ක්ලැසික් සීරීස් එකේ අටවෙනි සහ නමවෙනි කොටස් දෙකට සබ් අරගෙන ආවා. ඉතින් සීසන් 4ක් පුරාවට බෙන් ඇතුළු කණ්ඩායම දුෂ්ඨයන්ව පරාද කරමින් ඉස්සරහට ඉස්සරහට ආවා මතක ඇතිනෙ. ඉතින් එහෙම පරාද කරපු දුෂ්ඨයො දහදෙනෙක් එකට එකතුවෙලා බොහොම බලවත් ශක්ති ප්‍රභවයක් අයිති කරගන්න ඇතිවෙන සටනක් තමයි අද කොටස් දෙකෙන් බලාගන්න පුළුවන්…

ක්ලැසික් සීරීස් එකේ අටවෙනි සහ නමවෙනි කොටස් දෙකට සබ් අරගෙන ආවා.

ඉතින් සීසන් 4ක් පුරාවට බෙන් ඇතුළු කණ්ඩායම දුෂ්ඨයන්ව පරාද කරමින් ඉස්සරහට ඉස්සරහට ආවා මතක ඇතිනෙ. ඉතින් එහෙම පරාද කරපු දුෂ්ඨයො දහදෙනෙක් එකට එකතුවෙලා බොහොම බලවත් ශක්ති ප්‍රභවයක් අයිති කරගන්න ඇතිවෙන සටනක් තමයි අද කොටස් දෙකෙන් බලාගන්න පුළුවන් වෙන්නෙ. කාලයකට කළින් හොරකමක් නිසා ජලනල කාර්මිකයන් අතරින් පිටුවහල් කරපු කෙනෙක් තමයි මේ දහදෙනාගෙ නායකයා වෙන්නෙ.

ඊටවඩා ලොකු දෙයක් නම් අද කොටස් දෙක ගැන කියන්න නැහැ.🙃

එහෙනම් අවසාන කොටසින් හමුවෙමු..!😌✌

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

2,206 downloadsDownload BEN-10-CLASSIC-S04E08E09.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසුර සංජන” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-04-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous Season

All BT1

Subtitles

2,206 downloadsDownload Subtitles22 KB

6 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. B E N

    Wrong Subtitle?

    1. Harvey O'brien

      නිවැරදි කරා

    2. Dineth

      Alien force ekatath oneee

    3. Bimsara

      Aliens force eketh sub eke denawada

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P