Berlin [S01 : E02] Sinhala Subtitles Berlin කතා මාලාවෙ දෙවෙනි කොටසයි මේ.පළමු කොටස බැලුව නම් Berlinගෙ අළුත්ම සැලසුම ගැන ඔයාලට පොඩි වැටහීමක් ඇති නේ? ඔව් ඉතා ආරක්ෂිත ව පිහිටි වෙන්දේසි ආයතනයකට කිසිවෙකුගේ ඇස නොගැටී ඇතුල් වෙලා ඒකෙ තියෙන අඟල් දහයක ඝනකම තියෙන වානේ සේප්පුවක් අරින්නයි සූදානම. මේක Berlinම කිය…

Berlin කතා මාලාවෙ දෙවෙනි කොටසයි මේ.පළමු කොටස බැලුව නම් Berlinගෙ අළුත්ම සැලසුම ගැන ඔයාලට පොඩි වැටහීමක් ඇති නේ? ඔව් ඉතා ආරක්ෂිත ව පිහිටි වෙන්දේසි ආයතනයකට කිසිවෙකුගේ ඇස නොගැටී ඇතුල් වෙලා ඒකෙ තියෙන අඟල් දහයක ඝනකම තියෙන වානේ සේප්පුවක් අරින්නයි සූදානම. මේක Berlinම කියන විදිහට සුප්‍රකට ඉන්ද්‍රජාලිකයා ඩේවිඩ් කොපර්ෆීල්ඩ් ගෙ මැජික් එකක් වගේ. විශේෂයෙන්ම මේක සැලසුම් කරන කාල සීමාවෙ සේප්පුව හිස්. අමුතුවෙන් කියන්නා දෙයක් නෑනෙ Berlin කියන්නෙ මාර බඩුවක්.
සේප්පුව හිස්ව තියෙන කාලෙ සේප්පුවට අත තියන එකේ අවධානම අඩුයි.. මිනිහ හදන්නෙ හෝටලේක කැරකෙන දොරක් වගේ ඕනැ වෙලාවක ආරක්ෂිත කුටියට ඇතුල් වෙන්න පිට වෙන්න ක්‍රමයක් හදා ගන්න.එතකොට කවද හරි සේප්පුවෙ බඩු පුරවපු දවසක කල් යල් බලල සේප්පුවට කඩා වැදිල පහසුවෙන් සුළු වේලාවක් ඇතුලත ඒක කොල්ල කන්න පුළුවන්.
ඉතින් සැලසුම නියමාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒත් තව පොඩ්ඩෙන් වැඩේ අල කර ගන්නවා. පූජකවරයා නොමග යවන්න නිර්මාණය කරපු පුරාවස්තුව ව්‍යාජ තැලිස් එක අර ගෙන ඔහු ස්පාඤ්ඤය බලා යන්න යන ගමන නැවැත්තුවෙ නැත්තම් සැලසුම සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා.රෝයි සහ කැමරන්ගෙ උත්සාහය පූජක තුමාගෙ ගමන නතර කරලා තැලිස් එක ආපසු පැහැර ගන්න.
ඒත් පූජකතුමාගේ ආරක්ෂකයො වන හිරෙන් පැනපු ‘ගෝරිල්ලො’ දෙන්න නිසා ඒ වැඩේ අවුල් උනත් ඒකෙ බලපෑම නිසා ඔහුගෙ ගමන නවතිනවා.කට්ටිය තමන්ගෙ සැලසුමේ රාජකාරි දැඩි කැපවීමෙන් කර ගෙන යනවා. එය එසේ වෙද්දී Berlin කොහෙද ? එයා කූල් එකේ ආදරයකට මැදි වෙලා ඒක රස විඳිනවා. එයාගෙ පෙම්වතිය කවුද, ආදරයද මුදල්ද එයා කුමක් තෝරා ගනියිද? නැත්නම් ඒකත් සැලසුමේ කොටසක්ද? මේ කොටස නරඹා දැන ගන්න.
තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්
සුබ නව වසරක් වේවා…!
2024…!
S01.E02 – El ancla y el robo
Director : David Barrocal, Albert Pintó
Writers : Álex Pina, Esther Martínez Lobato, David Barrocal
IMDB : 7.5 (Jan.02 2024)
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
21,005 downloadsDownload Berlin-S01-E02.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
BANDULA K
Subtitles
- #2023
- #BANDULA K
- #Berlin [S01 : E02] Sinhala Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Money Heist
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
13 comments
Ramesh Gamage
Shiwa
සුපිරි වැඩක් මචං
Kantha_DLA
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා……..!
ගොඩක්ම ස්තූතියි BANDULA සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Buddhika Lakmal
සුබ නවවසරක් වේවා බන්දුල සහෝ.....
උපසිරැසියට බොහෝම ස්තූතියි...Kavi
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!ASK
එලම...
Mano
Godak sthuthi..Jaya wewa!
Ruchira
Thanks for the sub!!!!
chinthaka chathuranga
thanks machan
Sahan Gayantha
thanks a lot Bandula saho sub ekata
lakshan
thanks .......................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Berlin [S01 : E02] Sinhala Subtitles | නැංගුරම සහ සොරකම [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/12/Berlin-1jpg.jpg)




ඔක්කොම ටික ඉක්මනට දෙන්නකෝ