ඇනාගෙ නිදහස් වීමෙන් පස්සේ හුඩ් යනවා ඇනාව එක්කගෙන එන්න ආපහු. ඒ එන ගමන් බැන්ෂී වලට යන්නෙ නැතිව හුඩ් ඇනාවත් එක්කගෙන යනවා වෙනත් තැනකට. ඒ තමයි ඇනා සහ හුඩ් අවුරුදු 15කට කලින් පැනලා ගිහින් ජීවත් වෙන්න හිටපු ගෙදර. හරිම ලස්සන හුදකලා පැත්තක තියෙන නිස්කලංක ගෙදරක්. දෙන්නා එක රැයක් ගත කරනවා මහන්සියත් එක්කම. මේ…

ඇනාගෙ නිදහස් වීමෙන් පස්සේ හුඩ් යනවා ඇනාව එක්කගෙන එන්න ආපහු. ඒ එන ගමන් බැන්ෂී වලට යන්නෙ නැතිව හුඩ් ඇනාවත් එක්කගෙන යනවා වෙනත් තැනකට. ඒ තමයි ඇනා සහ හුඩ් අවුරුදු 15කට කලින් පැනලා ගිහින් ජීවත් වෙන්න හිටපු ගෙදර. හරිම ලස්සන හුදකලා පැත්තක තියෙන නිස්කලංක ගෙදරක්. දෙන්නා එක රැයක් ගත කරනවා මහන්සියත් එක්කම. මේ අතර ඒ දෙන්නට දැනෙනවා කවුරුහරි කෙනෙක් පස්සෙන් පන්නනවා කියලා. ඔව් රැබිට්ගෙ කුලී ඝාතක කෙල්ලෙක් හුඩ් සහ ඇනා පස්සෙන් ඇවිත් දෙන්නවම මරන්න. හැබැයි මැරුම් කන්නේ ඒ දෙන්නා නෙවෙයි අර ඒජන්ට් රෙසීන්. රෙසීන් කලින් ඉඳන්ම දැනගෙන ඉඳලා තියෙනවා හුඩ් කියන්නේ වංචාකාරයෙක් කියලා. ඒත් මිනිහා ඒක එලි කරන්නෙ නෑ මොකද රැබිට්ව අල්ලගන්න තියෙන එකම පොට තමයි මේ වංචාකාරයා.
ජේසන් හුඩ්. තාමත් පොඩි කොල්ලෙක්. ඇත්තම ෂෙරිෆ් හුඩ්ගෙ පුතා. තමන්ගෙ තාත්තා මැරුණත් වැඩි දුකක් නෑ මිනිහට. බොරු ෂෙරිෆ් හුඩ් ජේසන්ට ඉන්න තැනක් එහෙම දීලා හොඳට බලාගෙන ඉන්නවා. කොහොමහරි ජොබ් ජේසන්ව අලුත් මිනිහෙක්ව කරලා අලුත්ම හැඳුනුම්පත් ක්‍රෙඩිට් කාඩ් අරවා මේවා ඔක්කොම හදවලා දෙනවා. ජේසන් දැන් බැන්ෂී වලින් යන්න ලෑස්තියි. ඒත් කවුරුත් කතා කලේ නෑ නේද ඇයි ජේසන් එක පාරම බැන්ෂී වලට ආවේ කියලා? මොනවද මිනිහා බැන්ෂී වලට එන්න කලින් කලේ? අද කතාව ජේසන් හුඩ් වඩා යන්නේ ප්‍රධානවම. ජේසන් ගැන විස්තර ටිකක් අද දැනගන්න පුලුවන් වෙයි. ඉතින් දුක්බර අවසානයක් අද කතාවට තියෙන්නේ. හැබැයි කුතුහලය උපරිමයි. හත්වෙනි එපියෙන් වැඩි විස්තර ටිකක් කතා කරගමු.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.
16,239 downloadsDownload Banshee.S02E06.Baiscopelk.com_.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංග ප්‍රසන්න
Subtitles
10 comments
kalana achintha
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Chandima Prasad
Thanks Sub Ekata...
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
හසා
ෆට්ට මචං තැන්කූ....ඉක්මටම ඉතුරු ටිකත් දාන්න ඉවසිල්ලක් නැතුව බලන කතාවක්
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
damith
thanks bro jaya wewa. ane kawru hari kiyannako honda torrent ekak download karaganna site ekak
Sahan Gayantha
thanks a lot saho sub ekata
viraj
thanks.............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Banshee [S02 : E06] Sinhala Subtitles | එකම ඉරණම! [සිංහල උපසිරසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/10/banshee-season-1.jpg)


සිංහල උපසිරැසියට ස්තූතියි.....