තුන්වෙනි සීසන් එකේ හතරවෙනි සහ පස්වෙනි කොටස් දෙක අරගෙනයි අද ආවෙ අද කොටස දිවෙන්නෙ පුරාවෘත්තයක් එක්කයි. නවහෝ පුරාවෘත්තය කියලා හඳුන්වන ජනකතාවක ඉන්න නර වෘකයෙක් ඇත්තටම ජීවමාන වෙලා ඇති වෙන අවුලක් තමයි අද කොටසට පාදක වෙන්නෙ. සීයා එයාගෙ පරණ යාළුවෙක්ගෙ ගම්මානයට එක්කගෙන යනවා බෙන් හා ග්වේන්ව. සාම්ප්‍රදායන් මුල්…

තුන්වෙනි සීසන් එකේ හතරවෙනි සහ පස්වෙනි කොටස් දෙක අරගෙනයි අද ආවෙ

අද කොටස දිවෙන්නෙ පුරාවෘත්තයක් එක්කයි. නවහෝ පුරාවෘත්තය කියලා හඳුන්වන ජනකතාවක ඉන්න නර වෘකයෙක් ඇත්තටම ජීවමාන වෙලා ඇති වෙන අවුලක් තමයි අද කොටසට පාදක වෙන්නෙ. සීයා එයාගෙ පරණ යාළුවෙක්ගෙ ගම්මානයට එක්කගෙන යනවා බෙන් හා ග්වේන්ව. සාම්ප්‍රදායන් මුල් කරගත්ත මේ ගමේ ඉන්න එක ගැහැණු ළමයෙක්ට බෙන්ගෙ හිත යනවා. එයාගෙ නම කායි. ඉතින් ග්වේන්ටත් පොඩි ඊරිසියාවක් නැතුවා නෙවෙයි. කොහොමහරි නවහෝ නර වෘකයා ජීවමාන වීමත් එක්ක සීයා, සීයගෙ යාළුවා සහ බෙන් තුන්දෙනා යනවා ඌව දඩයම් කරන්න. නමුත්, ඒ තුන්දෙනා තමයි නර වෘකයාගෙ දඩයමක් දෙන්න යන්නෙ.

බෙන් ඉතින් ඕන දේකදි ඉල්ලගෙන කන කෙනානෙ. ඉතින් ඒලියන් කෙනෙක් වෙලා වෘකයා එක්ක සටන් කරද්දි වෘකයාගෙ නියපොතු වලින් බෙන්ව සීරෙනවා. ටික වෙලාවක් ගත වෙද්දියි අතුරු ප්‍රතිඵල එළියට එන්නෙ.

ඊටවඩා දෙයක් කියන්න යන්නෙ නෑ අද. අද කොටස් 2ත් බලන්න කියලා ආරාධනා කරනවා. ඊළග කොටසින් හමුවෙමු…

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

2,211 downloadsDownload BEN-10-CLASSIC-S03-E04E05.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසුර සංජන” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-04-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous SeasonAll BT1

Subtitles

2,211 downloadsDownload Subtitles22 KB

3 comments

  1. B E N

    උපසිරසට ස්තූතියි
    ❤

  2. Anonymous

    Thanks bro

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.