Watch Trailer

Behind Her Eyes (2021) [S01 : E05] Sinhala Subtitles | නොහිතූ රහසක් [සිංහල උපසිරැසි සමඟ] [18+]

එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නේ අලුත් කතාමාලාවේ පස්වෙනි කොටසත් එක්කයි.එහෙනම් වැඩිය කතා නැතුව කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරලම අද කොටසට එමු. ඇහැ පිරෙන්න පාරක් කාපු ඇඩෙල් හැමෝටම බොරු කිවුවා කුස්සියේ කබර්ඩ් එකේ මුණ වැදුනා කියල. ඒවගේම ඩේවිඩ් ගෙන් බෙහෙත් ගන්න ආපු කොල්ලා ගෙදරට ආපු වෙලාවේ ඒක දැකලා එතනත් ලොකු ප…

එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නේ අලුත් කතාමාලාවේ පස්වෙනි කොටසත් එක්කයි.එහෙනම් වැඩිය කතා නැතුව කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරලම අද කොටසට එමු.

ඇහැ පිරෙන්න පාරක් කාපු ඇඩෙල් හැමෝටම බොරු කිවුවා කුස්සියේ කබර්ඩ් එකේ මුණ වැදුනා කියල. ඒවගේම ඩේවිඩ් ගෙන් බෙහෙත් ගන්න ආපු කොල්ලා ගෙදරට ආපු වෙලාවේ ඒක දැකලා එතනත් ලොකු ප්‍රශ්නයක් ඇති උනා. ඒවගේම සිහින කළමනාකරණය අතින් ඉදිරියෙන්ම ඉන්න ලුයිස් දැන් නරක හීන පේන එක නවත්තගෙන හැම නරක හීනයක්ම තමන්ගේ වාසියට හරවගන්න පුරුදුවෙලා. ඒවගේම රොබ් තමන්ගේ ආදරය ඇඩෙල් ට දන්වන්න පුළුවන් වෙන්න හැම මොහොතකම උත්සහ කරනවා. ඒවගේම ඩේවිඩ් තමන්ගේ ආදරය ලුයිස්ට ප්‍රකාශකරන එකත් ඇඩෙල් තමන්ගේ අධිමානසික බලයෙන් දකිනවා.

අද කොටස ගැන මට කියන්න තියෙන්නේ ඇත්තටම ගොඩක් පොඩි දෙයක්. ඇඩෙල් කියන්නේ මානසික රෝගියෙක් කියන එක ලුයිස් දැනගන්නවා. ඒවගේම ඇඩෙල් මේ හැම රහසක්ම දැනගත්තේ කොහොමද කියලත් ලුයිස් දැනගන්නවා. ඔතනින් එහාට මං කියන්න යන්නේ නෑ. ඉවසීමෙන් සහ අවධානයෙන් බලන්න කියල තමයි කියන්න තියෙන්නේ. ඒවගේම අනිත් අයටත් දැනගන්න ශෙයාර් කරන්න. එහෙනම් මීළඟ කොටසින් හමුවෙමු.

බයිස්කෝප් අඩවියට ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

4,571 downloadsDownload Behind-Her-Eyes-2024-S01-E05.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

4,571 downloadsDownload Subtitles19 KB

13 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  2. Anonymous

    Patta saho

  3. Nisala

    Thanks saho

    Puluwan nam elite series eke sub genna puluwanda

  4. Ishanka

    Sub එකට ගොඩක් ස්තූතියි සහෝදරයා , මේ වගේ මගහැරිලා තිගෙන තව හොද Series/Movies වලට Sub කරමු

    ජය

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    Blindspot අන්තිම සීසන් එකටත් හැකි නම් සබ් කරන්න සහෝ..
    එපි 11 යි තියෙන්නේ....

  6. Kushan

    Sub akta thanks

  7. Mawan Geethanjana

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ ❤

  8. Suranjan

    Thanks jayawewa....!

  9. Pramukmili

    Thanx bro............

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Dewadithya

    Thanks for Sub!

  12. Anonymous

    Thnx for sub ...❤️

  13. Akila Dilhara

    Thanks Brother...