Watch Trailer

Band of Brothers [E09] Sinhala Subtitles – Why we Fight | ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වීමේ හේතුව [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ අටවෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද ගේන්නේ නවවෙනි කොටස. අද කොටසේ කතානායකයා විදියට ගැනෙන්නේ ලුවිස් නික්සන්ව. ඔව් රිචඩ් වින්ටර්ස් ගේ හොඳම යාලුවයි. අද කොටසේ නම් පොඩි දර්ශනයක් පවුලේ එකට ඉඳන් නරඹන්න නම් සුදුසු නෑ කියලා අනතුරු ඇඟවීමක් කරගෙනම ලිපිය පටන් ගන්නම් කෝ. තව දෙයක් අන…

හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ අටවෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද ගේන්නේ නවවෙනි කොටස. අද කොටසේ කතානායකයා විදියට ගැනෙන්නේ ලුවිස් නික්සන්ව. ඔව් රිචඩ් වින්ටර්ස් ගේ හොඳම යාලුවයි. අද කොටසේ නම් පොඩි දර්ශනයක් පවුලේ එකට ඉඳන් නරඹන්න නම් සුදුසු නෑ කියලා අනතුරු ඇඟවීමක් කරගෙනම ලිපිය පටන් ගන්නම් කෝ. තව දෙයක් අනිවා කතාවේ අවසන් තත්පරය වෙනකම්ම බලන්න. මොකද දර්ශන අවසාන වුනාට තව පේලි ටිකක් අවසානයේම තියෙනවා.

පහුගිය කොටසෙදී කණ්ඩායම හැගනොවු හැර ඉදිරියට යන අවස්ථාවේදී වින්ටර්ස් හට උසස් වීමක් ලැබෙනවා. එනම් මේජර් තනතුරට. එසේම ලිප්ටන් හට නිල වශයෙන් දෙවන ලුතිනන් තනතුර ලැබෙනවා. අද කොටස මටන් ගන්නේ E කණ්ඩායම ජර්මනියට ඇතුළු වූවාට පසු සිටින ගම්මානයක දර්ශනයකිනුයි. එහෙත් E කණ්ඩායම ඉදිරි ආරක්ෂක වළල්ලෙන් ඉවත් කරලා තමා තියෙන්නේ. ඒ වගේම බර්ලිනට පිම්මක් පනින්න යුද්ධය නොදැකපු අලුත් ආදේශක සෙබළුන්ට පුදුම උනන්දුවක් තියෙන්නේ. මේ අතර ඔවුන් යනවා ලෑන්ඩ්ස්බර්ග් නගරයට. එහිදී ඔවුන් පළමු වතාවට දැන ගන්නවා ජුදෙව් වහල් කඳවුරු ගැන. මුළු ලෝකයෙන්ම කෙසේ වෙතත් ගමේ මිනිස්සුවත් දන්නෙ නෑ එහෙම කඳවුරක් ගම කෙළවර තියෙන බවක්වත්. ඉතින් මේ දකින දර්ශන වලින් කණ්ඩායමම සලිත වෙනවා කිව්වොත් නිවැරදියි. ඒ වගේම ඇමරිකන් හමුදාවේ ඇතැමුන් ගෙවල් වලින් බඩු උස්සන දර්ශන පවා අන්තර්ගතයි.

අද දීපු නවවෙනි කොටසෙන් පස්සේ තව තියෙන්නේ එකම එක කොටසයි. ඒක ඉතින් හෙටම දෙන්නම්. ආයේ මොකටද පරක්කුවක්. එහෙනම් ආපහු හෙට අවසාන කොටසෙන් හම්බවෙමු. හැමෝටම බාගෙන බලන්න කියලා ආරාධනා කරනවා. 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

15,790 downloadsDownload Band-of-Brothers-1x09-1.zip37 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1All BT1Next BT1

Subtitles

15,790 downloadsDownload Subtitles37 KB

44 comments

  1. notisamanalaya

    ගොඩාක් ස්තුතියි... සේරම බෑවා.. ඒත් අන්තිම එක බාගෙනම බලන්න ඉන්නවා... එකක්වත් බැලුවෙනෑ.. එකටම බලනවා...

