machan........... pattaaaaa

  43. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට. ජය

  44. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  45. blackLion007

    ┊┊┊┊
    ┊┊┊✧
    ┊┊✦
    ┊✧
    ✦ .
    .
    · Thanks For The Subtitle !!!!!!!!!

  46. malith sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි

  47. Shaggy

    Thank you very much

  48. Manohari

    Godak sthuthi..Jaya wewa!

  49. Pavith Wijesooriya

    මේ එපියේ සබ් එකටත් ගොඩාක් ස්තූතියි...

  50. Ashen Dilhara

    Thank you ayye sub ekata.....Oya supiri sub tikak deela tiyenne mee series ekata.....

Load more comments