ඇනා මාස තුනකට බන්ධනාගාරගත වෙනවා. එතනත් වලි තමයි. කොහොම හරි හුඩ් සහ ශියොබන් දැන් ආදරේ කරන්න පටන් අරන්. මේ අතරේ බැන්ෂී වල ගැහැණු ළමයෙක් ඝාතනයට ලක් වෙනවා. රෙබෙකා අක්කගෙ මල්ලී සොලමන් සහ කිනාහෝ ගෝත්‍රයේ කෙල්ලෙක් අතර පලහිලව්වක් තිබිලා. ඔය අතරේ කෙල්ල මැරෙනවා. ආමිෂ් සොලමන් පවා අතුරුදහන් වෙනවා. ඉන්දියන් අය…

ඇනා මාස තුනකට බන්ධනාගාරගත වෙනවා. එතනත් වලි තමයි. කොහොම හරි හුඩ් සහ ශියොබන් දැන් ආදරේ කරන්න පටන් අරන්. මේ අතරේ බැන්ෂී වල ගැහැණු ළමයෙක් ඝාතනයට ලක් වෙනවා. රෙබෙකා අක්කගෙ මල්ලී සොලමන් සහ කිනාහෝ ගෝත්‍රයේ කෙල්ලෙක් අතර පලහිලව්වක් තිබිලා. ඔය අතරේ කෙල්ල මැරෙනවා. ආමිෂ් සොලමන් පවා අතුරුදහන් වෙනවා. ඉන්දියන් අය හිතන්නේ සොලමන් අර කෙල්ලව මැරුවා කියලා. සොලමන්‍ගෙ තාත්තා ඒක පිලිගන්න කැමති නෑ. මේ අතරේ මල්ලී අතුරුදහන් බව දැනගන්න රෙබෙකා කුලප්පු වෙනවා. කායි එක්ක එයත් සම්බන්ධ වෙනවා සොලමන් හොයන වැඩේට. මොනවා වුනත් කායි ලොකු උදව්වක් කරනවා ආමිෂ් අයට ඉන්දියන් මැරයන්ගෙන් වුන කරදර වලදී. බලපු අයට මතක ඇති කායි දුන්න ගේම ඒ වෙලාවේ. මේ අතරෙම මිනීමරුම වුන තැනට එනවා අලුත් මිනිහෙක්. නම චේටන්. හොඳ උස මහත එකෙක්. ෂෙරිෆ්ට සැකයි මිනිහා මේ කෙල්ලව මරපු එකට සම්බන්ධයක් ඇති කියලා. ඒ නිසා ෂෙරිෆ් යනවා රතුඉන්දියන්ලගෙ ගමට චේටන්ගන් ප්‍රශ්න කරන්න. හැබැයි ප්‍රශ්න කරන්නත් කලින්ම චේටන් පහර දෙනවා ෂෙරිෆ්ට. ඒ සටනින් පස්සේ අනෙක් නිළධාරීන්ගෙ සහයත් එක්ක චේටන්ව අල්ලගන්න පුලුවන් වෙනවා.
හැබැයි ඒක නෙවෙයි හොඳම කොටස. ඇත්තම ෂෙරිෆ් හුඩ්ගෙ පුතා ජේසන් හුඩ් ඇවිත් බැන්ෂී වලට. මිනිහා කෙලින්ම ෂෙරිෆ්ගෙන් අහනවා සිද්ධිය. අද ඉඳන් කතාවේ ඉතුරු කොටස බලන්න. මෙතනදීත් වැඩේට කායිගෙන් ලොකු සහයක් ලැබෙනවා. මිනීමරුවා කවුද? චේටන්මද? දන්නෙ නෑ අද බලලා ඊලඟ කොටසින් ඒ ගැන ටිකක් කතා කරගමු. එහෙනම් වැඩිහිටියන්ට පමණයි!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.
17,070 downloadsDownload Banshee.S02E04.Baiscopelk.com_.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංග ප්‍රසන්න
Subtitles
13 comments
sachintha
Bhagya Wickramasinghe
ස්තූතියි
kalana achintha
සිංහල උපසිරැසියට ස්තූතියි.....
Ishan Madusha
බොහොම ස්තූතියි
Chandima Prasad
thanks machan...
Rasindu V Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Sash
මේකෙ සිංහල සබ් එකෙ google search කරානන් season 3 වලට එනකන් තියෙනව. Season 4 දෙන්න බොරු වැඩ නොකර
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
damith
thanks bro. jaya wewa..........!!!
Anoynemes
Thnks brdh
Sahan Gayantha
thanks a lot saho sub ekata
viraj
thanks.........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Banshee [S02 : E04] Sinhala Subtitles | තව මිනී වලක් හාරන්න ඕනේ! [සිංහල උපසිරසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/10/banshee-season-1.jpg)


සිංහල උපසිරැසියට ස්තූතියි