කළින් කොටසකදි වාසනා පාෂාණයකින් ග්වේන්ට බලයක් ලැබුණා මතක ඇතිනේ. ඒ නිසාම ග්වේන්, ලකී ගර්ල් බවට පරිවර්තනය වුණානෙ. ඒත් ලෝකය පාලනය කරන්න බලන් හිටපු හෙක්ස් කියන මායාකරුවා ආයෙත් ඒ වාසනා පාෂාණය හොයාගෙන ලෝකය පාලනය කරන්න උත්සාහ කරපු නිසා ග්වේන් අන්තිමේදි පාෂාණ ඔක්කොම විනාශ කරානෙ. ඉතින් අද කොටසෙදි ග්වේන්ට අහම…

කළින් කොටසකදි වාසනා පාෂාණයකින් ග්වේන්ට බලයක් ලැබුණා මතක ඇතිනේ. ඒ නිසාම ග්වේන්, ලකී ගර්ල් බවට පරිවර්තනය වුණානෙ. ඒත් ලෝකය පාලනය කරන්න බලන් හිටපු හෙක්ස් කියන මායාකරුවා ආයෙත් ඒ වාසනා පාෂාණය හොයාගෙන ලෝකය පාලනය කරන්න උත්සාහ කරපු නිසා ග්වේන් අන්තිමේදි පාෂාණ ඔක්කොම විනාශ කරානෙ.
ඉතින් අද කොටසෙදි ග්වේන්ට අහම්බයකින් ඒ එක පාෂාණයක් තියෙන අත් පළඳනාවක් ලැබෙනවා. ඒ වගේම හෙක්ස්ගෙ ඥාති දුවක් ඔහුව හිරගෙදරින් එළියට ගන්නවා. ඉතින් හෙක්ස්ගෙ දඩයම වෙන්නෙ වාසනා පාෂාණය සහ ලකී ගර්ල් හෙවත් ග්වේන්.
අද කොටසත් බලන්න කියලා ආරාධනා කරනවා.
ඊළග කොටසින් හමුවෙමු.✌️

![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.
2,458 downloadsDownload BEN-10-CLASSIC-S02-E08E09.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසුර සංජන” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-04-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තිසුර සංජන
Subtitles
- #2005
- #Ben 10 (2005–2008)
- #Ben 10 Classic S02
- #Dee Bradley Baker
- #Editor's Pick
- #Fred Tatasciore
- #Jim Ward
- #MaxxA
- #Meagan Smith
- #Paul Eiding
- #Richard McGonagle
- #Richard Steven Horvitz
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Steven Blum
- #Sub
- #Tara Strong
- #උපසිරැසි
- #තිසුර සංජන
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
sachintha
B E N
Ben 10 Alien Force And Ben 10 Ultimate Alien සිංහල උපසිරැසිත් දාන්න
ස්තූතියි ✌Anonymous
Thanks bro
Tharuka
me sub eka timeline wala idanma oyaamada hadhuwe, man web dl ekata english sub ekak hamathanama hoyanawa hambenne nahane mach wena ekk mekanam mach wenawa supiriyatama, Thanks.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



සිංහල උපසිරැසියට ස්තූතියි