  2. h[A]s

    maxxa මචං

  3. was

    ජය වේවා පට්ටම පට්ට කතාව

  4. ccnp

    Thankss

  5. naleen

    jaya wewa :)

  6. සරදියල්

    pattta machan . give the next one soon

  7. quik

    thx lot

  8. kalinga

    බොහොම පින්

  9. Isuru

    maxxa :)

  10. Achala

    ස්තූති

  11. sd

    බොහොම ස්තුතියි

  12. rusuru | රුසිරු

    බොහොම ස්තූතියි

  13. 2D

    අම්මෝ දෙනව කියන්නේ බලනවටත් කලින් sub දෙනවනේ

  14. Hasitha

    Ubata barida bn prison break ekata sub dena....uba dawasata ekagane sub denawa...niyamaaai...

  15. akila

    පට්ට ඉක්මනටම දුන්නා නේ බොහොම පින් :)

  16. දනුක

    තුති

  17. උදාර

    ජය වේවා :)

  18. isuruD

    niyamai elamakiri anikath puluwannam adama dannako

  19. Chinthaka

    ela ela a
    okoma 1kata balann inne apinam

  20. කේ. යූ. ජී. උදාර

    ඒ කියන්නෙ හෙටින් මේ වැඩේ ඉවරයි........
    අපි වෙනුවෙන් මේ වෙන මහන්සියට බොහොම ස්තූතියි රොයිලි.
    ජයවේවා!!!

  21. රාම් රාජ්

    ස්තූතියි රොයිලි.මාර වේගයෙන් දුන්නා එහෙනම් නේද.

  22. දිනිඳු සම්පත්

    තව එකයි රොයිලියෝ. ඔහොම යන්.. ජයවේවා!!!

  23. Park

    Thankss Machan............

  24. Nishani

    oyala Game of Thrones eke anith tika den nedda ane......?

  25. thushana

    ahhhhhhhhhhhhhh elasssssss. ekapara godak dila sub meke thksss machanssssssssssss...

  26. chamila

    thanks...

  27. uda

    විශිෂ්ටයි!
    ඉතිහාසයක් දිගහැරලා ඉවර කරන්ඩයි සූදානම!

    ඇත්ත ඇති සැටියෙන්ම අපිට කියන්ඩ සැබෑ දේවල් වූ සැටියෙන්ම ඉදිරිපත් කරන ඇමරිකන් නිර්මාණකරුවන් දෙදෙනාට කොච්චර ස්තුති කළත් මදි. ජාතිකාභිමානයයි, මාමකත්වයයි ගාවගන්නෙ නැතිව හරි දේ දීලා මිනිස් සත්ත්වයාගේ නිවැරදි දැනුවත් බව උදෙසා ඒ කටයුතු කර තිබෙන විදිහ අගය කළ යුතුයි.

    ජය!

  28. DAMER

    එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම..! 👍

  29. Jayan Chamal

    pissu hadia aye hadenava

  30. විමා

    mekath gaththoooooooo :P

  31. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  32. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  33. dhanuka

    ස්තුතියි

  34. වරුණ රංගජිත් (වරූ)

    නියම ටීවී එකක්...
    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  35. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට. ජය

  36. wajirasammika

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..

  37. Lakshansilva18

    උපසිරසියට බොහොම ස්තුති

  38. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  39. blackLion007

    ┊┊┊┊
    ┊┊┊✧
    ┊┊✦
    ┊✧
    ✦ .
    .
    · Thanks For The Subtitle !!!!!!!!!

  40. malith sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි

  41. Shaggy

    Thank you very much

  42. Manohari

    Godak sthuthi..Jaya wewa!

  43. Pavith Wijesooriya

    නියමායී...
    ස්තූතියි සබ් එකට...

  44. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.