Watch Trailer

Revolution [S01 : E07] Sinhala Subtitles | ළමුන්ගේ යුද්ධය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ හත්වැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. පරක්කු වුණා නම් සමාවෙන්න. දැන් ටිකක් විතර කාර්යබහුල වෙලා තියෙන හින්දා තමා මේ පරක්කු වෙන්නේ. හයවෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට පිහි ඇනුම් කාපු නෝරාගේ තුවාලය පැසවා තිබීම නිසා බෙහෙත් කිරීමට අවශ්‍ය වුවත් බෙහෙත් හිඟ…

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ හත්වැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. පරක්කු වුණා නම් සමාවෙන්න. දැන් ටිකක් විතර කාර්යබහුල වෙලා තියෙන හින්දා තමා මේ පරක්කු වෙන්නේ.

හයවෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට පිහි ඇනුම් කාපු නෝරාගේ තුවාලය පැසවා තිබීම නිසා බෙහෙත් කිරීමට අවශ්‍ය වුවත් බෙහෙත් හිඟ නිසා මයිල්ස් තමා කලින් දැන සිටි හා මුළු සමූහාණ්ඩුවටම හෙරෝයින් සපයන ඩ්‍රෙක්සල් ගාවට ගෙනයනවා. ඔහු කලින් මයිල්ස් ට කලින් උදව් කිරීම නිසා තමුන්ට විඳින්නට සිදුවූ අපහසුතා සිතේ කොනක තබාගෙන වුවත් නෝරාට උදව් කරනවා. නමුත් අන්තිමේ තමුන්ගේ පැරණි අපහසුතා හා මේ ආගන්තුක සත්කාර වලට හිලව්වක් විදියට ඔහුගේ පොපි වගාව පුළුස්සන අසල්වැසියෙක්ව මරන්න නියම කරනවා. ඒත් ඔහු පවසන පරිදි එයට යා යුත්තේ චාලියී. චාලී එයට එකඟ වී එම නිවසට යන නමුත් එම පුදගලයා ඝාතනය කර පණපිටින් නම් නැවත් පැමිණිය නොහැකි බව තේරුම් ගන්නා මයිල්ස් ඩ්‍රෙක්සල් ගේ නිවසින් පැනගොස් චාලි එම ඝාතනය සිදු කිරීමේන් වළක්වා ගන්නවා. මයිල්ස් ගේ පැන යාමෙන් කුපිත වෙන ඩ්‍රෙක්සල් නෝරා හා ඇරෝන් ට එකිනෙකාට වෙඩි තබාගන්න ලෙස පවසනවා. නමුත් අවසානයේ කිසිත් වැඩක් බැරි ඇරෝන් උපායකින් ඩ්‍රෙක්සල්ට වෙඩි තබා එතනින් පැනගෙන චාලි හා මයිල්ස් සමඟ එක් වෙනවා.

මේ අතර තුර නේට් නොහොත් ජේසන් මගින් මොන්රෝ දැනගනු ලබනවා පෙන්ඩන්ට් වලින් එකක් ඇරෝන් ළඟ තිබෙන බවක්. එය ගැනීමට ඔහු තම වධකයා වන ස්ට්‍රව්සර් ව යවන්න තීරණය කරනවා. ස්ට්‍රව්සර් ගේ අනුකම්පා රහිත බව ජේසන් මොන්රෝ හට පවසන්නට යෑමේදී ඔහුට මොන්රෝ පවසන්නේ තමාට අවශ්‍ය පෙන්ඩන්ට් එක හා මයිල්ස්ව පමණක් බවයි.

මේ අතරතුර අතීතාවර්ජන සිද්ධිවලින් ගූගල් ආයතනයේ හොඳ රැකියාවක් කල ඇරෝන් විදුලිය විසන්ධි වීමෙන් පසු තම බිරිඳ හා තවත් දිවි ගලවා ගත්ත අය කණ්ඩායමක් හා එක්වන නමුත් දිවි රැක ගැනීමට අවශ්‍ය සාමාන්‍ය දෙයක් පවා කර ගත නොහැකි නිසා තම බිරිඳව එම කණ්ඩායම සමඟ තනි කර යන බව එළිකරනු ලබනවා.

අද එතැන් සිට…..

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

9,206 downloadsDownload Revolution.2012.S01E07.zip70 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

9,206 downloadsDownload Subtitles70 KB

63 comments

  1. eraNga

    thx

  2. Keshan

    ගොඩක් ස්තුතියි ... :D

  3. Delmar

    Thanks Aiye...patta TV Series eka meeka

  4. f_live

    බොහොම තුති :)

  5. එරංග

    පට්ට හොදේ :)

  6. was

    එල මේක එනකම් උන්නේ

  7. කැලුම් ගුණසේකර

    දැන් නැතුවට දැන් දෙයි කියලා බලන් හිටියේ. ස්තුතියි රොයිලි සහෝ.

