පළවෙනි එපියේ මුලින්ම අපි දැක්කා එමෙත්ම මරපු මිනිහාව ෂෙරිෆ් ඇතුලු තුන්දෙනා ගිහින් මරණවා. හැබැයි මේක ෂෙරිෆ් හුඩ්ට නම් ඒ තරම් දෙයක් නෙවෙයි. ඒත් බ්‍රොක් සහ ශිබෝන්ට නම් නුපුරුදු දෙයක් නිසා එයාලගෙ හිතට වදයක්. මොකද මිනීමැරීමක් නිසා. මේ අතර අලෙක්ස්ගෙ මරණින් පස්සේ ගෝත්‍රයේ නායයකම ගන්න බලාගෙන බැන්ෂී වලට එනව…

පළවෙනි එපියේ මුලින්ම අපි දැක්කා එමෙත්ම මරපු මිනිහාව ෂෙරිෆ් ඇතුලු තුන්දෙනා ගිහින් මරණවා. හැබැයි මේක ෂෙරිෆ් හුඩ්ට නම් ඒ තරම් දෙයක් නෙවෙයි. ඒත් බ්‍රොක් සහ ශිබෝන්ට නම් නුපුරුදු දෙයක් නිසා එයාලගෙ හිතට වදයක්. මොකද මිනීමැරීමක් නිසා. මේ අතර අලෙක්ස්ගෙ මරණින් පස්සේ ගෝත්‍රයේ නායයකම ගන්න බලාගෙන බැන්ෂී වලට එනවා චේටන්. හොඳ සටන්කාමියෙක්. ඒ ඇවිත් මිනිහා මුලින්ම නායකකම ගන්නවා බලෙන්ම වගේ. පස්සේ හමුදාවට අයිති ආයුධ වාහනයක් කොල්ල කනවා. ආ හමුදාව කියද්දී මතක් වුනේ. මතකනෙ මුලින්ම පෙන්නපු සිද්ධිය. ඇනා එක්ක ජිංකි ජිකා පාර දාගෙන හිටපු කෙනා. එයා තමයි ඇත්තටම ජෙනොවා කෑම්ප් එකේ නායකයා. මේ සීසන් එක ඉවර වෙනකම්ම ප්‍රධාන චරිතයක් වෙලා ඉන්නවා. ඉතින් ඇනා තමන්ගෙ පවුලෙන් දැන් වෙන් වෙලා රෙස්ටූරන්ට් එකේ පොඩි ජොබ් කට්ටක් කරගෙන ඉන්නකොට තමයි කර්නල් ඩග්ලස්ව හම්බවෙන්නේ. ඉතින් දෙන්නා සෙට් වෙනවා. ඩේවා දැන් දන්නවා තමන්ගෙ තාත්තා හුඩ් කියලා. ඩේවා මොනවා කරයිද ඉස්සරහට? මේ අතර බැන්ෂී වලට ආපහු එනවා නෝලා අක්කා. ඒ තමයි ඇලෙක්ස්ගෙ නංගී. තමන්ගෙ අයියගෙ මිනීමරුවන්ගෙන් පලිය ගන්න එයා සැලසුම් කරනවා.
ඕක තමයි පොඩි සාරාංශයක් කතාව ගැන. අද එපියෙන් හුඩ් යනවා ජෙනොවා කෑම්ප් එකට. ඒ යන්නේ චේටන් කරපු ආයුධ කොල්ලය ගැන පරීක්ෂන කරන්න. ඉතින් ඔතනින් තමයි කතාව මුලුමුනින්ම වෙනස් වෙන්නේ. අද බලලා ඊලඟ එකෙන් වැඩිදුර කතා කරගමු.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.
16,142 downloadsDownload Banshee.S03E02.Baiscopelk.com_.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංග ප්‍රසන්න
Subtitles
11 comments
Sisira Hegoda
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Chandima Prasad
Thanks Sub Ekata..
Anonymous
සුපිරිම සුපිරි.
උපසිරැසියට ස්තූතියි.
රංග ප්‍රසන්න
Very very best of luck !Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chamiya_A.$.K
මේ විදියට blindspot කතාමාලවටත් සබ් දෙන්නකො.අන්තිම සීසන් එක විතරයි ඉතුරු
Shanaka
බොහොම ස්තූති උපසිරසට..පුලුවන්නම් el chapo tv series එකත් කරන්නකෝ ඔය විදිහටම.❤️
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Sahan Gayantha
thanks a lot saho sub ekata
viraj
thanks.............
Advertisement
![Banshee [S03 : E02] Sinhala Subtitles | අලුත් කොල්ලකෑමක්! [සිංහල උපසිරසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/10/banshee-season-1.jpg)


ඉක්මනින් සබ් එක දීම ගැන ස්තූතියි