හොඳයි ඔන්න අද මේ සුපිරි කතා මාලාවේ අවසානය සනිටුහන් කරනවා. අද කතා නායකයා විදියටගැනෙන්නේ ආපහු මේජර් වින්ටර්ස් ව තමා. අද කොටසේ අවසාන භාගයේ අපි මෙච්චර දවස් දැකපු චරිත වල සැබෑ හිමිකරුවන්ගෙන් තවමත් ජීවත් වෙන අයව වර්තමාන ස්වරූපයෙන්ම දැකගන්න පුළුවන්. මේ කතා මාලාව විකාශය වෙද්දි හිටපු හැටියට තමා හොඳේ. දැන් ඒ…

හොඳයි ඔන්න අද මේ සුපිරි කතා මාලාවේ අවසානය සනිටුහන් කරනවා. අද කතා නායකයා විදියටගැනෙන්නේ ආපහු මේජර් වින්ටර්ස් ව තමා. අද කොටසේ අවසාන භාගයේ අපි මෙච්චර දවස් දැකපු චරිත වල සැබෑ හිමිකරුවන්ගෙන් තවමත් ජීවත් වෙන අයව වර්තමාන ස්වරූපයෙන්ම දැකගන්න පුළුවන්. මේ කතා මාලාව විකාශය වෙද්දි හිටපු හැටියට තමා හොඳේ. දැන් ඒ ටික දෙනත් දෑස් පියාගෙන ඇති. කොහොම වුණත් පහුගිය කොටසේදී හිට්ලර් සියදිවි නසාගත් බව ආරංචි වුණත් ඔහුගේ අණ පරිදි ගරිල්ලා යුද්ධයක නියැලෙන හමුදා කොටස් ඇල්ලා ගැනීම තමා දැන් සිදුවෙන්නේ. ඒ අතරම යුද්ධය අවසාන භාගය වන විටත් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙච්ච මේ පිරිසට ආපහු පරණ රැකියාවලට යෑමට හමුදාවෙන් නිදහස් වීමට අවශ්‍ය ලකුණු ප්‍රමාණය අඩු අය සිටිනවා. අවුරුදු දෙකක් තිස්සේ ඇමරිකාවෙන් බැහැරව සිටිනා මොවුන් හට ආපහු නිවෙස් බල යෑමට තද අවශ්‍යතාවක් තිබුණත් ජපාන එරෙහි යුද පෙරමුණ තවමත් අවසාන නොමැති නිසත් ලකුණු මදිවීම නිසත් ඔවුන් හිරවී සිටිනවා. ඒ වගේම මෙම තරුණයන් හමුවේ අඩුවක් නොමැතිව ගිනි අවි,මත්පැන් හා කාලය තියෙන නිසා යුද්ධයෙන් පසුව ගෙවෙන කාලය ගැනත් හිට්ලර් වෙනුවෙන් කඳු මුදුනක් උඩ සෑදූ පෞද්ගලික නිවහනක් අල්ලා ගැනීමත් තමා අද මේ අවසාන කොටසේ කතා තේමාව වෙන්නේ.
මෙම කතා මාලාව පුළුවන් තරම් ඉක්මනට හොඳ තත්වයකින් දෙන්න ඕනා කියන එක තමා මගේ අරමුණ වුණේ. ඉක්මන ළඟා කරගන්න හැකියාව ලබාගත්තත් හොඳ තත්වයෙන් යුතු උපසිරැසියක් දෙන්න තිබ්බ ලොකුම බාධාව වුණේ මේකේ යෙදෙන හමුදාමය වදන් වලට ගැලපෙන අපේ හමුදාවල භාවිතාවෙන වචන සොයා ගැනීමයි. ඉතින් ඒ වෙනුවෙන් මට හමුදා අංශ වල සේවයේ නියුතු කෙනෙක්ගෙන් උපදෙස් පැතීමට සිදුවෙන එක ඉතින් අනිවාර්යයිනේ. අපි හැමෝම දන්න නිලන්ත පියසිරි අයියා සහ මාරයාගේ අඩිවිය ලියන (කු)මාර අයියාගෙනුත් උපරිම සහයෝගයක් ලැබුණා. ඔවුනට තියෙන දහසක් වැඩ අස්සේ මම දාන කෙටි මැසේජ් එකකට පිළිතුරු දක්වලා මට දීපු සහයෝගයට ඒ දෙදෙනාට බොහොම ස්තූතියි. බොහොම පිං. ඒ දෙදෙනාගේ සහයෙන් මේ කතා මාලාවට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න හැකිවුණා කියලා මම හිතනවා. මට මේ කතා මාලාව ගැන කියපු සහෝදර ඇඩ්මින් වරුන් වෙන වාසලහා විකියා දෙන්නටත් ස්තූති වන්ත වෙනවා.
