Watch Trailer

The Great Indian Murder [S01: E03] Sinhala Subtitles | මුන්නාද? එකෙතිද? [සිංහල උපසිරැසි]

බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය හා එකතු වෙලා ඉන්න හැමෝටම සුබ දවසක් වේවා. 2022 පෙබරවාරි 04 වෙනි දින Disney+Hotstar ඔස්සේ විකාශය වුණ The Great Indian Murder කතා මාලාවේ තුන්වෙනි කතාංගයට සිංහල උපසිරසිය අරගෙනයි අද මං බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වුණේ. Vikas Swarup ගේ ‘Six Suspects’ නම් නවකතාව ප…

බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය හා එකතු වෙලා ඉන්න හැමෝටම සුබ දවසක් වේවා. 2022 පෙබරවාරි 04 වෙනි දින Disney+Hotstar ඔස්සේ විකාශය වුණ The Great Indian Murder කතා මාලාවේ තුන්වෙනි කතාංගයට සිංහල උපසිරසිය අරගෙනයි අද මං බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වුණේ.

Vikas Swarup ගේ ‘Six Suspects’ නම් නවකතාව පදනම් කරගෙන නිර්මාණය වුණ The Great Indian Murder කතා මාලාව Tigmanshu Dhulia ගේ අධ්‍යක්ෂණයක්.  

The Great Indian Murder හි කතාව ගැන ‌සඳහන් කරොත්,  චතිස්ගාර්හි ස්වදේශ කටයුතු අමාත්‍ය Jagannath Rai ගේ පුතා සල්ලාල ජීවිතයක් ගෙවපු ව්‍යාපාරිකයෙක් වුණ වික්‍රන්ත් නොහොත් විකී රායි. විකී රායි ගෙවපු ජීවන රටාව ජගන්නාත් රායිගේ ‌දේශපාලන ජීවිතයට විවිධ අයුරින් බලපෑම් කරමින් සිටින අතරවාරයේදී විකී රායිගේ වාහනයක තිබිලා ‌‌පොලිස් නිලධාරීන් ගැහැණු ළමයි දෙන්නෙක්ගේ මළ සිරුරු සොයා ගන්නවා.  මළ සිරුරු සොයා ගැනීමෙන්  විකී රායි ගැහැණු ළමයි දෙන්නෙක් දූෂණය කර මරා දැමීමේ චෝදනා යටතේ සිරගත වෙනවා.  අවසානයේ සල්ලි බලය දේශපාලන බලය හැමදේම පාවිච්චි කරන වික්‍රන්ත් ඒ සියළු චෝදනා වලින් නිදොස් කොට නිදහස් වෙනවා. තමන්ගේ නිදහස් ‌වීම සමරන්න වික්‍රන්ත් සාදයක් සංවිධානය කරනවා. සාදය අතරතුරේදි වික්‍රන්ත් නාන්නාදුනන වෙඩික්කරුවෙකුගේ වෙඩි පහරකට ලක්වෙනවා. ඊටපස්සේ වික්‍රන්ත්ට මොනවා වෙයිද? සිද්ධි කීපයක් සම්බන්ධ වෙමින් ගලා යන මෙම කොටස නවයකින් යුතු කතා මාලාව අවසානයක් වෙනතුරු රැදී ඉන්න කියලා මතක් කරනවා.

ඒ වගේම මාව මේ උපසිරසි ගැන්වීම් වලට සම්බන්ධ කර ගත්තු මයුර සුරාජ් මල්ලිවත් ස්තූති පූර්වකව මතක් කරනවා. ‌තවත් සිංහල උපසිරැසියකින් හමුවෙමු. සුබ දවසක් වේවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

1,893 downloadsDownload TGIM-S01E03.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රේණුකා සුභාෂිණි

Subtitles

1,893 downloadsDownload Subtitles21 KB

6 comments

  1. Kushan

    Sub akta thanks

  2. මයුර

    සබට බොහොම තුති අක්කේ....

  3. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. nilanka1212

    thanks….