Watch Trailer

Banshee [S03 : E04] Sinhala Subtitles | සියල්ල හෙලි වේ! [සිංහල උපසිරසි සමඟ] (18+)

ජේසන් හුඩ් සල්ලි වගයක් හොරාකාලා තමයි බැන්ෂි වලට ඇවිත් හිටියේ කියලා දෙවෙනි සීසන් එකේ අපි දැනගත්තා. ඒ සල්ලි ඇත්තටම බ්‍රෑන්ට්ලී කියලා මිනිහෙක්ගෙ. ඉතින් බ්‍රෑන්ට්ලීත් බැන්ෂී වලට ඇවිත් ඉල්ලගෙන කාලා මැරෙනවා ෂෙරිෆ් අතින්. අනේ මන්දා ෂෙරිෆ්ට නම් ජීවිතේ බේරගන්න පුදුම වාසනාවක් තියෙන්නේ. ඔය අතර තමයි ෂෙරිෆ් හුඩ…

ජේසන් හුඩ් සල්ලි වගයක් හොරාකාලා තමයි බැන්ෂි වලට ඇවිත් හිටියේ කියලා දෙවෙනි සීසන් එකේ අපි දැනගත්තා. ඒ සල්ලි ඇත්තටම බ්‍රෑන්ට්ලී කියලා මිනිහෙක්ගෙ. ඉතින් බ්‍රෑන්ට්ලීත් බැන්ෂී වලට ඇවිත් ඉල්ලගෙන කාලා මැරෙනවා ෂෙරිෆ් අතින්. අනේ මන්දා ෂෙරිෆ්ට නම් ජීවිතේ බේරගන්න පුදුම වාසනාවක් තියෙන්නේ. ඔය අතර තමයි ෂෙරිෆ් හුඩ් අල්ලගන්න එජන්ට් කෙනෙක් එන්නේ. ඒජන්ට් රෙසීන් වෙනුවට. ඉතින් මේ ඒජන්ට් ෂෙරිෆ්ගෙ හැම බොරුවක්ම දැනගෙනයි එන්නේ. ඒ ඇවිත් ෂෙරිෆ්ව අල්ලගෙන යන අතරේ තමයි බ්‍රෑන්ට්ලීගෙ මිනිස්සුන්ට අහු වෙන්නේ. ඔය සිද්ධිය තුන් වෙනි එපියෙන් අපි බැලුවා.

ඉතින් මේ අතර නෝලා අක්කා එනවා තමන්ගෙ අයියා මරපු පලිය ගන්න කායිගෙ ගෙදරට. ඇවිත් කෙලින්ම ටෝක් කරන්නේ බර්ටොන්ට. ඉතින් බර්ටොන් කියන්නේ තමන්ගෙ ස්වාමියා‍ රැකගන්න ඕනම දෙයක් කරන මිනිහෙක්. ඒක තවත් ඔප්පු වුනා නෝලාට ගෙදර ඇතුලට වත් යන්න නොදී එලියේදීම වැඩේ ඉවරයක් කරලා. බර්ටොන් නෝලා එක්ක අමාරු වගේම සුපරි සටනක් දීලා අන්තිමට නෝල‍ගෙ උගුරු දණ්ඩ කඩලා ගන්නවා එලියට. පිස්සුවක් ඒක. ඔය අතරේ කායි තමන්ගෙ අම්මට අමාරු නිසා අම්මව බලාගන්න කියලා එයාව ගෙදර එක්කගෙන යනවා. කායිගෙ අම්මාව බලාගන්නේ වෙන කවුරුත් නෙවෙයි. බ්‍රොක්ගෙ හිපටු බිරිඳ එමිලි.

ඉතින් හොඳම ටික ඒක නෙවෙයි. අර ආපු ඒජන්ට් කාරයා කැත වැඩක් කරලා.ඒ තමයි ශියොබන්ගෙ අතට හුඩ්ගෙ වාර්තා ඔක්කොම යවලා. ඉතින් ශියොබන් දැනගන්නවා හුඩ් ගැන. මල කෙලියයි. දැන් තමයි හොඳම ටික පටන් ගන්නේ.

අද කතාව ගැන මොකුත් කියන්නෙ නෑ. බලලා පස්සේ කතා කරගමු!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.

15,825 downloadsDownload Banshee.S03E04.Baiscopelk.com_.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රංග ප්‍රසන්න

Subtitles

15,825 downloadsDownload Subtitles18 KB

13 comments

  1. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  2. Anonymous

    සුපිරියි රංග.. එල. Thank You.

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට

  6. Chandima Prasad

    Thanks Sub Ekata..

  7. Bobby

    Thank you Very much

  8. Nilush Angana

    Sub ekata thanx

  9. Anonymous

    gooood

  10. Sagara

    Thanks machan

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  13. viraj

    thanks...........