Watch Trailer

Banshee [S01 : E09] Sinhala Subtitles | බොරුව එලි වෙයි! [සිංහල උපසිරසි සමඟ] (18+)

ටික ටික පලවෙනි කතා සමයත් ඉවර වේගෙන ‍එනවා. දැන් නම් උණුසුමේ උපරිමය. කලින් කතාව ටිකක් මතක් කරගමු. මතක ඇති රෙබෙකා අක්කව ගෙදරින් පැන්නුවා එයාගෙ දේවල් ගෙදර අයට අහු වුනාට පස්සේ. රෙබෙකාට යන්න තැනක් නැති නිසා යන්නේ එයාගෙ මාමා කායි ප්‍රොක්ටර් ලඟට. ප්‍රොක්ටර් රෙබෙකාව බාරගන්නවා. පස්සේ ප්‍රොක්ටර් ගිහින් රෙබෙකා…

ටික ටික පලවෙනි කතා සමයත් ඉවර වේගෙන ‍එනවා. දැන් නම් උණුසුමේ උපරිමය. කලින් කතාව ටිකක් මතක් කරගමු.

මතක ඇති රෙබෙකා අක්කව ගෙදරින් පැන්නුවා එයාගෙ දේවල් ගෙදර අයට අහු වුනාට පස්සේ. රෙබෙකාට යන්න තැනක් නැති නිසා යන්නේ එයාගෙ මාමා කායි ප්‍රොක්ටර් ලඟට. ප්‍රොක්ටර් රෙබෙකාව බාරගන්නවා. පස්සේ ප්‍රොක්ටර් ගිහින් රෙබෙකාගෙ පවුලටයි තමන්ගෙ තාත්තටයි අමතනවා සුපිරියටම. දැන් රෙබෙකට හොඳයි. සැපේ ඉන්නවා. ඊලඟට ඔලෙක් ආවා බැන්ෂී වලට. ඇනාව හොයාගන්නවා. කොහොම හරි ඇනාගෙයි ඔලෙක්ගෙයි සුපිරි සටනින් පස්සේ ඔලෙක් මැරෙනවා හරිම දුක්ඛිත විදියට. ඇත්තටම දුක හිතෙන සිද්ධියක්. ඇනාටත් හොඳටම තුවාල නිසා ෂෙරිෆ් ඇනාව හොස්පිටල් අරන් යනවා.

දැන් තමයි හොඳම ටික. ඔලෙක්ගෙන් ආරංචියක් නැති රැබිට් එනවා තමන්ගෙ හමුදාවත් එක්කම බැන්ෂී වල‍ට. ඔය ඇති. එහෙනම් පලවෙනි කතා සමයේ අවසාන කොටසින් හමුවෙමු!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.

18,409 downloadsDownload Banshee.S01E09.Baiscopelk.com_.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රංග ප්‍රසන්න

Subtitles

18,409 downloadsDownload Subtitles18 KB

12 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. radhanx

    Thaks brother... oyage BANSHEE gena thibuna palau kotase lipiya dekala thaa mama me serios eka balanna gaththe a artical eka supiriyatama liyala thibuna...good luck and thank so much ... mage palamu comment eka meka... mama godak kal idala e kiyanne o gollo patan gaththa kale idalama wage balanawa eth mama comment karanna marama kammelie... eth ranga saho ge ekata onna issarawelama comment kala... comment nokalata hadawathin oya hemogema mahansiya mama agaya kala wagema idiriyatath agaya karanawa...thanks lot aoll of you team...

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  4. bgayanfernando

    Thanks bro

  5. shash

    thanks brooo

  6. Chandima Prasad

    Thanks Sub Ekata..

  7. damith

    thanks bro... jaya wewa........!!!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Amila Mudalige

    බොහෝම ස්තූතියි උපසිරසියට

  10. Anonymous

    Thanks

  11. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  12. viraj

    thanks...........