Watch Trailer

Banshee [S02 : E07] Sinhala Subtitles | කෝන්තර අලුත් වෙයි! [සිංහල උපසිරසි සමඟ] (18+)

ජේසන් හුඩ්. නියම හුඩ්ගෙ පුතා. තාත්තා එක්ක වැඩිය සම්බන්ධයක් නැතත් තාත්තා ගැන හොයනවා. කොහොමහරි ජේසන් දැනගන්නවා තාත්තගෙ නමින් වෙන මිනිහෙක් බැන්ෂී වල පොලිස් රස්සාව කරන බව. ඉතින් ‍මොකක්ද මේ සිද්ධිය කියලා හොයන්න ජේසන් යනවා බැන්ෂී වලට. සිද්ධ වෙන්නේ හාත්පසින්ම වෙනත් දෙයක්. ජේසන් සහ ෂෙරිෆ් හුඩ් යාලු වෙනවා.…

ජේසන් හුඩ්. නියම හුඩ්ගෙ පුතා. තාත්තා එක්ක වැඩිය සම්බන්ධයක් නැතත් තාත්තා ගැන හොයනවා. කොහොමහරි ජේසන් දැනගන්නවා තාත්තගෙ නමින් වෙන මිනිහෙක් බැන්ෂී වල පොලිස් රස්සාව කරන බව. ඉතින් ‍මොකක්ද මේ සිද්ධිය කියලා හොයන්න ජේසන් යනවා බැන්ෂී වලට. සිද්ධ වෙන්නේ හාත්පසින්ම වෙනත් දෙයක්. ජේසන් සහ ෂෙරිෆ් හුඩ් යාලු වෙනවා. ඉතින් මෙහෙම ඉන්නකොට ජේසන්ව හොයාගෙන ඒජනට් කෙනෙක් එනවා බැන්ෂී වලට. ඒ එන්නේ ජේසන් හොරකම් කරපු සල්ලි වගයක් හොයාගෙන. ඉතින් ෂෙරිෆ් මේක මැදට පැනලා ඒ මිනිහට සල්ලි ටික දීලා ජේසන්ට යන්න අරින්න කියලා පොරොන්දු කරගන්නවා. ඒත් ඉතින් පොරොන්දු රකින්න බැරි වුන නිසා ඒ මිනිහත් අවාසනවන්ත විදියට ෂෙරිෆ් අතින් මැරුම් කනවා. ඊටත් වඩා අවාසනාවන්ත සිද්ධිය තමයි කායි ප්‍රොක්ටර් අතින් ජේසන් මැරෙනවා. ඒ තමන්ගෙ ලේලී රෙබෙකා එක්ක නිදාගත්ත නිසා. පුදුම නීතියක් තමයි ප්‍රොක්ටර්ගෙත්.

ඉතින් ‍ජේසන් හිටි හැටියෙම අතුරුදහන් වුන එක ගැන ෂෙරිෆ්ට සැකයක් ඇති වෙනවා. ෂෙරිෆ් මේකට මොනවා කරයිද? ශුගර්ගෙන් ලැබෙනවා පොඩි තොරතුරක් ජේසන් ගැන. ඉතින් ෂෙරි‍ෆ් ‍මේ සිද්ධිය පස්සෙන් පන්නනවා. අන්තිමට නවතින්නේ කොතනද? අද බලලා ඊලඟ එපියෙන් ටිකක් කතා කරගමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.

16,061 downloadsDownload Banshee.S02E07.Baiscopelk.com_.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රංග ප්‍රසන්න

Subtitles

16,061 downloadsDownload Subtitles24 KB

11 comments

  1. චන්දිම ප්‍රසාද්

    තෑන්ක්ස් සබ් එකට....

  2. Bobby

    Thank you very much Bro

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. kalana achintha

    සිංහල උපසිරැසියට ස්තූතියි......

  5. kalana achintha

    සිංහල උපසිරැසියට ස්තූතියි.........

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  9. Anonymous

    බොහොම ස්තුතියි සහෝදරය

  10. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  11. viraj

    thanks..........