Batman: Caped Crusader S01 Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Batman: Caped Crusader පලමු කතා මාලාවේ දහවන (අවසන්) කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. පසුගිය කථාංගයයේ මොකද වුණේ… හාර්වි ඩෙන්ට් ටූ ෆේස් බවට පත් වෙලා එයාට කරපු දේට සම්බන්ධ අයගෙන් පලි ගන්න පටන් ගත්තා. අන්තිමට රූපට් තෝන් ව ඉවර කරන…

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Batman: Caped Crusader පලමු කතා මාලාවේ දහවන (අවසන්) කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා.
පසුගිය කථාංගයයේ මොකද වුණේ…
හාර්වි ඩෙන්ට් ටූ ෆේස් බවට පත් වෙලා එයාට කරපු දේට සම්බන්ධ අයගෙන් පලි ගන්න පටන් ගත්තා. අන්තිමට රූපට් තෝන් ව ඉවර කරන්න ඔන්න මෙන්න තියෙද්දි බැට්මෑන් ඇවිත් ඒ වැඩේ නතර කලා. පස්සේ හාර්වි සිද්ධ වුණ දේවල් ගැන පසු තැවිලා පොලිසියට බාර වුණා.
අද කතාංගයට ආරම්භයක්…
බෲස් වේන්ගේ හිතවතෙක් අද එයාට අහිමි වෙනවා. ඒ කව්ද? පලමු කතා සමයේ අවසානය කොහොම වෙයිද? ඊළඟ කතා සමයට එන්න ඉන්න භයානක සතුරා කවුද? බලලම දැන ගන්නකෝ.
දහවන කථාංගය :
- කථාංගයේ නම: Savage Night
- ධාවන කාලය: මිනිත්තු 26
- අධ්‍යක්ෂණය: Christina Sotta
- තිර රචනය: Ed Brubaker, Bob Kane, Bill Finger
- IMDb අගය: 8.4/10
- මුලින් විකාශය වූ දිනය: 2024 අගෝස්‌තු 01
එහෙනම් තවත් කතා මාලාවකින් හමුවෙමු. ජය වේවා!
Batman: Caped Crusader Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
74 downloadsDownload Batman-Caped-Crusader-S01E10.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Batman: Caped Crusader Sinhala Subtitles
Subtitles by
නිශාන් සමීර
Subtitles
- #Batman: Caped Crusader S01 Sinhala Sub
- #Batman: Caped Crusader S01 Sinhala Subtitles
- #Batman: Caped Crusader Sinhala Sub
- #Batman: Caped Crusader Sinhala Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #උපසිරැසි
- #නිශාන් සමීර
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Buddhika laKMal
Kanishka Udayanga
Bro Season 2 ekathah sub denna
Sandaru Nimsara
Thanks season 2 ekath aran emu
pradeep
season 2 ekath one broo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Batman: Caped Crusader [S01 : E10] Sinhala Subtitles | මිතුරෙකුගේ නික්ම යාම… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Batman_-Caped-Crusader-S01.jpg)



සබ්එකට තෑන්ක්ස් මචෝ