මේ කතා මාලාව බාගත්තු කමෙන්ට් දාපු නොදාපු සියලු දෙනාටම මගේ හෘද්‍යාංගම ස්තූතියි හිමිවෙනවා.ඔයාලා නිසා තමා මට මේ ආපු දුර එන්න ලැබුණේ. දැන් දැන් එන්න එන්නම මට උපසිරැසි වලට වෙන් කරන්න තියෙන කාලය අඩු වේගෙන යනවා. ඉතින් ආපහු වෙලාව තියෙන වෙලාවක ඔයාලා හමුවෙන්න එන්න හිතාගෙන එහෙනම් මම සමුගන්නවා. හැමෝම බාගෙන බලන්න.
ප.ලි.
හෙට Revolution එක්ක හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
16,151 downloadsDownload Band-of-Brothers-1x10-1.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
94 comments
රොයිලි
pubudu
THNXX MAXXA KATHA TIKA
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි සහෝ.. ඔන්න අද තමයි සෙට් එකම බාගන්නේ.. ජයවේවා..! තවත් හොඳ ටීවී සීරීස් එකකට සබ් දෙනවා නේද?
ccnp
tHANKS
dedunu- yatalamatta,
බොහොම ස්තූතියි සහෝ..
was
ජය වේවා ඉක්මනට දුන්න ටි වී සීසන් එක මේකයි..ඇත්තටම ඉතාමත් අගය කරනවා...ඒක
ccnp
JAYA WEWA
naleen
Ela saho
h[A]s
බොහොම තුති
Bandula
Thanksssssssssssss
mihin ලංකා
එහෙනම් දැන් සේරම බලන්න පුළුවන්..ජය
quik
tz saho
pubudu
supiri supiri :)
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසි වලට. ඒ වගේ ම උදව් කරපු නිලන්න අයියාටත් කුමාර අයියාටත් ගොඩක් ස්තුතියි.
Pasan
Thanks Friend..........
Dishan
bohama pin saho oyata..Ane ethakota REVOLUTION denna parakku weida ahooooo...
chamath cafe
පට්ට පට්ට තුති :)
Dilan-
bohoma thxz
uda
උපරිමයි!
සහෝ මේ වගේ අමුම අමු ඇත්තක් පාවිච්චි කරල හදපු කතාවක් දීපු එකට ගොඩක් ස්තුතියි. මම දිගටම කිව්ව වගේ රසය වගේම ගුණයත් රැගත් ඒවා දෙන එක තමා වටින්නේ. මේ වෙනුවෙන් වෙලා තියෙන මහන්සියේ තරම කියලා තියෙන නිසා හරය ගැන කතා දෙකක් නෑ. රොයිලි කොහොමත් වැඩක් කළොත් හැඩක් තියෙයි. කරන දේ හරියට කරනවානෙ. :)කතාවෙ හරවත් බව රැකගන්ඩ උපදෙස් දීලා නොදන්න දේ කියා දීලා සහයක් වෙච්ච හැමෝටම පිං. මේ වගේ අගනා වැඩකට ලබා දුන් ඒ දායකත්වයට. රොයිලි සහෝ තවත් හොද එකක් අරගෙන එනවානේ ආයිමත්... ;)
ජය!kalinga
වැඩේ සුපිරියටම ඉවරකලා ජයම වෙන්න ඕනේ....
geeth
THXXXX :)
කේ. යූ. ජී. උදාර
සුපිරි කථා මාලාවකට සුපිරි කොල්ලෙක් සුපිරියට ම සබ් දෙන හැටි පහුගිය දවස් ටික පුරා ම හොඳ හැටි දැක්කා. ඔයා මේ වැඩේ වෙනුවෙන් ගත් වෙහෙසට හදවතින් ම ස්තූතිවන්ත වෙනවා රොයිලි.
ඉස්සරහටත් මේ වගේ සුපිරි කථා මාලාවක් අපි වෙනුවෙන් අරගෙන එන්න.කමෙන්ට් එකකින් හරි දෙන්න පුළුවන් සහය උපරිමයෙන් දෙනවා.
ජයෙන් ජය!!!chamara
මාර සුපිරි වේගයකින් මුළු සීසන් එකටම සිංහල සබ් දීල තියනවා
මේකනම් එක විදියක වාර්තාවක් සහ අද්විතීය හැකියාවක්
මගෙන් පොඩි ඉල්ලීමක් තියනවා නරකද අපේ ධනා සහෝදරයන් සමග එකතුවෙලා Prison Break එකට මේ වගේම
ටිකක් ඉක්මන් කරලා සිංහල උපසිරස ලබා දීමට කටයුතු කලොත් එක නම් නියම වටිනා වැඩක් වෙනවා නොඅනුමානය
අපිට ටිකක් ඉවසන්න අමාරුයි සතියක් යනකම් ...
මේක පොඩි ඉල්ලීමක්
කෙසේ වෙතත් ධනා සොහොයුරන් වටිනා වැඩක් කරන්නේ එකට අපේ රොයිලි සහෝ සෙට් උනානම් වැඩේ කොහොමට වේ ? :)දමිත්
මේ ගත්ත මහන්සිය අපතේ යන් නැ මචං නිලන්ත අයියේ. ගොඩක් පින් වැඩක්.
sd
කොටස් 10 ටම sub දුන්න එහෙනම් :D
ඇත්තටම ගොඩක් වටින වැඩක්,
බොහොම ස්තුතියි යාලුව..gayan
thanks, supiri
isuruD
niyamai roili aiye.ilagata thawath hoda wadakata atha gahanna.thanksssssssss
Sampath & Ishi from uk
well done bro ......great work...
