Watch Trailer

Berlin [S01 : E01] Sinhala Subtitles | බර්ලින්ගේ රාජකීය ස්වර්ණාබරණ මංකොල්ලය [සිංහල උපසිරසි]

Berlin [S01 : E01] Sinhala Subtitles ඔන්න එහෙනම් හා හා පුරා කියලා අලුත් අවුරුද්දේ අලුත් සීරිස් එකක් අපි ඔයාලට අරං ආවා. මේක නම් මං හිතන්නේ ගොඩ දෙනෙක් බලපොරොත්තුවෙන් හිටපු කතාවක්. මොකද මේක ලංකාවේ රසිකයන් අතර අතිශයින්ම ජනප්‍රිය වුන Money Heist කතා මාලාවේ Spin-off එකක් විදිහට නිකුත් උන කතා මාලාවක්. මේ…

Berlin Sinhala Subtitles

ඔන්න එහෙනම් හා හා පුරා කියලා අලුත් අවුරුද්දේ අලුත් සීරිස් එකක් අපි ඔයාලට අරං ආවා. මේක නම් මං හිතන්නේ ගොඩ දෙනෙක් බලපොරොත්තුවෙන් හිටපු කතාවක්. මොකද මේක ලංකාවේ රසිකයන් අතර  අතිශයින්ම ජනප්‍රිය වුන Money Heist කතා මාලාවේ Spin-off එකක් විදිහට නිකුත් උන කතා මාලාවක්. මේ කතාමාලාවේ ප්‍රධාන චරිතය වෙන්නේ Money Heist කතාමාලාවේ හිටපු බර්ලින්. Money Heist බලපු අයට නම් මම අලුතෙන් බර්ලින් ගැන කියා දෙන්න අවශ්‍ය නෑනේ.

Berlin කතාමාලාවට මේ වෙද්දි 7.3 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. Money Heist වගේම මේකෙත්  මංකොල්ල කෑම්, හොරකම් ආශ්‍රිතව තමා කතාව ගොඩනැගිලා තියෙන්නේ. සුපුරුදු පරිදි බර්ලින්ගේ චරිතය රගදක්වන්න Pedro Alonso කතා මාලාවට එකතු වෙලා ඉන්නවා. ඒ වගේම අපට අලුත්ම චරිත ටිකක් මේ කතාමාලාවේ දැකගන්න පුලුවන්. රෝයල් මින්ට් එක මංකොල්ලකන්න කලින් උන සිදුවීම් මේ කතාමාලාවට අන්තර්ගත වෙලා තියෙනවා. බර්ලින් කියන්නෙත් ප්‍රොෆෙසර්ට නොදෙවෙනි කපටියෙක්. 

අලුත් කතාමාලාවක්, අලුත් හොරු රැලක්, අලුත්ම මංකොල්ලයක්… ඒ හින්දා මං මේ කතාමාලාවේ අන්තර්ගතය ගැන සදහනක් කරන්නේ නෑ. මොකද බලන අයට උපරිම කුතුහලය ලබා දෙන්න අවශ්‍ය නිසා. එහෙනම් ඔයාලා කතාව රසවිදින්න. මම අදට සමුගන්නවා. 

සුබ නව වසරක් වේවා…!

2024…!

 

S01.E01 – La energía del amor

Director : David Barrocal, Albert Pintó

Writers : Álex Pina, Esther Martínez Lobato, David Barrocal

IMDB : 7.5 (Jan.01 2024)

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

23,088 downloadsDownload Berlin-S01-E01.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1

Next BT1

Subtitles by

හිරාන් එරන්ද ගනේපල්ල

Subtitles

23,088 downloadsDownload Subtitles31 KB

24 comments

  1. Kavindu Bandara

    Bohoma Sthuthi

  2. Anonymous

    Thankyou බොසා.
    ඉතුරු ටිකත් ඉක්මන්ට දෙන්න❤️

    1. Anonymous

      සුභ නව වසරක් වේවා

  3. Kantha_DLA

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා……..!

    ගොඩක්ම ස්තූතියි හිරාන් සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. Anonymous

    Meka balanna Money heist balala tiyend onid

    1. Hiran Ganepalla

      naha

    2. Anonymous

      na

  5. Thisura Divanjana

    Sthuthiy sahodaraya.. ithuru tikak ikmanta denna

  6. Anonymous

    Second episode eketh subtitles one

  7. Anonymous

    Thanks bro. Ithuru tikath ikamata one

  8. Anonymous

    Thanks machan. Ithuru tikath ikmanata damu. adarei

  9. JonDoe297

    Thank you! thank you!
    කොයි වෙලේ එයිද කියලා බල බල හිටියේ

  10. vishmitha

    Thanks

    1. Avishka

      සුපිරි ❤️

  11. Buddhika Lakmal

    සුබ නව වසරක් වේවා සහෝ....
    සුපිරි සීරිස් එහෙකට අලුත් අවුරුද්දේ අතගහල තියෙන්නේ....
    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට...
    අලුත් අවුරුද්දේ කරන සියලුවැඩකටයුතු සාර්තක වේවා.......

  12. ASK - 47

    එලම...

  13. Mano

    Godak sthuthi..Jaya wewa!

  14. Siw

    Episode 5 passe sinhala subtitles one

  15. Anonymous

    torrent link akak denna ko..

  16. chinthaka chathuranga

    thanks machan

  17. Sahan Gayantha

    thanks a lot Hiran saho sub ekata

  18. lakshan

    thanks .................

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. mindika

    Thanks !!!