Watch Trailer

BBC Prehistoric Park [2006: E04] Sinhala Subtitles | දකුණු ඇමරිකාවේ අතිශය කුරිරු විලෝපිකයන් සොයා! [සිංහල උපසිරැසි සමඟ]

“මේක වකුටු කඩු හැඩැති දත් තියෙන බළලෙක්ගේ හිස් කබලක් ( Sabre Tooth Cat), මේකා බොහොම ප්‍රසිද්ධ නෂ්ට වුන බළලෙක්. මේ දත් විස්මය දනවනසුළුයි. උන් ගොදුරේ උගුරු දණ්ඩට කඩා පැනලා, ප්‍රධාන රුධිර නාල මුළුමනින්ම පෙති ගහනවා. ඒ වගේම එක සැපීමකින් ශ්වාසනාලය පොඩිපට්ටම් කරලා දානවා. ඒකේ තේරුම ගොදුරට ප්‍රතිප්‍රහාර එල්ල…

“මේක වකුටු කඩු හැඩැති දත් තියෙන බළලෙක්ගේ හිස් කබලක් ( Sabre Tooth Cat), මේකා බොහොම ප්‍රසිද්ධ නෂ්ට වුන බළලෙක්. මේ දත් විස්මය දනවනසුළුයි. උන් ගොදුරේ උගුරු දණ්ඩට කඩා පැනලා, ප්‍රධාන රුධිර නාල මුළුමනින්ම පෙති ගහනවා. ඒ වගේම එක සැපීමකින් ශ්වාසනාලය පොඩිපට්ටම් කරලා දානවා. ඒකේ තේරුම ගොදුරට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න එයා ඉඩක් තියන්නේ නෑ,”

”දකුණු ඇමරිකාවේ අනිත් ප්‍රමුඛ විලෝපිකයා – භීෂක පක්ෂියා.මොන තරම් තේජාන්විත සත්ත්වයෙක්ද! ඌ අඩි දහයකට වඩා උසයි. කූඩුවකුත් නැතිව භීෂක පක්ෂියාව ප්‍රාග් ඓතිහාසික උද්‍යානයට ගෙනි යන්නේ කොහොමද?”

වසර මිලියනකට පෙර, වකුටු කඩු හැඩැති දත් තියන බළල්ලු (Sabre Tooth Cat) තමයි උතුරු ඇමරිකාවේ සිටි අංක එකේ විලෝපිකයන්. ඔවුන් දකුණු ඇමරිකාව දක්වා ව්‍යාප්ත වුනාම, ඔවුන් ඉතාමත් වේගයෙන් අඩි දහයක් උස ඝාතක කුරුල්ලාගෙන් (Killer Bird)පාලනය අතට ගත්තා. Killer Bird සහ Sabre Tooth Cat වඳ වී යෑමට හේතු මොනවාද? නෂ්ට වීමෙන් මේ විලෝපිකයන් මුදා ගැනීමට නයිජල් සමත් වෙයිද?

ඉතින්, මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයාගෙන දකුණු ඇමරිකාවේ වඩාත්ම දරුණු විලෝපිකයන් සොයා යන්නයි අද සූදානම. මේ වෙද්දි ප්‍රාග් ඓතිහාසික උද්‍යානේ පදිංචිකාරයොන්ගෙන්  පිරිලා ගිහිල්ලනේ. මැටිල්ඩා, ටෙරන්ස්, මාර්තා, ඕනිතෝමයිමස්ලා රංචුව, ටයිටනෝසෝරස්ලා මේ හැමෝම දවසින් දවස අලුත් ප්‍රවෘත්තියක් මවනවා. බොබ්ට තමා ඒකෙන් වැඩිම කරදර විඳින්න වෙන්නේ. ඒ අතරේ අද විශේෂ කෙනෙක් මාතෘත්වය ලැබීමේ ප්‍රීතිය සමරනවා. බලන්නකෝ ඒ කවුද කියලා. එහෙමනම්, ආයිත් හමුවෙමු.

ආයුබෝවන්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

BBC.Prehistoric.Park.4of6.Saving.the.Sabretooth.XviD.AC3.6ch.MVGForum

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,071 downloadsDownload BBC-Prehistoric-Park-2006-E04.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

Previous BT1

All BT1

Next BT1

 

Subtitles

2,071 downloadsDownload Subtitles31 KB

7 comments

  1. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  2. Prabuddha Kulatunga

    patta

  3. Udara Damith Dissanayaka

    තැන්ක්ස්
    සුබ අලුත් අවුරුද්දක් වේවා

  4. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Fathishafy

    Thanks
    Episode 4 and 1 links dannako biscope download ekata

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Anonymous

    Thanks a lot!!!