ඉන්දියන් කෙල්ලගෙ මිනීමරුවා අල්ලගත්තා මතක ඇතිනෙ. හිතාගන්නත් බැරි කෙනෙක් තමයි ඒ. ප්‍රොක්ටර්ගෙ ගුණවත් සැලකීම නිසා මිනීමරුවා සොලමන් ඉන්න තැනත් කිව්වා. ඒ අතර ජේසන් හුඩ් ඇවිත් ෂෙරිෆ් ලඟට වෙලා ඉන්නවා. හුඩ් තීරණය කරනවා කොල්ලට අලුත් අනන්‍යතාවයක් හදලා බැන්ෂී වලින් දුරකට යවන්න. ඒකටත් උදව් කරන්නේ කාගෙත් කුණු…

ඉන්දියන් කෙල්ලගෙ මිනීමරුවා අල්ලගත්තා මතක ඇතිනෙ. හිතාගන්නත් බැරි කෙනෙක් තමයි ඒ. ප්‍රොක්ටර්ගෙ ගුණවත් සැලකීම නිසා මිනීමරුවා සොලමන් ඉන්න තැනත් කිව්වා. ඒ අතර ජේසන් හුඩ් ඇවිත් ෂෙරිෆ් ලඟට වෙලා ඉන්නවා. හුඩ් තීරණය කරනවා කොල්ලට අලුත් අනන්‍යතාවයක් හදලා බැන්ෂී වලින් දුරකට යවන්න. ඒකටත් උදව් කරන්නේ කාගෙත් කුණු කරේ ගහගන්න ජොබ්. මේ අස්සෙන් ෂෙරිෆ් සහ ශියොබන් අතර ආදරයත් ගලාගෙන යනවා. තමන්ගෙ මල්ලිව හොයාගත්ත රෙබෙකා මහන්සිය නිසාම යනවා ශුගර්ගෙ බාර් එකට. ජේසන් එක්ක එකතු වෙලා රෙබෙකා හිතත් නිදහස් කරගන්නවා. රැබිට් තාමත් මැරිලා නෑ. මිනිහා එනවා ආපහු. කලින් කතාවේ අන්තිමට රැබිට් එනවා ඇනා ලඟට.
මතකද ඒජන්ට් රෙසීන්. හැමවෙලාවෙම දුමක් දාගෙන තමයි කරන දේ කරන්නේ. රෙසීන්ගෙ ඉලක්කය තමයි රැබිට්ව අල්ලගන්න එක. ඒ කියන්නේ රෙසීන් සහ රැබිට් අතරත් මොකක් හරි කේස් එකක් තිබිලා තියෙනවා. අද ඇනාගෙ නිදහස් වීමේ දිනය. එයාව අරගන්න යන්නේ ෂෙරිෆ්. අද කතාව රොමෑන්ටික් පැත්තට බරයි. ඇනා හුඩ් අතර ආදරකතාවේ තවත් කොටසක් එලි වෙනවා. එහෙනම් පස්වෙනි එපියත් බලලම ඊලඟ ලිපියෙන් කතා කරමු.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.
16,245 downloadsDownload Banshee.S02E05.Baiscopelk.com_.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංග ප්‍රසන්න
Subtitles
14 comments
Supun Kaushalya
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Sisira Hegoda
හරිම ඉක්මන් නේ. දෙනකම් බලා හිටියෙ. ස්තූතියි.
Ishan Madusha
බොහොම ස්තූතියි
kalana achintha
සිංහල උපසිරැසියට ස්තූතියි.....
kavindu srimal
thank, uou,, sub dunnta.
Chandima Prasad
Thanks Sub Ekata...
Bobby
Thank you Ranga
Hasaaa
Download wenne.page not found kiyala enne
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Anonymous
thanks a lot saho sub ekata
Sahan Gayantha
thanks a lot saho sub ekata
viraj
thanks...........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Banshee [S02 : E05] Sinhala Subtitles | මාස තුනකින් පසු! [සිංහල උපසිරසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/10/banshee-season-1.jpg)


තෑන්ක්ස් මචං