Dina
tanx roili ayya.........
harsha
niyamai...maxxxa..anthima wenakanma niyameta dunna...maxxxxa.......elama thama...
thank you.......රාම් රාජ්
ස්තූතියි රොයිලි.දැන් ඔන්න එහෙනම් කථා ටික ඔක්කොම හරි බාගෙන බලන්න තමා තියෙන්නේ.ස්තූතියි.නැවත හමුවෙමු හොද කථාවක් එක්ක.
sanju lakshan
thanks
Achala
ස්තූතියි මහන්සියට
ඔයා තමයි සිංහල උපසිරැසි වල පුරෝගාමියා ඔයා මේ දේ පටන් නොගත්තනම් සිංහල උපසිරැසි කියලා දෙයක් අද නැහැnimantha
maxxa wedak.
ෂෙවින්
බොහොම ස්තුති රොයිලි සහෝ මේ විදිහටම තව එකකට සබ් දාමු නේද මේ ක්‍රමයටම පරණ ටීවී සීරිස් දෙන අනිත් සහෝලාටත් කරන්න පුලුවන්නම් වටිනවා මොකද පරණ ටීවී සීරිස් දෙනකොට ඒකෙ කොටස් එකක් දෙකක් බලනකොට එකේ සබ් දෙන්න පරක්කු වෙනකොට අපිට අනිත් කොටස් සබ් නැතව හරි බැලෙනවා ඒකෙන් වෙන්නෙ පස්සෙ ඒවාට සබ් දාන්නා ගන්න සහෝගේ මහන්සියත් අපරාදේ අර කලින් තිබ්බ ගැම්මත් නෑ මේක හොදටම පේනවා Prison Break ටීවී සීරිස් ඒක දිහා බැලුවම මේකට සබ් දාන සහෝලට කරන්න දෙයකුත් නැ මොකද මේ සබ් දෙන්නේ ඒ සහෝලත් වෙනත් වැඩ කරන ගමන්නේ මමනං කියන්නේ මේක ඇඩ්මින් සහෝලට කරන්න පුලවන් දෙයක් දවසට ෆිල්ම්ස් දෙකක් දෙන්නේ නැතුව ඒක ෆිල්ම්ස් එකකුයි ටීවී Episode එකකුයි දෙන්න ක්‍රමයක් හදන්න පුලුවන්නම් ඒක හුගක් වටිනවා විකිය සහෝ මේක පොඩි අදහසක් විතරයි පොඩ්ඩක් හිතල බලන්න ජයවේවා
Park
Thanks. Machan Prison Break 1ta SUB Dennako......................
thushana
ela kathawak rasawindanayata bada novi digatama sub tika dunna.bohoma isthuthi machan.mewage honda rating theyana katha walatama sub danna thxxxxxxxxxxx.
අමීර
Thanks...
සරදියල්
thx a lot machan superb
ruchira sineth
godak sthuthi ikmanata serama dunnata thawa mawage awwa denna jayawewa
CHINTH
ela ela...anit tv series th mehema oya dnawa wage dnawa nam kochchara hodada
CHINTH
ෂෙවින් kolla ki na katawa nam hari satiyak parkku wena kota api sub natuwama balanna wenawa mokada elagata mokada wenne ki balanna...
තරිදු
ඔන්න මම සබ් 10 ම ගත්ත සහෝ
ඔයාට ගොඩක් ස්තුතියි
තරහා වෙන්න එපා මේකට විතරයි COOMENT එකක් දැම්මේ
ජයවේවා !DAMER
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම..! 👍HIRANTHA
thnxxxxxxxxxx for evrythng!!!!!!!!!!!!!!!
all the best!!!!!!!!!!!1Nuwan
thankxx bro...
Jayan Chamal
mama balapu hodama nataya pissu kora me vage eva tama apita ona sathaya sidu veem
විමා
roili ayyata pin dena gaman
meka iwarayakma kal oooon :)
dan ithin bawa baluwa
api nam dannawa sub dena eka ko tharam amaruda kiyala
balana tharam lesi na sub hadana eka
me karana wadeta bohoma sthuthi hamotama :)
746k sub aran thibunata comment 47
mage ekath ekka oon 48k wea onna :)sameera
thanks supiri kathawa thanxxxxxxxxxxxxxx
thanuj
thans macho........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


මුලු කොටස් 10 පුරාවටම මාව දිරි ගැන්වූ හැමෝටම බොහොම පිං. කාගෙවත් කමෙන්ට් එකකට පිළිතුරු නොදුන්නේ වැඩ අධික නිසයි. ඒ ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. බොහොම ස්තූතියි.෴෴ :P :P