Classic සීරීස් එකේ අන්තිම කොටස් දෙකයි අද අරන් ආවෙ. මෙච්චර කල් බල ඔරලෝසුවේ දකින්න නොලැබුණු අළුත් වැඩකෑලි ටිකක් අද බලන්න පුළුවන්. ඒ වගේම කළින් කොටසකදි කෙවින් අභ්‍යවකාශයේ හිරවුණා මතක ඇතිනෙ. ඉතින් අද කොටසෙදි කෙවින් වැඩ පටන් ගන්නෙත් අභ්‍යාවකාශයේ ඉඳන් තමයි. ඒත් තනියෙන් නෙවෙයි, තවත් කෙනෙක් එක්ක.😑 හැබැයි න…

Classic සීරීස් එකේ අන්තිම කොටස් දෙකයි අද අරන් ආවෙ. මෙච්චර කල් බල ඔරලෝසුවේ දකින්න නොලැබුණු අළුත් වැඩකෑලි ටිකක් අද බලන්න පුළුවන්. ඒ වගේම කළින් කොටසකදි කෙවින් අභ්‍යවකාශයේ හිරවුණා මතක ඇතිනෙ. ඉතින් අද කොටසෙදි කෙවින් වැඩ පටන් ගන්නෙත් අභ්‍යාවකාශයේ ඉඳන් තමයි.
ඒත් තනියෙන් නෙවෙයි, තවත් කෙනෙක් එක්ක.😑 හැබැයි නුපුරුදු කෙනෙක් නම් නෙවෙයි. කොහොමහරි දෙන්නගෙ අරමුණ බල ඔරලෝසුව ලබාගන්න එක. කෙවින් එක්ක එකතු වෙන අනිත් කෙනා කවුද කියලා දැනගන්න අද කොටස බලන්න කියලා ආරාධනා කරනවා. තුන්වෙනි සීසන් එකෙන් ඉක්මනින්ම හමුවෙමු.

![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.
3,317 downloadsDownload BEN-10-CLASSIC-S02-E12-and-E13.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසුර සංජන” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-04-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තිසුර සංජන
Subtitles
- #2005
- #Ben 10 (2005–2008)
- #Ben 10 Classic S02
- #Dee Bradley Baker
- #Editor's Pick
- #Fred Tatasciore
- #Jim Ward
- #MaxxA
- #Meagan Smith
- #Paul Eiding
- #Richard McGonagle
- #Richard Steven Horvitz
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Steven Blum
- #Sub
- #Tara Strong
- #උපසිරැසි
- #තිසුර සංජන
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
19 comments
B E N
Visuru
සබ් එකට තෑන්ක්ස් සහෝ ඉක්මනටම ඊළඟ සීසන් එකත් දාන්නෝ
Anonymous
Thanks for subs....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Lahiru Bandara
සීසන් 3 නෙ සබ් නෑනේ මචන් ඉක්මනට දියන්කෝ බ්‍රෝ
විමා
සීසන් 3 සබ් එක සතියකින් වගේ ලැබෙයි සහෝදරවරුණි!
ඉවසා වදාරන්න.......Visuru
කෝ තාම නෑනේ
K_dulanjana
සබ් එකට තැන්ක්ස්.ඊලඟ සීසන් එකටත් ඉක්මනට සබ් ඕනේ
Gimhan Navodya
next session ekth one ikmnto
kumara
බොහොම ස්තුති සහෝ.. S03 ඉක්මනින් දෙන්නකෝ ❤️
මිතුරිය
සීසන් 2 ට සබ් ගෙනාවට ස්තූතියි.
සීසන් 3 එකෙන් හම්බෙමු.Ranshika
ස්තූතියි සීසන් 3 ඉක්මනින්ම ඕන
KAVINDU LAKMINA
මචං S03 සබ් ටික දෙන්නකෝ
Visuru
මම හිතන්නේ සීසන් 3 එක දෙන්නේ නෑ වගේ
T E N N Y S O N
Season 3 ?
Anonymous
සීසන් 3 ඉරිදට
Anonymous
Season 3 ona
Chathuranga Deshan
Season 3 දෙන්නැද්ද
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



ඊළඟ Season දෙකත් ඉක්මනටම ඕන
ස්තූතියි උපසිරැසිට ❤✌