දෙවෙනි සීසන් එකේ දහවෙනි සහ එකොළොස්වෙනි කොටස් දෙක අරන් ආවා. ගෝස්ට්ෆ්‍රීක් බල ඔරලෝසුවෙන් එළියට එන විදිහ අද බලාගන්න පුළුවන්. බල ඔරලෝසුව නිර්මාණය වෙන වෙලාවෙ ඒලියන්ස්ලගෙ DNA සාම්පල් වල ඇතිවුණ වැරැද්දක් නිසා තමයි ගෝස්ට්ෆ්‍රීක් කියන ඒලියන් බල ඔරලෝසුව ඇතුලෙ හිරවෙන්නෙ. අනිත් ඒලියන්ස්ලා වගේ නෙවෙයි, එදා ඉඳන්…

දෙවෙනි සීසන් එකේ දහවෙනි සහ එකොළොස්වෙනි කොටස් දෙක අරන් ආවා.
ගෝස්ට්ෆ්‍රීක් බල ඔරලෝසුවෙන් එළියට එන විදිහ අද බලාගන්න පුළුවන්. බල ඔරලෝසුව නිර්මාණය වෙන වෙලාවෙ ඒලියන්ස්ලගෙ DNA සාම්පල් වල ඇතිවුණ වැරැද්දක් නිසා තමයි ගෝස්ට්ෆ්‍රීක් කියන ඒලියන් බල ඔරලෝසුව ඇතුලෙ හිරවෙන්නෙ. අනිත් ඒලියන්ස්ලා වගේ නෙවෙයි, එදා ඉඳන් ගෝස්ට්ෆ්‍රීක් බල ඔරලෝසුව ඇතුළෙ ජීවත්වෙමින් නිදහස් වෙන්න ක්‍රමයක් හොයමින් ඉන්නෙ.
ඉතින් ගෝස්ට්ෆ්‍රීක් මොනවගේ කෙනෙක් වෙයිද?
නරක කෙනෙක්ද, හොඳ කෙනෙක්ද?
ගෝස්ට්ෆ්‍රීක්ගෙ සෙල්ලම් ටික බලාගන්න අද කොටසත් බලන්න කියලා ආරාධනා කරනවා.
එහෙනම් දෙවෙනි සීසන් එකේ අවසන් කොටස් දෙකෙන් හමුවෙමු…✌️

![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.
3,676 downloadsDownload BEN-10-CLASSIC-S02-E10E11.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසුර සංජන” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-04-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තිසුර සංජන
Subtitles
- #2005
- #Ben 10 (2005–2008)
- #Ben 10 Classic S02
- #Dee Bradley Baker
- #Editor's Pick
- #Fred Tatasciore
- #Jim Ward
- #MaxxA
- #Meagan Smith
- #Paul Eiding
- #Richard McGonagle
- #Richard Steven Horvitz
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Steven Blum
- #Sub
- #Tara Strong
- #උපසිරැසි
- #තිසුර සංජන
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
Visuru
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Thanks bro
Gavesh
දිගටම ඕනෙ සුපිරි වැඩක්
බෙන් ටෙනිසන්
නියමයි මචං.
දිගටම ඕනි.❤️Sakida Ravith
Omnivorous එකටත් ඕනි.Thanks Bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



මේකේ ඩවුන්ලෝඩ් ලින්ක් තාම දාලා නෑ නේද අනිත් සයිට් එකට