  8. ccnp

    Thanks

  9. quik

    thnxxxxxxxxxxxxxxxxx

  10. පැතුම්

    සුපිරි මචං

  11. rusuru | රුසිරු

    ජය වේවා සුපිරි :)

  12. Asitha

    thnx broo....!!

  13. wow

    maru maru :)

  14. Dulith Deemantha

    මොකද පරක්කු කියල බැලුවා.නියමම TV Series එකක් බොහොම ස්තුතියි සිංහල සබ් එක්ක දුන්නට. :-D

  15. redmatter

    Thank you

  16. uda

    ස්තුතියි රොයිලි. ඔය තියෙන්නේ වැඩ වෙඩි වගේ. පරක්කුයි කියල රොයිලි කීවට කිසි පරක්කුවක් නෑ වගේ මයෙ හිතේ... :)
    ජය!

  17. ns

    thanx....

  18. Darshana

    Hay. I'm th first............!!!!!!!!!!!

  19. elakiri

    එලම තමා මේක නම් පට්ට

  20. wappula

    shaaah maru thank you roily,,,,

  21. Isuru

    thnxqU

  22. Dishan

    Ada dawasema meka danakan balan hitiye.. thanx Jaya weva

  23. charu

    Thanx Machan............ Denakam balaagena Hitiye..

  24. dilan

    thanks machan

  25. manusha

    thnxxxxxx :)

  26. Chamee

    enakal balagena hitiye ...
    godaaaaak thanks sub walata

  27. උදාර

    පට්ට පට්ට

  28. indika

    sub file aka download karanna baha machan."download not excest" kiyala watanawa

  29. harsha

    thnx thnx thnx.......enakan agili gana gana hitiye...elama thama....maxxa..............................

  30. දිනිඳු සම්පත්

    නියමයි මචං.. එලකිරි.. මේ ටීවී සීරීස් එකනම් නියමයි..

  31. අමීර

    Thanks....

  32. හේවා ලුණුවිලගේ (ආසිරි)

    gindaraa ma thamai..iwasillak na meka denakam...appaaa...

  33. chathuwa

    machan

    suppa wadak meka nam ohoma yan.thaks

  34. Sampath Thushara Gamage

    Torrent "ChameE" Thama 140mb MKV copy eka dala nathoooooooooooooooo

  35. “චූටී මල්ලි”

    කෝ 140mb කොපිය

  36. “චූටී මල්ලි”

    සබ් එක ගන්නත් බැරියෝ....

  37. La Hiru

    ගොඩාක් ස්තුතියි සහෝ............

  38. krrish

    tnx

  39. ආමන්ත

    සබ් ඩවුන් වෙන්නේ නෑ

  40. අශේන් වොකර්

    thx royili sub ekata

  41. chamila

    thanks 6 balanna one...

  42. තුසිත

    ස්තුතියි ..............

  43. Arjuna

    Thanks

  44. samiddha

    well done royly .great work obe therim vishishtai...e wagema royly puluwana Thae waking dead kiyana tv sires eka tath pulu wanan sub eka denna.ma nan s02k balala thiyenawa .mara tv sires eka .man kiyanawta balanna.oyata hoda anagathayakta man suba pathanawa.

  45. කැලුම් ගුණසේකර

    උපසිරැසි ගන්න බැරි අය Alt Key එක Press කරලා ගන්න. නැත්නම් ඩවුන්ලෝඩ් මැනේජර් එකේ ඔයාලගේ වෙබි බ්‍රව්සර් එක අයින් කරන්න.

  46. chathurazeez

    Supiri machan.......Thanz very much......

  47. sd

    THANKS MACHAN

  48. උපුල් සුමේධ

    මචං 7ම බෑවා 8ත් එනකම් බලන් ඉන්නවා
    අපේ රටේ අපේම රෑපවාහිනී නාලිකාව බයිස්කෝප්

    සැරදේවා උඹ ඇත=ළු අපේ සගයෝ ටික.........

  49. Uraj Deemantha

    අයියෝ..... මම මේක බාන්න පටන් ගත්තනේ..... ඉතින් බාන්නම වෙනවා.... සිංහල සබ් එක නිසා අහක බලන්න බෑ නේ..... :D

  50. රාම් රාජ්

    ස්තූතියි රොයිලි‍.

Load more comments