මේ වතාවේ නයිජල් සූදානම් වෙන්නේ ප්‍රාග් ඓතිහාසික චීනයේ උවදුරු ගහන වනන්තරයකට ගිහින්, ලොව සිටි අතිශයින්ම පුදුමාකාර ඩයිනෝසරයන්ගෙන් කෙනෙක් සොයා ගන්නටයි. දෑස් දල්වන් බලා සිටියොත් ඒ අතරමඟ විශාල පුදුම කිරීම් කීපයකුත් ඔයගොල්ලො වෙනුවෙන් තියනවා. ”කුරුල්ලන් පැවත එන්නේ කෙලින්ම ඩයිනෝසරයන්ගෙන් කියලා කියන්න තරම් ස…

මේ වතාවේ නයිජල් සූදානම් වෙන්නේ ප්‍රාග් ඓතිහාසික චීනයේ උවදුරු ගහන වනන්තරයකට ගිහින්, ලොව සිටි අතිශයින්ම පුදුමාකාර ඩයිනෝසරයන්ගෙන් කෙනෙක් සොයා ගන්නටයි. දෑස් දල්වන් බලා සිටියොත් ඒ අතරමඟ විශාල පුදුම කිරීම් කීපයකුත් ඔයගොල්ලො වෙනුවෙන් තියනවා.
”කුරුල්ලන් පැවත එන්නේ කෙලින්ම ඩයිනෝසරයන්ගෙන් කියලා කියන්න තරම් සාක්ෂි ගොඩ නැගිලා තියනවා. මට ඕන කරන්නේ අතීතයට ගිහින්.. ඔයාගෙ මුතුන්මිත්තෝ හොයාගෙන, ඒ කිව්වේ කුරුල්ලන් පැවත එන ඩයිනෝසරයන්ව හොයා ගන්න. ඒක ලේසි වෙන එකක් නෑ.”
නයිජල් කිව්වත් වගේ ඒක ලේසි වෙන්නේ නම් නැහැ. ඔහුට ඉන් එකෙක් සොයා ගන්න වසර මිලියන 125 ක් ඈත අතීතයට යන්න සිදු වෙනවා. මයික්‍රොරැප්ටර්ස්ලා එහෙමත් නැත්නම් පියාපත් හතරේ අරුම පුදුම ඩයිනෝසරයන් සිටියා යැයි සැලකෙන එකම ස්ථානය ප්‍රාග් ඓතිහාසික චීනයේ අප්‍රසිද්ධ වනාන්තරයක්. එය පුදුමාකාර ඩයිනෝසරයන්ගේ සහ භයානක ගිනි කඳු සපිරි ස්ථානයක්.
නයිජල් මාවන් කුරුල්ලන්ට බොහෝ සෙයින් ආදරය කරන නිසා මේ චාරිකාව ඔහුට ඉතාමත් සුවිශේෂී එකක්. ඒ විතරක් නෙවෙයි, ඔහු කුරුල්ලන් ගැන දන්නා තොරතුරුත්, පියාපත් හතරේ ඩයිනෝසරයන්ගේ අපූරු තොරතුරු රාශියකුත් මේ ගමන අතරතුරේ දැන කියා ගන්න හැකි වෙයි. එහෙමනම්, නැවතත් හමුවෙමු.
ආයුබෝවන්!
Due to copyright issues, we do not provide any torrent links.
BBC.Prehistoric.Park.3of6.Dinobirds.XviD.AC3.6ch.MVGForum
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,746 downloadsDownload BBC-Prehistoric-Park-2006-E03.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
9 comments
Rasindu Perera
podda
sub ekata thanks. ane puluwannam "FRINGE" t.v serious eke ithru tikatah puluwan widihata sub eka denawada
Shehan Madhusanka
thanx sis
Dark Shadow
ela bro
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Dark Shadow
meke video eka ganna thanak kiyannakooo....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thanks a lot!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
නියමයි....සබ් එකට තැන්ක්ස්....