Watch Trailer

Berlin [S01 : E04] Sinhala Subtitles | ආභරණ මංකොල්ලය. [සිංහල උපසිරසි]

Berlin [S01 : E04] Sinhala Subtitles හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා! මේ ඇවිල්ලා Berlin සීරිස් එකේ හතරවෙනි එපිසෝඩ් එක. මේ වෙද්දි කතාව ගලාගෙන යන විදිහ ගත්තොත්, බර්ලින් ඇතුළු කණ්ඩායම මේ වෙද්දි වෙන්දේසි ගොඩනැගිල්ලෙ ආභරණ සෙප්පුව කොල්ලකන්න හැමදේම ලෑස්ති කරලයි තියෙන්නේ. ඔය අතරෙදි බර්ලින් ආදරයක් පස්සෙන්…

Berlin Sinhala Subtitles

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා! මේ ඇවිල්ලා Berlin සීරිස් එකේ හතරවෙනි එපිසෝඩ් එක. මේ වෙද්දි කතාව ගලාගෙන යන විදිහ ගත්තොත්, බර්ලින් ඇතුළු කණ්ඩායම මේ වෙද්දි වෙන්දේසි ගොඩනැගිල්ලෙ ආභරණ සෙප්පුව කොල්ලකන්න හැමදේම ලෑස්ති කරලයි තියෙන්නේ. ඔය අතරෙදි බර්ලින් ආදරයක් පස්සෙන් යනවා. ඒ තමයි වෙන්දේසි ගොඩනැගිල්ලේ ප්‍රධානියාගේ නෝනා එක්ක. කොහොම උනත් වැඩි යමක් කියන්න නැහැ. හැමෝම දැන් සූදානම් වෙන්නේ ආභරණ සේප්පුව කොල්ලකන්නයි.

අද කොටසින්: හිතුවෙ නැති විදිහට එකපාරම ආභරණ ටික සේප්පුවට පටවනවා. ඒ නිසා කණ්ඩායමේ අයට ඉක්මනට ඒකට ලෑස්ති වෙන්න වෙනවා. මේ වෙද්දි බර්ලින් දවස් දෙකක් තිස්සෙ කොහෙදෝ ගිහින්. සැලැස්මේ හැටියට සූක්ෂමව ආභරණ මංකොල්ලෙ මේ හොරු ටිකට කරගන්න පුලුවන් වෙයිද කියලා අද කොටසින් බලාගන්න පුලුවන්.

එහෙනම් මං සමුගන්නවා. හැමෝටම අවුරුද්ද ජය වෙවා!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

20,064 downloadsDownload Berlin.S01E04.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුවනක නිර්මාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-08-27
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1Next BT1

Subtitles

20,064 downloadsDownload Subtitles18 KB

24 comments

  1. Das

    Gindara thamai.denakan hitiye..

  2. Nishan S Ariyarathna

    Sub එකට thanks..meka patta series ekak

  3. Kosala

    Thanks bro

  4. Vishwa Ravishan Bandara

    episode eka telegram ekata dannako

  5. kavishka

    1st downloder

    1. Anonymous

      Next sub eka kwdda danne

  6. Chinthaka

    Anith episode walath subs tika dennko

  7. Kantha_DLA

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා……..!

    ගොඩක්ම ස්තූතියි නිර්මාණ සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  8. Anonymous

    thank you sahodaraya jayen jayama wewa

  9. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺

  10. Mr.BlueWhite

    cupiri..ilaga ekath ikmntone

  11. Anonymous

    Thanks sub ekata
    ඉක්මනට අනිත් ටිකත් දෙන්න❤️

  12. KS

    Thanks for Sub. Anith tikath one

  13. Matheesha Senavirathne

    E - 05ත් ඉක්මනට දාන්නකො

    1. SS

      Machan ilaga sub eka denna puluwn nam ikmnata loku deyak bn ❤️

  14. Devindu Randeepa Gamage

    Machan Ilaga Epi Tike Sub Tika Dahanko Ikmanata, Dan Daws Dekk Vuna Me Saub Eka Dala

  15. Dilshan Maduranga

    eelg episode ektt dendooo

  16. K3mon

    ilaga episode tike sub tika dannako

  17. wiky

    boosa oya gemmta ilaga ekth damu

  18. chinthaka chathuranga

    thanks machan

  19. Sahan Gayantha

    thanks a lot Buwanaka saho sub ekata

  20. lakshan

    thanks ...............

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. mindika

    Thanks !!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.