දෙවෙනි සීසන් එකේ හයවෙනි සහ හත්වෙනි එපිසෝඩ් දෙකට සබ් අරගෙන අද ආවෙ. බෙන්, ග්වේන්, සීයා ගිම්හාන නිවාඩුවේ තවත් ගමනක් යන අතරමග හම්බවෙන කඳවුරකදි මුහුණ දෙන භයානක අත්දැකීමක් අද එපිසෝඩ් එකේ බලාගන්න පුළුවන්. දීර්ඝ කාලයක් නිද්‍රාශීලීව තිබිලා මොකක් හරි හේතුවක් නිසා කඳවුරු ප්‍රදේශයේ තියෙන හතු වර්ගයක් ආයෙත් ජීවම…

දෙවෙනි සීසන් එකේ හයවෙනි සහ හත්වෙනි එපිසෝඩ් දෙකට සබ් අරගෙන අද ආවෙ.

බෙන්, ග්වේන්, සීයා ගිම්හාන නිවාඩුවේ තවත් ගමනක් යන අතරමග හම්බවෙන කඳවුරකදි මුහුණ දෙන භයානක අත්දැකීමක් අද එපිසෝඩ් එකේ බලාගන්න පුළුවන්. දීර්ඝ කාලයක් නිද්‍රාශීලීව තිබිලා මොකක් හරි හේතුවක් නිසා කඳවුරු ප්‍රදේශයේ තියෙන හතු වර්ගයක් ආයෙත් ජීවමාන වෙන නිසා එක තමයි මේ සිදුවීමට මුල් වෙන්නෙ.

පිසෝඩ් එක වැඩිපුර කතා කරන්න ඕන නෑ. අද එපිසෝඩ් දෙකත් බලන්න කියලා ආරාධනා කරනවා.

ඊළග එපිසෝඩ් දෙකෙන් හමුවෙමු…✌️

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

2,773 downloadsDownload BEN-10-CLASSIC-S02-E06E07.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසුර සංජන” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-04-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles

2,773 downloadsDownload Subtitles21 KB

5 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Anonymous

    Thanks bro

  3. kavinda gamage

    බොහොම ස්තුතියි ලස්සන වැඩක් .

  4. leninmarcasmarcas

    මෙය මට ගන්න බැහැ please help me

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.