අද අරන් ආවෙ Classic series එකේ පළවෙනි සීසන් එකේ අන්තිම එපිසෝඩ් දෙක. විල්ගැක්ස් මුලින්ම පෘථිවියට අඩිය තියන්නෙ අද. අවසානෙදි බෙන්-විල්ගැක්ස් ඇත්තටම මුහුණට මුහුණ හමුවෙනවා. ඒත් සීසන් එකේ අවසානයේ හොඳම දේ ඒක නෙවෙයි. බෙන්ව හොයන් විල්ගැක්ස් පෘථිවියට එන බව අපි කොහොමත් දන්නවනෙ. ඒත් සීයා මේ විල්ගැක්ස්ව වගේම බල…

අද අරන් ආවෙ Classic series එකේ පළවෙනි සීසන් එකේ අන්තිම එපිසෝඩ් දෙක. විල්ගැක්ස් මුලින්ම පෘථිවියට අඩිය තියන්නෙ අද. අවසානෙදි බෙන්-විල්ගැක්ස් ඇත්තටම මුහුණට මුහුණ හමුවෙනවා.

ඒත් සීසන් එකේ අවසානයේ හොඳම දේ ඒක නෙවෙයි. බෙන්ව හොයන් විල්ගැක්ස් පෘථිවියට එන බව අපි කොහොමත් දන්නවනෙ. ඒත් සීයා මේ විල්ගැක්ස්ව වගේම බල ඔරලෝසුවේ යටගියාව දන්නවා කියලා විශ්වාස කරන්න පුළුවන්ද? කළින් එපිසෝඩ් වල දකින්න නොලැබුණු සීයාගෙ වෙනම පැත්තක් අද බලාගන්න පුළුවන්. අද එපිසෝඩ් එක ගැන තව දේවල් කිව්වොත් වැඩක් නැති නිසා මම නවතිනවා.

ඉතින් විල්ගැක්ස් බල ඔරලෝසුව අරගනියිද?

සීයා කොහොමද විල්ගැක්ස් ගැන දන්නෙ?

නොදන්න මන්දාකිණියකින් ආපු බල ඔරලෝසුව එක්ක සීයගෙ තියෙන සම්බන්ධය මොකක්ද?

පළවෙනි සීසන් එකේ අවසානය වෙන විදිහ ඩවුන් කරගෙනම බලන්න කියලා ආරාධනා කරනවා. ඉක්මනින්ම දෙවෙනි සීසන් එකෙන් හමුවෙමු…!✌️

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

2,461 downloadsDownload BEN-10-CLASSIC-S01E12-E13-WEB-DL.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසුර සංජන” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-04-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next Season

Subtitles by

තිසුර සංජන

Subtitles

2,461 downloadsDownload Subtitles24 KB

5 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ...

    2 වන සීසන් එකෙන් හැකි ඉක්මනින් හමු වෙමු
    ජය

  2. Anonymous

    නියමයි සහෝ 2ත් ඉක්මනට ඕනේ

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  5. Thisara Prabhath Senarathne

    Thanks bro