Watch Trailer

Behind Her Eyes (2021) [S01 : E06] Sinhala Subtitles | ඇගේ ඇස අග [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔයාලා මේ එකතුවෙන්නේ Behind Her Eyes කතාමාලාවේ අවසන් කොටස සමගයි. මෙච්චර කල් සිද්ධ උන දේවල් ඔයාලට මතක ඇති කියල හිතනවා. ඒවගේම අද අවසාන කොටස නිසා මං පොඩ්ඩක්වත් ලීක් කරන්නේනම් නෑ. මොකද මේ කොටසේ තමයි කණපිට ගැහීම් සේරම තියෙන්නේ. මෙච්චර කාලෙකට ලුයිස් අහපු කියපු හැමදෙයක්ම තනිකරම බොරුවක් කියල එයාට ඔප්පුවෙන්න…

ඔයාලා මේ එකතුවෙන්නේ Behind Her Eyes කතාමාලාවේ අවසන් කොටස සමගයි. මෙච්චර කල් සිද්ධ උන දේවල් ඔයාලට මතක ඇති කියල හිතනවා. ඒවගේම අද අවසාන කොටස නිසා මං පොඩ්ඩක්වත් ලීක් කරන්නේනම් නෑ. මොකද මේ කොටසේ තමයි කණපිට ගැහීම් සේරම තියෙන්නේ. මෙච්චර කාලෙකට ලුයිස් අහපු කියපු හැමදෙයක්ම තනිකරම බොරුවක් කියල එයාට ඔප්පුවෙන්නේ අද කොටසින් තමයි. ඒවගේම අපි හැමෝම හිතන් හිතපු දුෂ්ට චරිතේ වෙනස් වෙලා අලුත් දුෂ්ටයෙක් අපේ ඔලුවට දාන්නේ මේ කොටසින් තමයි. ඒක නිසා හොඳ අවධානයෙක් බලන්න, එහෙම බැලුවොත් හිතාගන්න පුළුවන් පලවෙනි කොටස් වල චිත්‍ර ඇඳපු ඒවගේ ඉඳන් කොණ්ඩය කොටට කපපු තැන වෙනකන් සිද්ද උනේ මොනවද, ඇයි එහෙම උනේ කියල.

ඉතින් ඔතනින් එහාට මං කියන්න යන්නේ නෑ, කියන්න දේකුත් නෑ. අනිත් අයටත් දැනගන්න ශෙයාර් කරන්න කියල තමයි කියන්න තියෙන්නේ. ඒවගේම දෙවෙනි කතාසමයක් ගැන අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් කියල හිතනවා, කොහොම උනත් තවම පලවෙනි සමය ඉවර වෙලා මාස 6ක් විතරක් පහුවුන නිසා ඒ ගැන වැඩි තොරතුරක් නෑ. නමුත් අවසානයේ පෙන්වන දේවල් වලින් දෙවෙනි සමයක් ගැන අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන්. එහෙම නිකුත් උනොත් අනිවාරෙන් ඒ කොටස් ටිකත් අරගෙන අපි එන්නම්.

බයිස්කෝප් අඩවියට ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

4,530 downloadsDownload Behind-Her-Eyes-2025-S01-E06.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රඛිත රණතුංග

Subtitles

4,530 downloadsDownload Subtitles22 KB

28 comments

  1. nisa

    thnx bro sub akata.......

  2. Ishanka

    Thanks සහෝදරයා Sub එකට , ජය

  3. Suranjan

    Thanks jayawewa....!

  4. Kushan

    Sub akta thanks

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. Nisala

    Thakns

    Puluwan nam elite series ekata sub eka genna plz

  7. Lakshitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ...ජයෙන් ජයම වේවා !!

  8. Neo

    Thanks brother
    Keep it up

  9. Pramukmili

    Thanx bro............

  10. V.P

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ
    ඉදිරියටත් අලුත් සීරීස් දෙන්න

  11. Anonymous

    ස්තූතියි...
    ජය වේවා .

  12. S.A.D. SIRIWARDHANA

    දෙයි හාමුදුරුවනේ මොකක්ද ඒ උනේ අඩේ ඒක ෆට්ටම

  13. Lahiru Kariyawasam

    yako mokadda e anthimata wenne.. Supiri kathawak bro.. me wage katha thamai one

  14. Anu

    Yako maha re ninden negitta welaweth ekaparatama mathak une " e mokakda e une kiyala". Mara lassana film ekek. Thank uuuuuuuuuuuu for the sub.

  15. Anonymous

    af2c9241acf1763f712a1267c5e051988c79c642

  16. Anonymous

    Thanks malliyo.oyala hamogema sub niymai.but royli bro ge sub poddak aul.thanks again.

  17. lahiru

    thanks bn

  18. කවිඳු ජයවර්ධන

    නියම කතාවක්.කතාව ඉවර කරපු විදිහනම් කියල වැඩක් නෑ.සුපිරියක්..
    සබ් එකට තෑන්ක්ස් සහෝ.

  19. Lahiru Bandara

    මොකද්ද බන් ඒ වුනෙ. අර කැ රියනෙ ඉදල තියෙන්නෙ . පව් බන් අර කෙල්ල නිකරුනෙ ලිද පතුලෙ.

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Dewadithya

    Thanks for Sub!

  22. Anonymous

    Thnx for sub ...❤️

  23. Dineth Kanishka

    E01-E06 සබ් වලට ගොඩක් ස්තුතියි

  24. Anonymous

    thanks bro

  25. Sandaru Nimsara

    සියලුම උපඋපසිරැසිවලට බොහොම ස්තූතියි සහෝ❤️

  26. Chanaka Sangeeth

    Thank you bro

  27. Anonymous

    Thanks a lot !!!!

  28. Tharusha Viduranga

    Thank you so much for all 6 subtitles.