Berlin [S02 : E01] Sinhala Subtitles කොහොමද යාලුවනේ අද මම අරගෙන අවේ මැයි මාසේ අලුතෙන් නිකුත් වුණ සුපිරිම tv series එකකට උපසිරසියි. “මනි හයිස්ට්” (Money Heist) රසිකයන් අතර ලොකු පෙරළියක් ඇති කරපු, කතාවට පෙර කතාවක් (prequel) විදිහට නිර්මාණය වුණු අලුත්ම සුපිරි spin-off සිරිස් එකක් තමයි ‘Berlin and the…

කොහොමද යාලුවනේ අද මම අරගෙන අවේ මැයි මාසේ අලුතෙන් නිකුත් වුණ සුපිරිම tv series එකකට උපසිරසියි. “මනි හයිස්ට්” (Money Heist) රසිකයන් අතර ලොකු පෙරළියක් ඇති කරපු, කතාවට පෙර කතාවක් (prequel) විදිහට නිර්මාණය වුණු අලුත්ම සුපිරි spin-off සිරිස් එකක් තමයි ‘Berlin and the Lady with an Ermine’ කියන්නේ. මේක ඇලෙක්ස් පිනා (Álex Pina) සහ එස්තර් මාර්ටිනස් ලොබාටෝ (Esther Martínez Lobato) ගේ තවත් විශිෂ්ටතම නිර්මාණයක්.
මේ කතාව ගෙතෙන්නේ හැමෝම ආදරය කරපු ප්‍රධාන හොරෙක් වුණු “බර්ලින්” (Pedro Alonso) වටායි. සෙවිල් (Seville) නුවරදී තමන්ගේ සුපිරි කණ්ඩායම එකතු කරගන්න බර්ලින්, එතනදී වටිනා කලා කෘතියක් කොල්ලකන්න (art heist) සැලසුම් කරනවා. හැබැයි මේ හොරකම හිතපු නැති විදිහට දූෂිත ඩියුක් (Duke) කෙනෙකුට එරෙහිව කරන දරුණු, පළිගැනීමේ සටනක් බවට පත්වෙන හැටි මේ සිරිස් එකෙන් බලාගන්න පුළුවන්.
කතාවේ පසුබිම (The Series Details)
කතාව පටන් ගන්නේ බර්ලින් සහ ඔහුගේ දකුණු අත වගේ ඉන්න විශ්වාසවන්තම සගයා වෙන ඩේමියන් වෙත මලගාහි (Málaga) ඉන්න ධනවත් වගේම බලපෑම් කරන්න පුළුවන් දූෂිත ඩියුක් (Duke) කෙනෙක් අපූරු යෝජනාවක් අරන් එනවත් එක්කයි. ඒ තමයි ලියනාඩෝ ඩා වින්සිගේ අතිවිශිෂ්ට කලා කෘතියක් වෙන ‘The Lady with an Ermine’ සිතුවම හොරකම් කරලා දෙන එක. හැබැයි මේ හොරකම බර්ලින්ව කොටු කරන්න ඩියුක් ලෑස්ති කරපු නියම උගුලක්! ඩියුක් මේ වැඩේ පාවිච්චි කරන්නේ බර්ලින්ව තමන්ගේ පාලනයට නතු කරගෙන, ඔහුව බ්ලැක්මේල් කරන්නයි.
හැබැයි ඉතින් සාමාන්‍ය “මනි හයිස්ට්” (Money Heist) කලාවට අනුව, බර්ලින් ලේසියෙන් පැරදෙන කෙනෙක් නෙවෙයිනේ. ඔහු මුළු සෙල්ලමම කණපිට හරවනවා. සිතුවම හොරකම් කරන එක නිකන්ම නිකන් බොරු කතාවක් (cover story) විතරයි. බර්ලින්ගේ කණ්ඩායමේ සැබෑ ඉලක්කය වෙන්නේ මේ ඩියුක්ව සම්පූර්ණයෙන්ම මංකොල්ල කාලා, ඔහුගේ දූෂිත මූල්‍ය ගනුදෙනු ලෝකයටම හෙළිදරව් කරන එකයි.
ප්‍රධාන චරිත (Main Cast)
Pedro Alonso

බර්ලින්
Begoña Vargas

කැමරන්
Julio Peña

ඉතින් ඔයාල මොකද හිතන්නේ බර්ලින්ට පුළුවන් වෙයිද එයා හිතාගෙන ඉන්න විදියටම එයාගේ සැලසුම් ක්‍රියාත්මක කරන්න,එහෙමත් නැත්තං මේ ඔක්කම අසාර්ථක වෙලා බර්ලින්ට ලොකු කරදරවලට මුහුණ දෙන්න වෙයිද?බර්ලින්ගේ කණ්ඩායම මේ වැඩේට උදව් කරන්නේ කොහොමද?මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න නම් දිගටම කතා මාලාව සමග රැදී ඉන්න කියලා ඔයාලට ආරාධනා කරනවා….
Berlin and the Lady with an Ermine S01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,033 downloadsDownload Berlin-S02E08.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Berlin and the Lady with an Ermine Season 1 Sinhala Subtitles
Subtitles by
තරිදු දිසානායක
Subtitles
- #2023
- #Berlin [S01 : E08] Sinhala Subtitles
- #Berlin and the Lady with an Ermine S01 Sinhala Sub
- #Berlin and the Lady with an Ermine S01 Sinhala Subtitles
- #Berlin and the Lady with an Ermine Sinhala Sub
- #Berlin and the Lady with an Ermine Sinhala Subtitles
- #Berlin S02 Sinhala Sub
- #Berlin S02 Sinhala Subtitles
- #Berlin Season 2 Sinhala Sub
- #Berlin Season 2 Sinhala Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Money Heist
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #උපසිරැසි
- #තරිදු දිසානායක
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Sahan Gayantha
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Berlin [S02 : E08] Sinhala Subtitles | සතුට අයිති ආදරය කරන කෙනාටයි [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/05/Berlin-S02-2.jpg)



thanks a lot Tharindu saho sub ekata