Watch Trailer

Banshee [S03 : E06] Sinhala Subtitles | මම බැන්ෂී වලට නෑවිත් හිටියා නම්! [සිංහල උපසිරසි සමඟ] (18+)

හිතාගන්නත් බෑ නේද වුන දේ? ශියොබන්ට අත් වුන ඉරණම. ඇයි එහෙම වුනේ කියලා හිතෙනවා. ශියොබන් කොච්චර අහිංසක චරිතයක්ද. ෂෙරිෆ්ගෙ හැමදේම ශියොබන්ට අහු වෙලත් ශියොබන් ෂෙරිෆ්ට සමාව දෙනවා. ඒ ඇත්තටම ආදරය කරපු නිසා. ශියොබන් කියනවා “මට අද රෑ මැරෙන්න බෑ” කියලත්. ඒත් චේටන් කියන්නේ සාහසිකයෙක්. හිතක් පපුවක් නැති චේටන් අත…

හිතාගන්නත් බෑ නේද වුන දේ? ශියොබන්ට අත් වුන ඉරණම. ඇයි එහෙම වුනේ කියලා හිතෙනවා. ශියොබන් කොච්චර අහිංසක චරිතයක්ද. ෂෙරිෆ්ගෙ හැමදේම ශියොබන්ට අහු වෙලත් ශියොබන් ෂෙරිෆ්ට සමාව දෙනවා. ඒ ඇත්තටම ආදරය කරපු නිසා. ශියොබන් කියනවා “මට අද රෑ මැරෙන්න බෑ” කියලත්. ඒත් චේටන් කියන්නේ සාහසිකයෙක්. හිතක් පපුවක් නැති චේටන් අතින් ශියොබන්ට මැරෙන්න වෙනවා. බ්‍රොක් කියපු කතාව ඇත්ත. ෂෙරිෆ් හුඩ්ගෙ අත ගෑවෙන හැමදේම ලේ බවට පත් වෙනවා. මේ දේවල් වුනේ හුඩ් මේ නගරෙට ආපු නිසාමදෝ කියලත් හිතෙනවා.

චේටන් ඉල්ලුවේ ප්‍රොක්ටර් සහ රේවන් විතරයි. ඒත් හුඩ් ඒකට එකඟ වෙන්නෙ නෑ. හුඩ් බන්කර්වත් සේවයට බඳවාගන්නවා. ඉතින් දරුණු සටනකින් පස්සේ ප්‍රොක්ටර් බේරිලා යන්නේ හුඩ්ට අනතුරු අඟවලා. ඒත් ප්‍රොක්ටර් පරක්කු වැඩියි. ප්‍රොක්ටර් යද්දී තමන්ගෙ අම්මා මැරිලා. මෙතන ගැලපීම නම් නියමයි. ප්‍රොක්ටර්ගෙ අම්මා මැරෙන‍ වෙලාවේ ශියොබන් මැරිලා. ප්‍රොක්ටර් සහ හුඩ් කියන්නේ දෙන්නම වැරදිකාරයෝ. දෙන්නටම දඬුවම් ලැබුණා. නමුත් කාටවත් වරදක් නොකරපු ශියොබන්ට ඒ වගේ ඉරණමක් අත් වුන එක ගැන නම් ගොඩක් දුකයි.

දැන් හුඩ් කුලප්පු වෙලා ඉන්නේ. හුඩ්ගෙ ලේ පිපාසය වැඩි වෙනවා. ‍චේටන්ගෙන් පලිය ගන්න ඕ‍නේ කියන හැඟීමෙන් හුඩ් ඒ වැඩේ ආරම්භ කරනවා. ඉතින් අපි බලමු. මොකද වෙන්නේ කියලා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.

15,540 downloadsDownload Banshee.S03E06.Baiscopelk.com_.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

15,540 downloadsDownload Subtitles20 KB

12 comments

  1. බට්ටිච්චි

    නෑවිත් හිටියා නම් අපිට වෙන්නේ ජොබ්ට රැකියාව කියලා දාන අර ගූගල් ට්‍රාන්ස්ලේට් සබ බලන්න තමා

  2. චන්දිම ප්‍රසාද්

    තෑන්ක්ස් මචං සබ් එකට...ශියොබන් ට උන දේ ගැන නම් ෆට්ට දුකයි....කතාව නම් එන්න එන්නම සුපිරි ඉතිං..

  3. හසා

    හිතාගන්න බෑ බං උන දේ දැන්නම් එපා වෙයි

  4. Thilina Lakshan

    tell me a story eke sub genna puluwanda!

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Ramesh

    උපසිරසට ස්තූතියි සහෝලා..ඔය වගේම ඔයලට පුලුවන්නම් El chapo tv series එකත් කරන්නකෝ ❤️

  7. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  8. Bobby

    I got it. Thank you very much Bro

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Ashen Dilhara

    Thanks brother sub ekata

  11. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  12. viraj

    thanks.......

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.