හරි අපි දැන් ඇවිත් ඉන්නේ පලවෙනි කතා සමයේ අන්තිම කොටසට. සෑහෙන්න දේවල් වුනා මේ ටිකට. ඔලෙක්ගෙන් පස්සේ රැබිට් ගමන් ආරම්භ කරනවා බැන්ෂී වලට. ඒ තමන්ගෙ පරණ පලිය ගන්න. ඇත්තටම මොකක්ද මේ රැබිට්ට ගන්න තියෙන පලිය? අද හොඳටම තේරෙයි. රැබිට් බැන්ෂී වලට ඇවිත් ඇනාගෙ පුතා මැක්ස්ව පැහැගන්නවා ඉස්කෝලෙට ඇවිත්. ගෝඩන්ට දැන්…

හරි අපි දැන් ඇවිත් ඉන්නේ පලවෙනි කතා සමයේ අන්තිම කොටසට. සෑහෙන්න දේවල් වුනා මේ ටිකට. ඔලෙක්ගෙන් පස්සේ රැබිට් ගමන් ආරම්භ කරනවා බැන්ෂී වලට. ඒ තමන්ගෙ පරණ පලිය ගන්න. ඇත්තටම මොකක්ද මේ රැබිට්ට ගන්න තියෙන පලිය? අද හොඳටම තේරෙයි. රැබිට් බැන්ෂී වලට ඇවිත් ඇනාගෙ පුතා මැක්ස්ව පැහැගන්නවා ඉස්කෝලෙට ඇවිත්. ගෝඩන්ට දැන් පිස්සු හැදිලා වගේ. කැරී තමන්ට ලොකු බොරු ගොඩක් හංගනවා කියලා ගෝඩන් වගේම ඩේවාත් දන්නවා. අපි 8 වෙනි කතාවෙන් දැනගත්තා ඩේවා කියන්නේ ගෝඩන්ගෙ ළමයා නෙවෙයි. ෂෙරිෆ්ගෙ ළමයා කියලා. රැබිට් කැරීගෙ ගෙදරට ඇවිත් ඩේවාට කියනවා ගෝඩන් කියන්නේ තමන්ගෙ තාත්තා නෙවෙයි කියලා. ඒ අතර ඇනා ඕලෙක්ව මැරුවා කියලා දැනගත්තම රැබිට් සමාව දෙන්නෙ නෑ කියලා එතනින් යනවා. ගිහින් මැක්ස්ට මොනවා කරයිද? ගොඩක් දේවල් එලි වෙලා තියෙන වෙලාවේ ෂෙරිෆ් මොකුත් නොකර ඉඳියිද? අන්තිම එපියත් බලලම දැනගමු.
2013 ජනවාරි 11 ඉඳන් 2013 මාර්තු 15 වෙද්දී Cinemax ලා පලවෙනි කතා සමය විකාශනය කරලා ඉවර කරනවා. එතනින් බැන්ෂී උන්මාදය තවත් තිව්‍ර කරනවා මොකද දෙවෙනි කතා සමයට පිස්සු හැදෙන ආරම්භයක් දීලා තමයි ඉවර කරන්නේ. හරියටම 2014 ජනවාරි 10 වෙනිදා බැන්ෂී දෙවන කතා සමය ආරම්භ කරනවා. ගොඩක් අය බැන්ෂී ආසාවෙන් බලන්න ඇති. ඉතුරු ටිකත් බලන්න ගොඩක් ආසාවෙන් ඇති කියලා හිතනවා. තම තමන්ගෙ හොඳම ටීවී සීරීස් ලිස්ට් වලට දැන් මේක වැටිලත් ඇති. Jonathan Tropper සහ David Schickler හාදයෝ දෙන්නට පින්සිද්ධ වෙන්න හොඳ කතාවක් බලාගන්න පුලුවන් වුනා. ඔව් මේ දෙන්නා තමයි මේක ලිව්වේ. මේක විතරක් නෙවෙයි බයිස්කෝප් එකේම උපසිරසි ගෙනාව Cinemax ලාගෙම Warrior ටීවී සීරිස් එකත් ලියලා තියෙන්නේ මේ ජොනතන් අයියම තමයි.
එහෙනම් අවසන් කොටසත් බලමු. දෙවෙනි කතා සමයේ පලවෙනි කොටසින් හම්බවෙමු. කැමති අයට පලවෙනි කතා සමය ගැන අහදස් ලියාගෙන යන්න පුලුවන්.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.
