Ben 10 Classic සීරීස් එකේ දෙවෙනි සීසන් එක අරන් එන්නයි මේ සූදානම. විල්ගැක්ස්ව පරාද කිරීමත් එක්ක පළවෙනි සීසන් එක ඉවර වුණා මතක ඇතිනෙ. ඒත් විල්ගැක්ස් මැරුණා කියන්න කිසිම ඉඟියක්වත් අපිට ලැබුණෙ නෑ. ඒ වගේම පළවෙනි සීසන් එක ඉවර වුණේ හැංගුණ රහස් කන්දරාවක් ගැන ප්‍රශ්නාර්ථයක් ප්‍රේක්ෂකයින්ට ඉතුරු කරමින්. ඉතින්…

Ben 10 Classic සීරීස් එකේ දෙවෙනි සීසන් එක අරන් එන්නයි මේ සූදානම. විල්ගැක්ස්ව පරාද කිරීමත් එක්ක පළවෙනි සීසන් එක ඉවර වුණා මතක ඇතිනෙ. ඒත් විල්ගැක්ස් මැරුණා කියන්න කිසිම ඉඟියක්වත් අපිට ලැබුණෙ නෑ. ඒ වගේම පළවෙනි සීසන් එක ඉවර වුණේ හැංගුණ රහස් කන්දරාවක් ගැන ප්‍රශ්නාර්ථයක් ප්‍රේක්ෂකයින්ට ඉතුරු කරමින්. ඉතින් ඔන්න දෙවෙනි සීසන් එකෙන් ඒ රහස් ගැන හුඟක් දේ එළියට එනවා. ඒත් විල්ගැක්ස් ගැන ආරංචියක් නම් පළවෙනි එපිසෝඩ් තුන පුරාවටම දකින්න ලැබෙන්නෙ නෑ.

බෙන්ගෙ සීයා, ඒ කියන්නෙ මැක්ස්. එයා විශ්‍රාම ගිය ජලනල කාර්මිකයෙක්. ඒත් ඇත්තටම සීයා ජලනල කාර්මිකයෙක්ද? හිතන්නවත් බැරි තරම් ඈත විශ්වයක ඉඳන් ආපු විල්ගැක්ස් එක්ක සීයාට තියෙන්නෙ මොන වගේ සම්බන්ධයක්ද? බල ඔරලෝසුව ගැන සීයා දන්නෙ මොනවද?

මේ ප්‍රශ්නවලට උත්තර ඔන්න පළවෙනි කොටසින් හොයාගන්න පුළුවන්.

ඒ වගේම මතක ඇතිනෙ කෙවින්. කළින් එපිසෝඩ් එකකදි එයාව පරාද කළා කියලා හිතුවට අද තමෛ කෙවින්ගෙන් හොඳම වැඩකෑලි ටික බලාගන්න පුළුවන්.

එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු…!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

4,717 downloadsDownload BEN-10-CLASSIC-S02-E01E02E03.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසුර සංජන” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-04-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous SeasonAll BT1

Subtitles

4,717 downloadsDownload Subtitles34 KB

6 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. බෙන් ටෙනිසන්

    නියමයි බන්.❤️

  3. Anonymous

    Thanks for sub

  4. B E N

    දිගටම Ben 10 උපසිරැසි දාන්න
    ස්තූතියි ❤✌

  5. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.