Watch Trailer

BBC Prehistoric Park [2006: E05] Sinhala Subtitles | වගුරු බිමෙන් හමු වූ මෘගයා සහ සුරූපිනිය! [සිංහල උපසිරැසි සමඟ]

“මම පර්යේෂණයක් කරමින් ඉන්නේ, විශාල බළලුන් පාලනය කළ තත්ත්ව යටතේ බෝ කරනෙක ගැන, ඒ වගේම මගේ ගාව අදහසක් තියනවා. මම හිතන්නේ අපට ප්‍රේමණීය කතාවක් ඕන වෙනවා, ඉතින් පොඩ්ඩක් බලන් ඉන්නකෝ. ”- පශු වෛද්‍ය සුසෑන්” ඔහ්, ඔව්! පළාතම කොළ පාටයි. මීලඟ වසර මිලියන 300 තුළ මෙහි වෙන්න යන දේ මනස කලඹනවා. දැනටමත් දේශගුණය වෙනස්…

“මම පර්යේෂණයක් කරමින් ඉන්නේ, විශාල බළලුන් පාලනය කළ තත්ත්ව යටතේ බෝ කරනෙක ගැන, ඒ වගේම මගේ ගාව අදහසක් තියනවා. මම හිතන්නේ අපට ප්‍රේමණීය කතාවක් ඕන වෙනවා, ඉතින් පොඩ්ඩක් බලන් ඉන්නකෝ.

”- පශු වෛද්‍ය සුසෑන්”

ඔහ්, ඔව්! පළාතම කොළ පාටයි. මීලඟ වසර මිලියන 300 තුළ මෙහි වෙන්න යන දේ මනස කලඹනවා. දැනටමත් දේශගුණය වෙනස් වෙමිනුයි පවතින්නේ ඒ වගේම මේ කාබොනිෆෙරස් ගොහොරු බිම හායනය වෙමින් පවතිනවා. තව වසර මිලියන 50 කින් මෙය කේතුධර වනයක් බවට පත් වෙනවා. ඊට පස්සේ, මෙහි අයිස් පවතීවි. වඩාත්ම විශ්වාස කළ නොහැකි දේ තමයි, වසර මිලියන 300 කින්, හරියටම මේ ස්ථානයේ, හොඳයි, මම ඉන්න තැනට අඩි 1 50 ක් පහළින්, ග්ලාස්ගෝ වල මාලු සහ අල පෙති කඩයක් දකින්න පුලුවන්.

“-නයිජල් මාවන්”

“මොකද කියන්න මම දන්නේ නෑ, ඒත් ටයිටනෝසෝරස්ලට උද්‍යානේ අනිත් කෙලවර අල්ලලා යන්නේ නැති පාටයි. නයිජල්ගේ මිත්‍රයෙක් ඉන්නවා පොසිල විද්‍යාඥයෙක්, එයා අපට පින්තූර වගයක් එවලා තියනවා. මං හිතන්නේ මං ගාව අදහසක් තියනවා.

”උද්‍යාන භාරකරු බොබ්“

මේ අතරේ T-Rex මැටිල්ඩා, බෙදුම් බිත්තිය කඩා බිඳ දමලා ඇගේ සහෝදරයා මැටිල්ඩාගේ කොටුවට ඇතුල් වෙලා. ටෙරන්ස්ට අවශ්‍ය වෙන්නේ ඇයව එලියට යවන්න, ඒ වගේම ඔයා T-Rex කෙනෙක් නම්, පවුල් ආරවුල් කියන්නේ හොඳ දෙයක් නෙවෙයි.

නයිජල් T-Rexලා දෙන්නව පශ්චාත් ක්‍රිටේසීය යුගයෙන් මුදා ගෙන එද්දී, එයාලා බොහොම පුංචියි වගේම සමහරෙක් කියන්න ඉඩ තිබුනා එයාලා හුරතල් කියලා. මේ වෙද්දී එයාලා සම්පූර්ණයෙන්ම වර්ධනය වෙලා නැතත් එයාලා හරිම විශාලයි වගේම භයානකයි.

නයිජල් ස්කොල්ටන්තයේ ගොහොරු බිම් වලින් රැගෙන එන කෘමීන් රඳවන්න බොබ්ගේ කණ්ඩායම, අධි තාක්ෂණික මකුණු නිවෙසක් ඉදි කරන්න ලෑස්තියි. ප්‍රාග් ඓතිහාසික කෘමීන් සතුටින් තබන්නට නම්, වසර මිලියන 300 කට පෙර වායුගෝලය ප්‍රතිනිර්මාණය කිරීමට ඔහුට සිදු වනවා. නමුත් එයින් භයානක අතුරු ඵලයක් ඇති වෙනවා. ඉහළ ඔක්සිජන් මට්ටමක් කියන්නේ දේවල් පහසුවෙන්ම දැවෙනවා කියනෙකයි.

ඉතින්, නයිජල් ස්කොල්ටන්තයේ ගොහොරු බිම් වල මෘගයන් පරයමින් කෘමීන් රැගෙන එද්දී, මුලු උද්‍යානයම වියවුල් වෙලා පවතීද? ලොව එතෙක් මෙතෙක් සිටි දැවැන්තම කිඹුලන් සමඟින් මුන ගැහෙන බලාපොරොත්තුවෙන් සමු ගන්නම්.

ආයුබෝවන්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

BBC.Prehistoric.Park.5of6.The.Bug.House.XviD.AC3.6ch.MVGForum

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,229 downloadsDownload BBC-Prehistoric-Park-2006-E05.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

1,229 downloadsDownload Subtitles31 KB

8 comments

  1. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  2. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Fathishafy

      Link ekak dennako please

    2. Kulanjana Maduranga

      baiscopedownloads.com

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Ishan

    බොහොම ස්තූති අක්කේ. පොඩි කාලේ එපියක් දෙකක් බලලා තිබුන එකක්. ආය බලන්න ආස හිතුනෙ ඔයාගෙ සබ් එක නිසා

  6. Anonymous

    Thanks a lot!!