19,262 downloadsDownload Banshee.S01E10.Baiscopelk.com_.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංග ප්‍රසන්න
Subtitles
37 comments
sachintha
KRK
සුපිරී.සීසන් 2 එකත් ඉකමනටම දෙන්න.warrior සීසන් 2 එකටත් සබ් දෙන්න පුලුවන්නම්.ජය වේවා.
මඳුර ප්‍රනාන්දු
ඉක්මනට දුන්න නෙද
ඔක්කොම ටික අරගත්ත
ඉතුරු එවටත් දෙන්න
ඔයා කරන්නෙ සුපිරි වැඩක්
ඔර්ජිනල් රිප් වලට මෙවගෙ පට්ට සිරියස් එකක් ,සිංහල සබ් දාන එක නම් සෑහෙන වටිනව..
බොහොම ස්තුතියි !!!!!!!!Suren Praneeth
Superb bro anik season akatath one
Mahesh Wimalasurendra
dawas 5k niwaduk tbba...e hiinda blanna gththe meka....kathawa supiri..anthima tika subdennth issla bala iwra kla...season 2 ekath ikmnta denna...direct download link ekk denna puluwanm lokudeyak
Sisira Hegoda
කලකින් ආසාවෙන් බලපු සීරිස් එකක්. ෆබාහොම ස්තූතියි. දෙවැනි කොටසත් ඉක්මනින් දෙන්න.
shash
supirima tv s ekak bro... thanks... s02th denna. thank you
රංගික සිනෙත්
නියම වැඩක්. ෆට්ටම සීරියස් එකක්. දිගටම දෙමු. ජය
kelum
eka patta
සමා
බොහොම ස්තුතියි සහෝදරයා ... දෙවෙනි කතා සමයටත් උපසිරිසි ලබා දෙන්න... ජය වේවා....
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!
bgayanfernando
Supiri wadak bro
S02 me widiyatama denna..
thankssineth
kathawanam supiri kiyala wadak na dewani season eken set wemu jaya wewa
උදය.
ගොඩක් ස්තුතියි සහෝදරයා.
Anonymous
ස්තූතියි සහොදරයා
Akila
කාලේකින් බලපු සුපිරි කතා මාලවක් නිනමේට ංංංං කරල තියනව ඉතුරු ට්කත් ඉක්මනටම දේන්න මේකේ සබ් කරපු කේනාට 10/10 දේන්න පුලුවන්
Chandima Prasad
Thanks Sub Ekata.Season 1 Sub Serama tika supirima thibba..Uba niyametama welawata wade kara machan..thanks again..
Kush
Thnq sub tikakat
Kush
Ithuru season tikakth ikmanata demu
ShanD
Good work Bro... hope 2nd season will be upload...
KUsh
2 th ikmanta denna
Chandima Prasad
මේ වෙනකන් මේ කතාව මිස් උනේ කොහොමද කියලා හිතාගන්න බෑ.ඒ තරම් ෆට්ට කතාවක්.ඒ වගේම තමයි රංග ප්‍රසන්න උබ මුල ඉඳන්ම සුපිරියටම සබ් ටික දුන්න හිංද තමා මේක බලන්න අතගැහුවේ...ඉතුරු සීසන් ටිකත් ඉක්මනට දෙනකන් බලන් ඉන්නේ....ඒ ටිකත් මේ වගෙම දෙමු.ජයවේවා..
Kush
Ikmnt Dennako sseason 2 ekath
tharidu
okkoma dunnama balanawa. naththam waiting inna giyama pana yanawa
Anonymous
රංග ප්‍රසන්න Thanks bro..
සුපිරි වැඩක්.damith
thanks bro...... jaya wewaa....!!!
Bobby
Thank you very much
Anonymous
Digatm kragen yamu
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
thanks and good luck
Amila Mudalige
බොහෝම ස්තූතියි උපසිරසියට
thusal indeera
thank you for sub
Tharindu07
Thanks Machoo....!!!! Jayavewa.....!!!!
Anonymous
Thanks
st
thanks sub ekata
Sahan Gayantha
thanks a lot saho sub ekata
viraj
thanks.........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Banshee [S01 : E10] Sinhala Subtitles | ආදරයෙන් වියරු වූ කල! [සිංහල උපසිරසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/10/banshee-season-1.jpg)


නියමයි සහෝ සිංහල උපසිරැසියට ස්තූතියි
2 වනි සී
සීසන් එකෙන් හමු වෙමු
ජය