7 වෙනි එපියෙන් පස්සේ කට්ටියට පිස්සු වගේ වෙලා ඇති. ඇනා හුඩ්ව රැබිට්ට අල්ලලා දෙනවා. රැබිට් පුදුම කෝන්තරේකින් ඉන්නේ ෂෙරිෆ් හුඩ් එක්ක. කොහොම හරි ෂෙරිෆ්ගෙ බොක්ක ජොබා ඇවිත් ෂෙරිෆ්ව බේරගන්නවනෙ. ඒ අතරේ ඉස්කෝලෙට පැනපු දෙන්නා ප්‍රාණ ඇපකාරයෝ විදියට ළමයින්වයි ගුරුතුමියයි තියාගන්නවා. ෂෙරිෆ් එක පාරම කඩන් පැන්නම…

7 වෙනි එපියෙන් පස්සේ කට්ටියට පිස්සු වගේ වෙලා ඇති. ඇනා හුඩ්ව රැබිට්ට අල්ලලා දෙනවා. රැබිට් පුදුම කෝන්තරේකින් ඉන්නේ ෂෙරිෆ් හුඩ් එක්ක. කොහොම හරි ෂෙරිෆ්ගෙ බොක්ක ජොබා ඇවිත් ෂෙරිෆ්ව බේරගන්නවනෙ. ඒ අතරේ ඉස්කෝලෙට පැනපු දෙන්නා ප්‍රාණ ඇපකාරයෝ විදියට ළමයින්වයි ගුරුතුමියයි තියාගන්නවා. ෂෙරිෆ් එක පාරම කඩන් පැන්නම ඇනාටත් හික් ගෑවිලා හිටියේ. ෂෙරිෆ් වැඩ්ඩා වගේ බය නැතිව ඇතුලට ගිහින් වැඩ්ඩා වගේ ගේම ගහලා කට්ටිය බේරගන්නවා. ඊරිසියාකාරයෝ සෙට් එකත් පැත්තකින් බලන් ඉන්නවා මතක ඇති. ඩෙපියුටි එමෙත් ඇඟ පත තියෙන සුපරි ඩයල් එකක් වුනාට අනුන් ගැන ගොඩක් හිතන ඉක්මණින්ම හිත බිඳෙන කෙනෙක්. ඒක අන්තිමට ඔප්පු වුනා. එමෙත්ගෙ වැඩ කෑලි ටිකක් ඉස්සරට තියෙනවා බලාගන්න පුලුවන්. ඒ වගේම අවුරුදු 15කට පස්සේ ෂෙරිෆ්ගෙයි ඇනාගෙයි මෙව්වා එකත් ඔන්න වුනා. ඒකත් හරි. ගොඩක්ම කුතුහලය දනවන සිද්ධිය තමයි ඔලෙක් එනවා බැන්ෂී වලට.
අද කතාවෙත් ඔයාලට සුපරිම සටනක් වගේම කායි ප්‍රොක්ටර් ගැනත් ආසාවක් ඇති වෙයි. රෙබෙකා අක්කා එයාගෙ පවුලේ සම්ප්‍රදායට කැමති කෙනෙක් නෙවෙයි එයාගෙ කායි මාමා වගේම. එයාට ඕනේ අනෙක් කෙල්ලෝ වගේ ජීවිතේ විඳින්න. අවසානෙට රෙබෙකාක්කිගෙ කෙරුවාවත් පවුලේ කට්ටියට අහු වෙනවා. එතනින් මොනවා වෙයිද? දන්නෑ බලමු. ඔලෙක් බැන්ෂී වලට ආවනෙ. ඒ යකා මොන නර්ථනයක් දායිද? දන්නෑ බලමු. එතනින් පස්සේ මොකද වෙන්නේ? දන්නෑ බලමු
9 වෙනි එපියෙන් මුණ ගැහෙමු. අද මුල ඉඳන්ම වැඩිහිටියන්ට පමණයි!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.
19,610 downloadsDownload Banshee.S01E08.Baiscopelk.com_.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංග ප්‍රසන්න
Subtitles
12 comments
sachintha
Ishan Madusha
බොහොම ස්තූතියි
shash
thanks brother
Bobby
Thank you very much
shash
thank you machaaan
Chandima Prasad
Thanks Machan Sub Ekata..
damith
thanks bro. jaya wewa...!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amila Mudalige
බොහෝම ස්තූතියි උපසිරසියට
Anonymous
Thanks
Sahan Gayantha
thanks a lot saho sub ekata
viraj
thanks...........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Banshee [S01 : E08] Sinhala Subtitles | බොහෝ කල් ජීවත් වේවා! [සිංහල උපසිරසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/10/banshee-season-1.jpg)


සිංහල උපසිරැසියට ස්තූතියි