Watch Trailer

Banshee [S03 : E05] Sinhala Subtitles | යුද්ධය ආරම්භ කරයි! [සිංහල උපසිරසි සමඟ] (18+)

ශියොබන්ට හැමදේම අහු වෙලා. ෂෙරිෆ් ගැන හැමදේම. දැන් මොකද කරන්නේ? දෙන්නා ආදරෙත් කරනවනෙ. ශියොබන් මේක එලි කරයිද? දන්නෙ නෑ අපි බලමු මොකද වෙන්නේ කියලා. දැන් එන්න එන්න කතාව ගොඩක් රසවත් වෙනවා. ඉතින් චේටන්ගෙ මල්ලී ප්‍රොක්ටර්ගෙ ක්ලබ් එකට පහර දෙනවා. ඒකෙන් වෙන්නේ රේවන්ගෙ අතින් චේටන්ගෙ මල්ලිට මැරුම් කන්න වෙන එක.…

ශියොබන්ට හැමදේම අහු වෙලා. ෂෙරිෆ් ගැන හැමදේම. දැන් මොකද කරන්නේ? දෙන්නා ආදරෙත් කරනවනෙ. ශියොබන් මේක එලි කරයිද? දන්නෙ නෑ අපි බලමු මොකද වෙන්නේ කියලා. දැන් එන්න එන්න කතාව ගොඩක් රසවත් වෙනවා. ඉතින් චේටන්ගෙ මල්ලී ප්‍රොක්ටර්ගෙ ක්ලබ් එකට පහර දෙනවා. ඒකෙන් වෙන්නේ රේවන්ගෙ අතින් චේටන්ගෙ මල්ලිට මැරුම් කන්න වෙන එක. ඉතින් චේටන්ට මේක නිසා ලොකු තරහක් ඇති වෙනවා. දැන් චේටන්ට ප්‍රොක්ටර් සහ ‍රේවන් යන දෙන්නගෙන්ම පලි ගන්න ඕනේ. චේටන්ගෙ මල්ලිගෙ මිනිය ප්‍රවාහනය කරන අතරේ රෙබෙකා සහ බර්ටොන් එකතු වෙලා ලොකු ගේමකුත් දෙනවා. මිනිය ප්‍රවාහනය කරපු වාහනේ ගිනි තියනවා. චේටන්ට තවත් තරහයි.

මේ අතර තමයි ෂෙරි‍ෆ් තීරණය කරන්නේ රස්සාව අතෑරලා දාලා බැන්ෂී වලින් පිට වෙන්න. ඉතින් ඊට කලින් ෂෙරිෆ්ට ප්‍රොක්ටර් එක්ක තියෙන තරහ පිරිමහ ගන්න ඕන නිසා යනවා ප්‍රොක්ටර්ව මරන්න. ඒත් අමරණීය ප්‍රොක්ටර් එතනත් බේරෙනවා. බ්‍රොක් ඇවිත් ප්‍රොක්ටර්ව අල්ලගෙන යනවා පොලිසියට. පොලිසිය ඇතුලේ තමයි ඊලඟ ජංජාලේ වෙන්නේ. මතකනෙ අන්තිමට චේටන් ඇවිත් කැඩි හෙවත් බැන්ෂී තාවකාලික පොලිස් කාර්යාලයට ප්‍රහාරයක් දියත් කරන්නේ.

ඉතින් මතකද කර්ට් බන්කර්? බොහොම නිවිච්ච ගෞරවාන්විතව හැම වෙලාවෙම කතා කරන කොල්ලෙක්. ඔහුත් බැන්ෂී පොලිස් දෙපාර්තමේන්තුවට අයදුම් කරලා තියෙන්නේ. හැබැයි ඉතින් මිනිහගෙ ඇඟ පුරාම පච්ච. බන්කර් කියන්නේ අද ඉඳන් බැන්ෂී ඉනර වෙනකන්ම අපිට නැතිවම බැරි සුපිරි චරිතයක් වෙනවා.

අද කතාව ගැනත් ලොකුවට කියන්න අදහසක් නෑ. කුතුහලයෙන් පිරුණු පස්වෙනි එපිය බලලාම ඉමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.

15,293 downloadsDownload Banshee.S03E05.Baiscopelk.com_.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රංග ප්‍රසන්න

Subtitles

15,293 downloadsDownload Subtitles20 KB

13 comments

  1. Chandima Prasad

    තෑන්ක්ස් මචං සබ් එකට...දැන් නම් කතාව අති සුපිරි...

  2. Bobby

    Thank you Very much Bro

    1. oshada

      Oyanm Mara qik macho ela digatama krm

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. oshada

    Oyanm Mara qik macho ela digatama krm

  6. බට්ටිච්චි

    දෙන්නා ආදරේ කරනවා නම් පැනලා යන්න අනේ තියෙන්නේ. ජපානේ කෙල්ලෙකුත් උස්සන් ආපු කොල්ලෝ ඉන්නකොට මේක එච්චර දෙයක් නෙමේනේ අනේ.

  7. Nilush Angana

    Sub ekata thanx

  8. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. damith

    thanks bro. jaya wewa............!!!

  11. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  12. viraj

    thanks...........