තුන්වෙනි සීසන් එකේ හයවෙනි සහ හත්වෙනි කොටස් දෙක අරගෙනයි අද ආවෙ. මෙච්චර දවස් Ben 10 බලපු කෙනෙක්ට නම් සූමෝ ස්ලැමර් කියන්නෙ නුහුරු වචනයක් නෙවෙයිනෙ. බෙන් පිස්සුවෙන් වගේ සෙල්ලම් කරන වීඩියෝ ගේම් එක. ඉතින් වැසිබර දවසක බෙන් සුපුරුදු විදිහට සූමෝ ස්ලැමර් ගේම් එක සෙල්ලම් කරමින් ඉන්නවා. බෙන්ගෙ සහකරුවා තමයි ඊෂිය…

තුන්වෙනි සීසන් එකේ හයවෙනි සහ හත්වෙනි කොටස් දෙක අරගෙනයි අද ආවෙ.

මෙච්චර දවස් Ben 10 බලපු කෙනෙක්ට නම් සූමෝ ස්ලැමර් කියන්නෙ නුහුරු වචනයක් නෙවෙයිනෙ. බෙන් පිස්සුවෙන් වගේ සෙල්ලම් කරන වීඩියෝ ගේම් එක. ඉතින් වැසිබර දවසක බෙන් සුපුරුදු විදිහට සූමෝ ස්ලැමර් ගේම් එක සෙල්ලම් කරමින් ඉන්නවා. බෙන්ගෙ සහකරුවා තමයි ඊෂියාමා. ඊෂියාමා කියන්නෙ මේ ගේම් එකේ චරිතයක්. කරන්න දෙයක් නැතුව කම්මැලිකමේ ඉන්න ග්වේන්ට බලන් ඉන්න බැහැ බෙන් සතුටු වෙවී ගේම් ගහන එක. ඉතින් බෙන්ට අභියෝග කරලා ග්වේනුත් ගේම් එකට එකතු වෙනවා. දිනන්න ඕන නිසා පණ්ඩිත බෙන්, අප්ග්‍රේඩ් වෙලා ගේම් එක පාලනය කරන අතරෙ වැස්ස මැද්දෙ ඇතිවෙන අකුණකින් බෙන්, ග්වේන් දෙන්නව ගේම් එක ඇතුළට ඇදිලා යනවා.

ගේම් එක ඇතුළෙදි බල ඔරලෝසුව ඒලියන්ස්ලා කවුරුත් නැහැ. ගේම් එකේ ලෙවල් සම්පුර්ණ කළාම ලැබෙන ටෝකන් එකතු කළාම තමයි එක එක ඒලියන්ව ලැබෙන්නෙ. ගේම් එකෙන් ආපහු එළියට යන්න නම් ආපහු අප්ග්‍රේඩ්ව  පාවිච්චි කරන්න වෙනවා. නමුත් අප්ග්‍රේඩ් ඉන්නෙ 13වෙනි ලෙවල් එකේ. උඩ කිව්ව ඊෂියාමා තමයි ගේම් එක ඇතුළෙදි බෙන්, ග්වේන් දෙන්නට උදව් කරන්නෙ.

එතනින් එහාට කියන්නෙ නෑ. අද කොටසත් බලන්න කියලා ආරාධනා කරනවා. මීළඟ කොටසින්

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

2,480 downloadsDownload BEN-10-CLASSIC-S03-E06E07.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසුර සංජන” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-04-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous Season

All BT1

Subtitles by

තිසුර සංජන

Subtitles

2,480 downloadsDownload Subtitles22 KB

11 comments

  1. B E N

    ?

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    1. B E N

      Download කරන්නෙ කොහොමද බන්

  3. kviya

    Download කරන්න බැනේ ??

    1. B E N

      එකනෙ බන්

  4. Pasiya

    මේ සබ් එක ඩවුන්ලොඩ් කරන්න බෑ ....

  5. KUsh

    ko sub eka nhne downloade karanna pennane.

  6. Visuru

    Bro download button eka nane

  7. Avishka

    මේ සබ් එක ගන්න බෑනේ ඊයෙ ඉදං ට්‍රයි කරන්නේ

  8. Anonymous

    Thanks bro

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P