Watch Trailer

Banshee [S03 : E03] Sinhala Subtitles | සුපිරි ආරක්ෂකයා! [සිංහල උපසිරසි සමඟ] (18+)

දෙවෙනි එපිය ටිකක් මතක් කරගමු. දැන් අපි දන්නවා බ්‍රොක් කියන්නේ කලින් බැඳලා ඩිවෝස් වෙලා ඉන්න කෙනෙක් කියලා. ඩිවෝස් වෙන්න හේතුව බ්‍රොක් පොලිස් රස්සාවට වෙලාව වැඩියෙන් දීලා තිබුණ නිසා තමන්ගෙ ගෑණී පිට ගියපු එක. එමිලි කියන්නේ බ්‍රොක්ගෙ හිටපු බිරිඳ. මම එමිලි ගැන කිව්වේ එමිලි කියන්නේ මේ කතා සමයේ අමතක නොවන චර…

දෙවෙනි එපිය ටිකක් මතක් කරගමු. දැන් අපි දන්නවා බ්‍රොක් කියන්නේ කලින් බැඳලා ඩිවෝස් වෙලා ඉන්න කෙනෙක් කියලා. ඩිවෝස් වෙන්න හේතුව බ්‍රොක් පොලිස් රස්සාවට වෙලාව වැඩියෙන් දීලා තිබුණ නිසා තමන්ගෙ ගෑණී පිට ගියපු එක. එමිලි කියන්නේ බ්‍රොක්ගෙ හිටපු බිරිඳ. මම එමිලි ගැන කිව්වේ එමිලි කියන්නේ මේ කතා සමයේ අමතක නොවන චරිතයක් නිසා. චේටන් තමන්ගෙ යුද්ධය ආරම්භ කරලා. ඉතින් චේටන් ප්‍රොක්ටර්ව මරන්න තමන්ගෙ මිනිස්සු වගයක් යවනවා ප්‍රොක්ටර්ගෙ ගෙදර. ඒත් ප්‍රොක්ටර්ගෙ සුපිරි ආරක්ෂකයා බර්ටන් ඉන්නකම් ඒවා කරන්න ලැබෙන්නෙ නෑ. බර්ටන් කියන්නේ ඇත්තටම තමන්ගෙ ස්වාමියාට තමන්ගෙ පණ වුනත් දෙන්න ලෑස්ති කෙනෙක්. අද එපියෙන් බර්ටන්ගෙ සුපිරි වැඩ කිඩ ටිකක් බලාගන්න පුලුවන්.

ෂෙරිෆ් ජෙනොවා කෑම්ප් එකට ගියපු වෙලාවේ දකිනවා සල්ලි පුරවපු සේප්පුවක්. දැන් ඉතින් ඕක කොල්ලකනකම් මිනිහට ඉවසුමක් නෑ, ජොබ් සහ ශුගර් එකතු වෙලා හරි හරියට සැලසුම් කරනවා. බලමු මොකද වෙන්නේ කියලා. හැබැයි කතාවේ හැටියට කර්නල් ඩග්ලස් කියන්නේ එසේ මෙසේ පොරක් නෙවෙයි. ලොකු හොරවැඩක් කඳවුර ඇතුලේ සිද්ධ වෙනවා. ඒවා ඉස්සරහ‍ට බලමු මොකද වෙන්නේ කියලා. අද එපිය නම් ඇත්තටම සුපරිම එකක්. හොඳ සටන් සටන් ටිකක් වගේම නොහිතන අයගේ පැමිණිමකුත් නොහිතන අයගෙ මරණයන් ටිකකුත් බලාගන්න පුලුවන්. ඒ වගේම ෂෙරිෆ්‍ටත් ලොකුවටම කෙලවෙනවා. ඔයිට වඩා මොකුත් කියන්නෙ නෑ. බලලා පස්සේ කතා කරමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.

15,494 downloadsDownload Banshee.S03E03.Baiscopelk.com_.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රංග ප්‍රසන්න

Subtitles

15,494 downloadsDownload Subtitles21 KB

9 comments

  1. Chandima Prasad

    තෑන්ක්ස් මචං සබ් එකට...ජයවේවා..

  2. Anonymous

    මෙ දැන් බලන ගමන් ඉන්නේ කොල්ලෝ සබ් සෙට් වෙන්නේ මෙකේ ඒවා විතරයි කරගන යමු කොල්ලෝ

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  6. Oshada

    Tnx broo enakan balan hitiye

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  9. viraj

    thanks..............