හතරවෙනි සීසන් එකේ පස්වෙනි, හයවෙනි සහ හත්වෙනි කොටස් තුන අරගෙන ආවා. පලවෙනි කොටස ගැන කෙටියෙන් කියන්නම්. ග්වේන් අළුතෙන්ම ගත්ත ලැප්ටොප් එකෙන් බෙන් එයාගෙ කැමතිම වීඩියෝ ගේම් එක ගැන කරුණු හොයමින් ඉන්නවා ග්වේන්ගෙ අවසරයක් නැතුව. එහෙම ඉන්න අතරෙ එකපාරම ලැප්ටොප් එක ඕෆ් වෙනවා. දැන් ග්වේන්ගෙ අළුත්ම ලැප්ටොප් එක බෙ…

හතරවෙනි සීසන් එකේ පස්වෙනි, හයවෙනි සහ හත්වෙනි කොටස් තුන අරගෙන ආවා. පලවෙනි කොටස ගැන කෙටියෙන් කියන්නම්. ග්වේන් අළුතෙන්ම ගත්ත ලැප්ටොප් එකෙන් බෙන් එයාගෙ කැමතිම වීඩියෝ ගේම් එක ගැන කරුණු හොයමින් ඉන්නවා ග්වේන්ගෙ අවසරයක් නැතුව. එහෙම ඉන්න අතරෙ එකපාරම ලැප්ටොප් එක ඕෆ් වෙනවා. දැන් ග්වේන්ගෙ අළුත්ම ලැප්ටොප් එක බෙන්ගෙ අතින් කැඩිලා.
ඉතින් මොකක්ද කරන්නෙ කියලා කල්පනා කර කර ඉන්නකොට බෙන් දැනගන්නවා නගරෙ තියන මල්ලවපොර තරඟයක් ගැන. ජයග්‍රාහකයාට ලැබෙනවා ඩොලර් 10,000ක්! ඉතින් කට්ටිය නිදි අතරෙ බෙන් මහ රෑම මේ තරඟෙට යනවා. ෆෝ ආම්ස් විදිහට තමයි බෙන් තරඟෙට ඉදිරිපත් වෙන්නෙ.
ඉතින් බෙන්ට පුළුවන් වෙයිද තෑගි මුදල දිනාගෙන ග්වේන්ට අළුත් ලැප්ටොප් එකක් අරන් දෙන්න?
අද කොටස් තුනත් බලන්න කියලා ආරාධනා කරනවා.
ඊළඟ කොටසින් හමුවෙමු…😸✌

![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.
2,645 downloadsDownload BEN-10-CLASSIC-S04-E05E06E07.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසුර සංජන” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-04-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තිසුර සංජන
Subtitles
- #2005
- #Ben 10 (2005–2008)
- #Ben 10 Classic S04
- #Dee Bradley Baker
- #Editor's Pick
- #Fred Tatasciore
- #Jim Ward
- #MaxxA
- #Meagan Smith
- #Paul Eiding
- #Richard McGonagle
- #Richard Steven Horvitz
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Steven Blum
- #Sub
- #Tara Strong
- #උපසිරැසි
- #තිසුර සංජන
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
Visuru
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
විසුරු
මචන් මේකේ තියෙන්නේ අදාල සබ් එක නෙමේ වෙන සබ් එකක් තියෙන්නේ වීඩියෝ පිටපතට අදාල එක නෙමේ යන්නේ අනිත් එක සාරංශය තියෙන්නේත් වෙනිත් කතාවක් ගැන මම හිතන්නේ අටවෙනි එපිසෝඩ් එක ගැන වෙන්න ඕනේ පහ,හය,හත තියෙන්නේ secret of the ominitrix එකේ කොටස් තුනනේ ඒකට ගැලපෙන්නේ නෑ මේක
Harvey O'brien
මේක උනේ මෙහෙමයි. මුලින්ම SECRET OF THE OMNITRIX ටීවී ෆිල්ම් එකක් විදියට 2007 දී හතරවෙනි සීසන් එක විකාශය වෙන අතරතුරේ විකාශය උනේ. මේක ඇමරිකාවේ විකාශය උන පිළිවෙලට ගත්තම 5-6-7 කියන එපිසෝඩ් වලට අදාලව විකාශය කරේ. හැබැයි එයාලා මේ ෆිල්ම් එක අදාළ වෙන්නේ හතරවෙනි සීසන් එකේ 1-2-3 කියන එපිසෝඩ් වලට කියල නිවේදනය කරා. HBO MAX එකෙන් මේ සීරිස් එක ආපහු ස්ට්‍රීම් කරන්න ගත්තම එයාල මේ ටීවී මූවි එක නිල වශයෙන්ම කොටස් තුනකට කඩලා තමයි විකාශය කරේ. ඒ නිසා මේ වෙද්දී imdb වල සහ ඩවුන්ලෝඩ් කරන ෆයිල් වල මේක 11-12-13 කියන එපිසෝඩ් විදියට නම් කරලා තියෙනවා. ඉතින් අපි සබ් දුන්නේ imdb පිළිවෙලට. SECRET OF THE OMNITRIX එපි තුනට අදාළ සබ් අපි 11-12-13 විදියට දෙනවා.
Visuru
ethakota video download file wala 05,06,07ta adala videos monada thiyenne
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



Machan meke subwala awul wagayak thiyenawa e05 thiyenne e08 sub eka