Berlin [S01 : E03] Sinhala Subtitles ආපහු හැමෝටම දවස් තුනක් පහුවෙලා හරි සුබ අලුත් අවුරුද්දක් වේවා! ඔන්න අරගෙන ආවා අතිශය ජනප්‍රිය Berlin කතා මාලාවේ තුන්වෙනි එපියේ සිංහල උපසිරසිය. දැන් කට්ටිය පළවෙනිදා ඉඳන් දවසට එක ගානේ බලන් යනවා ඇති නේද. පසුගිය කොටසින්… දෙවෙනි එපිය කතාමාලාවේ චරිත අතර සම්බන්ධතා ටිකෙන්…

ආපහු හැමෝටම දවස් තුනක් පහුවෙලා හරි සුබ අලුත් අවුරුද්දක් වේවා! ඔන්න අරගෙන ආවා අතිශය ජනප්‍රිය Berlin කතා මාලාවේ තුන්වෙනි එපියේ සිංහල උපසිරසිය. දැන් කට්ටිය පළවෙනිදා ඉඳන් දවසට එක ගානේ බලන් යනවා ඇති නේද.
පසුගිය කොටසින්…
දෙවෙනි එපිය කතාමාලාවේ චරිත අතර සම්බන්ධතා ටිකෙන් ටික ළං වෙන විදිය පෙන්නන එපිසෝඩ් එකක් විදියට සාරාංශගත කරන්න පුළුවන්. පූජකතුමාගෙන් චැලිස් එක හොරකම් කරන වැඩේට ගියපු රෝයි සහ කැම්රොන් ටික ටික ළං වෙනවා. එයාලට චැලිස් එක සාර්ථකව හොරකම් කරගන්න බැරි වුණත් ඒ වැඩෙ බයට පත් වුණු පූජකතුමා ආපහු ඒක ඩේමියන්ට දුන්නු නිසා ලොකු අවුලක් වෙන්නේ නෑ. ඒත් බෲස් රෙන්ට් එකට ගත්ත බයික් එක එයාලට නැති වෙනවා. මේ වගේ මහා මංකොල්ලයක් කරද්දී ඒ වගේ සුළු දෙයක් වුණත් එයාලට ව්‍යසනකාරී විදියට බලපාන විදිය අද එපියෙන් බලාගන්න පුළුවන්.
මේ අතරේ කෙයිලා සහ බෲස් අතරත් ආදර සම්බන්ධයක් ඇති වෙනවා. ඒවගේම කාටද අමතක කරන්න පුළුවන් බර්ලින්, කැමිල් එක්ක තියෙන ආදර සම්බන්ධය? කතාව පටන් ගන්නකොට තුන්වෙනි බිරිඳ තමන්ව දාලා ගියපු නිසා ආදරේ කියන්නේ මහ කාලකණ්ණි දෙයක් කියලා හිතන් හිටපු මිනිහා දැන් වෙන්දේසි නිවසේ අයිතිකරු ෆොන්සුවා පොලිනැක්ගේ බිරිඳට වහවැටිලා. මේ එපියේ සෑහෙන්න අවධානයක් මේ තහනම් ආදරයට යොමු වෙනවා.
මේ ඇබ්බැහිය, මෙයාලගේ මහා මංකොල්ලයට නම් එච්චර හොඳ වෙන පාටක් පේන්නේ නෑ. ඒව ඉස්සරහ එපිවලදී බලාගන්න පුළුවන් වෙයි. එහෙනම් මේ එපිය බලලා ඉමුකෝ. ඊළඟ එපිසෝඩ් එකේ උපසිරසි ගේන්නේ අපේ බුවනෙක නිර්මාණ සහෝදරයා. එහෙනම්, තවත් උපසිරසියකින් වෙන දවසක හමුවෙමු. පීස් ✌️.
Director : David Barrocal, Albert Pintó
Writers : Álex Pina, Esther Martínez Lobato, David Barrocal
IMDB : 7.5 (Jan.03 2024)
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
20,487 downloadsDownload Berlin-S01-E03-Sinhala-Subtitles.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #2023
- #Berlin [S01 : E03] Sinhala Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Money Heist
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
11 comments
Kosala
Kavindu
Good job buddy ❤️
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි සනුප සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Anonymous
Ep 4 idan nadda subtitles
Mano
Godak sthuthi..Jaya wewa!
Buddhika Lakmal
Thanks Brother.. Good job.... ♥♥
chinthaka chathuranga
thanks machan
Sahan Gayantha
thanks a lot Sanupa saho sub ekata
lakshan
thanks ...............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Berlin [S01 : E03] Sinhala Subtitles | තහනම් ආදරය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/12/Berlin-1jpg.jpg)




thanks sago