Watch Trailer

Batman: Caped Crusader [S01 : E09] Sinhala Subtitles | ටූ ෆේස්ගේ පැමිණිම… [සිංහල උපසිරසි]

Batman: Caped Crusader S01 Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Batman: Caped Crusader කතා මාලාවේ නමවන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. පසුගිය කථාංගයයේ මොකද වුණේ… හාර්වි ඩෙන්ට් ගෝතම් වලට අරගෙන ආපු කානිවල් එකක හිටපු නටාලියා කියන ගෑණු ලමයට අනිත් අයගේ ශක්තිය උරා ගැනීමේ හැකියාවක් තිබුණා. ඉතිං…

Batman: Caped Crusader S01 Sinhala Subtitles

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Batman: Caped Crusader කතා මාලාවේ නමවන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. 

පසුගිය කථාංගයයේ මොකද වුණේ…

හාර්වි ඩෙන්ට් ගෝතම් වලට අරගෙන ආපු කානිවල් එකක හිටපු නටාලියා කියන ගෑණු ලමයට අනිත් අයගේ ශක්තිය උරා ගැනීමේ හැකියාවක් තිබුණා. ඉතිං එයා ඒ අවට තියෙන අනාත නිවාසෙක ලමයි කීප දෙනෙක්වම එයාගේ බිලි බවට පත් කර ගත්තා. 

ලමයින්ගේ අතුරුදහන් වීමත් එක්ක බැට්මෑන් ඒ ගැන හොයාගන්න ගියාම නටාලියා කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා එයාගේ සහෝදරයා වන ඇන්ටන්ගෙන් දැන ගන්න ලැබුණා. 

ඊට කලින් නටාලියා එක්ක ඇති වුණ බහින්බස් වීමේ දී සිදුවන අනතුරෙන් තුවාල වුණ ඇන්ටන් මිය ගියා කියලා බැට්මෑන් කිව්වට පස්සේ නටාලියා සටන් කරන එක නතර කලා.

තෝන්ගෙන් සල්ලි ගනිපු නිසා හාර්විට සිද්ධ වුණා තෝන් වෙනුවෙන් එක නඩුවක සාක්ෂි අතුරුදන් කියලා ඒ නඩුවෙන් වංචා කාරෙක්ව නිදහස් කරන්න. කොහොම හරි සල්ලි ගන්න වෙලෙ හාර්වි ඒ වැඩේට කැමැති වුනත්, උසාවි දවසේදි ඒ පොරොන්දුව කඩ කරා. ඒකට පලි ගන්න තෝන් එයා යටතේ වැඩ කරන මැරයෙක් ලවා හාර්විට ඇසිඩ් ගැහුවා. 

අද කතාංගයට ආරම්භයක්…

තුවාල වුණ හාර්විගේ මානසිකත්වය බිඳ වැටෙන්න අරන් ටික ටික ටූ ෆේස් බවට හැරිලා, එයාට කරපු දේට අදාල අයගෙන් පලි ගන්නයි යන්නේ. 

නමවන කථාංගය :

  • කථාංගයේ නම: The Killer Inside Me
  • ධාවන කාලය: මිනිත්තු 25
  • අධ්‍යක්ෂණය: Christopher Berkeley
  • තිර රචනය: Jase Ricci, Bob Kane, Bill Finger
  • IMDb අගය: 8.3/10
  • මුලින් විකාශය වූ දිනය: 2024 අගෝස්‌තු 01

එහෙනම් දහවන (අවසන්) කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!

Batman: Caped Crusader Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

71 downloadsDownload Batman-Caped-Crusader-S01E09.zip18 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor RankBRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

                                                            Next BT1Next BT1

Batman: Caped Crusader Sinhala Subtitles

Subtitles

71 downloadsDownload Subtitles18 KB

2 comments

  1. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස් මචං

  2. Sandaru Nimsara

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.