දෙවෙනි සීසන් එකේ හතරවෙනි සහ පස්වෙනි කොටස් දෙකයි අද අරන් ආවෙ. අද කොටස නම් ටිකක් විතර වෙනස් වගේම විනෝදයෙන් බලන්න පුළුවන් වේවි කියලා මම හිතනවා. හිතන්න… කළින් කොටස්වල සිද්ධ වුණ හැමදෙයක්ම බෙන්ජමින් නිදාගෙන ඉන්නකොට දැකපු හීනයක් වුණොත්. බල ඔරලෝසුව වගේම බල ඔරලෝසුව පාවිච්චි කරලා කරපු හැම වීරක්‍රියාවක්ම හීනය…

දෙවෙනි සීසන් එකේ හතරවෙනි සහ පස්වෙනි කොටස් දෙකයි අද අරන් ආවෙ. අද කොටස නම් ටිකක් විතර වෙනස් වගේම විනෝදයෙන් බලන්න පුළුවන් වේවි කියලා මම හිතනවා.

හිතන්න… කළින් කොටස්වල සිද්ධ වුණ හැමදෙයක්ම බෙන්ජමින් නිදාගෙන ඉන්නකොට දැකපු හීනයක් වුණොත්. බල ඔරලෝසුව වගේම බල ඔරලෝසුව පාවිච්චි කරලා කරපු හැම වීරක්‍රියාවක්ම හීනයකම කොටසක් නම්…

ඉතින් බෙන් නින්දෙන් නැගිටිනකොට තාමත් ගිම්හාන නිවාඩුවේ පළවෙනි දවස. ඒත් බෙන් නැගිටිනකොට අතේ බල ඔරලෝසුව නැහැ. මතකනෙ, නිවාඩුවෙ පළවෙනි දවසෙදිනෙ බෙන්ට බල ඔරලෝසුව හම්බවෙන්නෙ. ඉතින් ඔන්න අදත් එදා වගේම සීයා බෙන්වයි, ග්වේන්වයි එක්කන් යන්නෙ ඒ කැලේ ළඟට. ඉතින් ආයෙමත් බල ඔරලෝසුව තමන්ගෙ කරගන්නයි බෙන්ගෙ බලාපොරොත්තුව. හිතුවා වගේම බල ඔරලෝසුව බහාලපු චන්ද්‍රිකාව එදත් ඇවිල්ලා කළින් තැනටම පතිත වුණා. බෙන් ආයෙත් ඔරලෝසුව ළඟට යද්දි එතන ඉන්න කෙනා නිසා තමයි අද කොටස රසවත් වෙන්නෙ.

ඉතින් ඒ කවුද කියලා දැනගන්න අද කොටස බලලම ඉන්න. ඒත් මතක තියාගන්න…

“කතාවක් කියන්න ඕන තරම් ක්‍රම තියෙනවා.”
“ඒ ක්‍රම නිසා තමයි කතාවක් වඩ වඩාත් රසවත් වෙන්නෙ.”

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

2,945 downloadsDownload BEN-10-CLASSIC-S02-E04E05.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසුර සංජන” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-04-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles

2,945 downloadsDownload Subtitles21 KB

3 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Anonymous

    Thank you bro

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.